මුළු පවුලම හිරේ දැම්මත් තරග වදින්නේ තනිවමයි.. ශ‍්‍රීලනිපය සමග සාකච්චාවක්වත් නෑ..- මහින්ද අන්තිම තීන්දුව ගනී..

November 15, 2017 at 3:23 am | lanka C news
මුළු පවුලම හිරේ දැම්මත් තරග වදින්නේ තනිවමයි.. ශ‍්‍රීලනිපය සමග සාකච්චාවක්වත් නෑ..- මහින්ද අන්තිම තීන්දුව ගනී..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය ස්ථිරවම තරග වදින්නේ තනියම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති හමුවකදී තීරණය කර ඇත.

මන්ත‍්‍රී ධුර අහෝසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් ආදී කොතෙක් තර්ජන ආවද කිසිසේත්ම එජාප අණ්ඩුව අත් නොහරින තෙක් ශ‍්‍රීලනිපය සමග සන්ධාන සාකච්චවක්වත් නොපැවැත්වීමටද තීරණය වී තිබේ.

සන්ධානයක් සදහා යම් සාකච්චාවත් සදහා හෝ සූදානම් වන්නේ එජාප ආන්ඩුවෙන් ශ‍්‍රීලනිපය තීරණාත්මක ලෙස ඉවත් වුවහොත් පමණක් බවත් ඉන් මෙපිට කිසිදු එකගතාවක් නැති බවත් එහිදී අවසාන වශයෙන් තීන්දු කර ඇත.

28,914 Viewers

40 Comments to “මුළු පවුලම හිරේ දැම්මත් තරග වදින්නේ තනිවමයි.. ශ‍්‍රීලනිපය සමග සාකච්චාවක්වත් නෑ..- මහින්ද අන්තිම තීන්දුව ගනී..”

  1. sahan says:

    batahira kisima bala wegayakata biya novee,,hisa nonamaa theendu aragena 30 s wasaraka
    saapalath koto tharasthawaadaya paraajaya kalaa.
    me methiwaranayedeeth ema theenduwama gatthaama rata suba anaagathayak,
    semadaa pragathiseeli janathaawa oba thmaa samaga,

    • nimal says:

      Obathumata kaemathi thiranayak ganna, api obathuma samaga amanapa naeha, api SLFP ekata chandaya denawa. Obathumata awashaya agamaethi kama kiyana mas katta bawa api dannawa, agamaethi kama denawa kiyala MY3 ta thiyenne juk juk kiyanna witharai, palathpalana chandayedi minissu thamange palathata niyojithaya thoranawa, ekedi paksha walata wada puthgalayan gaenai salakanne, mokada eken anduwa wenas wenne naethi hinda, api MY3 gen illanne obathumawa aye ganna apa kiyala, saha obathuma yaddi hoda nayakathwayak hadala yanna, Rajapaksha warunta nam chance ekak denna epa,

      • Pemasiri says:

        Nimal ….
        Oyata thiyena lede rate godak denata thibuna nisa thamai ada rata ballanta gihin thiyenne…

        • nimal says:

          Leda kese wethath mama kiyanna wenna yana deyai, serama kathuwela SLFP eka dinawanama misak eka ekage puthgalika nayaya patthra walata waedakarala pakshaya parajaya karala Ranil raja karana eka nemei me welawe karanna one, giya mahamaethiwaranayedi serama ekathuwela tharaga kalath laebune 47% witharai, oka dekata kaedunahama kauda dinanne kiyala thamungenma ahanna

      • Saradiel says:

        nimal Shut your blady mouth you idiot ..Never insult Hon. Mahinda ,he is a great leader ..

    • Unicorn says:

      You got it correct, Sahan!

    • Sathya says:

      Yes of course Sahan.

    • Amda says:

      අන්න එහෙම ඉන්නකො බොස් එතකොටනෙ අපිටත් ගැම්ම එන්නෙ

      • SALMAL says:

        This nation will remain the land of the free only so long as it is the home of the brave.
        Sri Lanka was not built on fear. Sri Lanka was built on courage, on imagination and an unbeatable determination to do the job at hand.
        Thousands Ranaviruvo laid down their lives, so that our Country breath this day ..Never forget their sacrifice
        Wake up SINHALESE FOLKS Wake up protect our Mother Lanka
        Hon . Mahinda , .You are a brave leader ..Thank you Sir… We are with you
        JAYA WEVA!!!!

    • Sisira says:

      I salute you Sir, Great decision..

    • Sisira says:

      ගරු මහින්ද මහතාණෙනි, මුන්ට අයෙත් රැවටිලා අපේ චන්දනම් ඉල්ලන්න එපා. ආයේ එකතු උනොත් අපේ ගෙදර 14 දෙනෙක් චන්දෙ දෙන්න එන්නේ නැත. ඔබ රවටුනොත් ඔබම වින්ද ගන්න. අපේ චන්ද ඕනනම් වෙනම ඉල්ලන්න.

