මුල්ලිවයික්කාල් සැමරුම ඇරඹෙයි.. යාපනයේ සිට මුලතිව් දක්වා විශේෂ රථය පෙරහැරක්.. ජනතාවට පහන් දැල්වීමට අවස්ථාව..[Photo/Video]

May 18, 2018 at 10:00 am | lanka C news
මුල්ලිවයික්කාල් සැමරුම ඇරඹෙයි.. යාපනයේ සිට මුලතිව් දක්වා විශේෂ රථය පෙරහැරක්.. ජනතාවට පහන් දැල්වීමට අවස්ථාව..[Photo/Video]

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට සමගාමීව යාපනය වැල්වැටිතුරෙයි සිට වව්නියාව හරහා මුලතිව් දක්වා විශේෂ රථයක් ගමන් කිරීමට පියවර ගෙන ඇත.

මෙම රථයේ විශේෂ පහනක් ස්ථාපිත කොට මුල්ලිවයික්කාල් යුද සැමරුමට සහභාගී වීමට නොහැකි ජනතාවට රථයට පිවිස අදාල පහන දල්වා යුද්දෙන් මිය ගිය ඥාතී සොහොයුරන් සිහිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

අද (18) උදෑසන මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි යුද ස්මාර්කය අසල දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් යුද සැමරීමට මේ වන සියල්ල සූදානම් කොට ඇත.

ඊයේ යාපනයෙන් පිටත් වූ මෙම විශේෂ රථය අද උදෑසන මුලතිව් මුල්ලිවයික්කාල් යුද සැමරුම සිදුවන ස්ථානයට ලගා වීමට නියමිතව ඇත.

මේ අතර පසුගිය වසරවල මුල්ලි වයික්කාල් යුද සැමරුම් භූමිය සරසා තිබුනාට වඩා වැඩි සැරසීමකින් අලංකාර කර තිබූ අතරම සෑම වැසියෙකුටම පහනක් දැල්වීමට හැකිවන අයුරින් මුල්ලිවයික්කාල් භූමියේදී පහන් සවිකිරීමටද පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,983 Viewers

9 Comments to “මුල්ලිවයික්කාල් සැමරුම ඇරඹෙයි.. යාපනයේ සිට මුලතිව් දක්වා විශේෂ රථය පෙරහැරක්.. ජනතාවට පහන් දැල්වීමට අවස්ථාව..[Photo/Video]”

  1. chris says:

    නිවන් සුව අත්වේවා

  2. බැන්ඩිකූට් says:

    මියගිය අය සිහිකිරීම කළ යුතු දෙයක්

    • hewwel says:

      හා හොඳය් උඹත් සමරනවද ? කාවද සමරන්නේ කියහන් බලන්න . මට පෙන්නපන් මැරිච්ච දෙගොල්ලම සමරන එකෙක් … නිවට අලියෙක් උඹ නැත්නම් කුහක ජෙප්පෙක් .

      • නිහාල් අයියා says:

        නෑ මචන් ඕකා ආණ්ඩුවේ කොටි හිතවාදී ක්‍රියා සාධාරණීකරණය කරන්න කොටින්ව ප්‍රොමෝට් කරන්න එන්ජිඕ එකකින් දාලා තියෙන කෑලි ගානට ගෙවීම් ලබන එකෙක් .මේකා හැමතැනම කොමෙන්ට් දානවා මේවගේ .මුන්ගේ මුතුන්මිත්තෝ ලැග්ගේ සුද්දන්ගේ ඇඳවල් වල මුන් සුද්දට අවජාතක වෙච්චි සෙට් එක .

      • Saradiel says:

        STOP celebrating bloodthirsty Prabhakaran’s death and LTTE TERRORISM in our soil ….
        BAN TNA terrorists party soon as possible
        President Sirisena resign and go home ….You are a Traitor

    • ගිරවා says:

      මියගිය මෙලෙච්චේද මිනීමරු LTTE ත්‍රස්තවාදීන් සමරන්නේ කුමක්ද ? 70.000වඩා සිංහල ජනතාවක් මරාදැමූ නිසාද ? උබ දෙමළ කොටියෙක් නේද?
      ඔබේ මොලේ අවුලක් ,පලයං මානසික රෝහලකට ..ලෝකයේ කුමන රටේද මෙලෙච්චේද මිනීමරු ත්‍රස්තවාදීන් සමරන්න ඉඩ ලබා දී තිබෙන්නේ ? අපේ රටේ රුකඩ දේශපාලකයන්ගේ නිවට දුර්වල නොහැකියාව නිසා උතුරේ LTTE ත්‍රස්තවාදීන් අද පිනුම් ගහනවා …පුදුමය රටේ මහජාතිය තවමත් බලා සිටීමයි

  3. නිදහස් says:

    ප්‍රභාකරන් විසින් එල්.ටී.ටී යට බලහත්කාරයෙන් බදවාගත් ළමුන්, කාන්තාවන් නිරපරාදේ මැරුම් කෑ වග අපි දනිමු. යුද්ධයකදී මියයන්නේ ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් පමණක් නොවන අතර, නිරායුද සාමාන්‍ය වැසියනුත් මියයයි. ඔවුන් සැමරීමට විරුද්ධව යම් අයෙකු ප්‍රකාශයක් කරයිනම්, ඒ මනුෂ්‍යයකු නොව තිරිසනෙකි.

    • Vasana says:

      Now TNA Brainwashing tamil people in North …Look how foolish & wrong to mourn / celebrating the men /woman who died for the LTTE terrorism …What a shame ?

  4. lion says:

    මුන් සේරම යන්නේ පිරපාකරන් ඉන්න අපායට

Main News