      • JOY says:

        Ask not what your Country can do for you .Ask what you can do for your Country
        Hon. Mahinda Thank you for your great decision ,sacrifice & Patriotism

  2. asaranaya says:

    ජයවේවා

    • sayumi says:

      ජයෙන් ජයම වේවා ! ජයමල් පිපේවා !

      • asaranaya says:

        පොහොට්ටුව දිය මතුපිටට පැමිණ ඇත , පිපී සුවද හමන්නට ඉතාමත් ආසන්නයි
        සයුමි සොයුරිය. ජයෙන් ජයම වේවා

      • jayamal says:

        ජයෙන් ජයම වේවා! හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරමින් සයුමි අසරණයා වෙත සුබපැතුම් එක්කරමි!

        • sayumi says:

          අනේ ජයමල් මට හරිම සතුටුයි ! බොහොම කලකින් ඔබ දැක්කේ ! ඔබ සහ අපේ අසරණයා සොයුරා ඇතුළු හිතවත් සැමට හදවතින්ම සුභ පැතුම් එක කරමි. පවර් සොයුරා ඔබත් ඉක්මනින් එන්න. ජයමල් දැන් ඉතින් දිගටම ඉන්න.

          • jayamal says:

            හැමදාමත් හිටියා සයුමි, ලිව්වේ නම් අතරින් පතර තමයි. පවර් සයුමි ඇතුලු හිතවතුන් මතක් කරමින් රට යන අත දෙස කණගාටුවෙන් බලා හිටියා. මව්බිමට අපේම අයට හොඳ කලක් උදාවෙන තුරු ඇඟිලි ගනිමින් ඉන්නවා.

          • sayumi says:

            ඔව් ජයමල් මාත් එහෙමයි . නිතර ආවත් ඔබත් පවර් සොයුරාත් නැති නිසා ලියන්න හිතුනේ නෑ. ලියූ සමහර කමෙන්ට්ස් පල වුනෙත් නෑ.රට යන අත ගැන නම් ලොකු කලකිරීමක් තියෙන්නේ. රට විපතින් විපතට ඇද වැටෙද්දී බැංකු හොරු අතේ මාට්ටු වෙද්දී මේවා ගැන ඒකාබද්ධ විපක්ෂයත් නගන හඬ මදි කියලයි මට නම් හිතෙන්නේ ජයමල්.

  3. KUMARA HERATH says:

    uthumanai subaanagathayak.

  4. Sirisena Yatawara says:

    Policy differences are concern that SLFP and UNP having vast gap. That cannot be fill in easy way?
    Of cause MS and CBK be ok. The people are concern we cannot agreed with UNP leadership?

  5. බන්ඩා says:

    අපි ඔබතුමා සමගය්. දවල් වැටුන වලේ රෑ වැටෙන්න බැහැ.

  6. PISSU PUSHA says:

    Well Done, We are with you. Do not trust Keppa Gang including jokers like Muthuhetti, TB dissa.. and other bunch

  7. NAK says:

    Pay attention to Weligama idiots. Don’t let what they are planning to do.

  8. PISSU PUSHA says:

    Well come, Now GAHALAYAS like TB Ekanayake, Muthuhettigama etc. may try to do what they did for their own mothers with KEPOAYAS and gang. We ensure end of this YAMAPALANAYA

  9. aagamikaya says:

    Obage theeranaya athi shestrai. Api oba samagai. UNP samaga nidi vadina ballo,balliyo ape peramunata vadda ganna epa. Ape paththata ena onama ballekuta ho balliyakata ayavaya chandeta kalin enna kiyanna. Nathinam oun ape sadakalika sathuran lesa salakanne.

  10. රාහුල කොලුවා says:

    මහින්ද දිනුවත් මං අගමැතිකම දෙන්නේ නෑ… සන්ධානය දිනන බව පෙනුන නිසයි මං ලේකම්වරුන්ව අස් කලේ… මෙහෙම කතා කරපු නායකත්වයක් එක්ක තවත් මොන කතාද…

  11. thilan says:

    Mahindage chanda laksha 58 ma chanda dammanan unp ekata apath nathi wenawa.laksha 25 chanda nathi unp eka monawa karannada

  12. Manel says:

    That’s what people want to hear. Give a deadline for those who with the govt. to leave it and join with JO. If they don’t do that , no matter what, do not take anyone on to your side.

  13. thaniwa thargakran na obat jayaniyathai

  14. Guy Peter says:

    LOKA HORA HERO PRABAKARAN WILL CATCH YOU VERY SOON TO PUNISH SEVERELY.

    • Hanifa Asmath says:

      This time we Saport Mr. Rajapaksa.. beacause the govement is going nad way.. we like Ranil… but he can’t conrtrol over Economic and people problams…

    • This time we Saport Mr. Rajapaksa.. beacause the govement is going nad way.. we like Ranil… but he can’t conrtrol over Economic and people problams…

  15. BARCARDI says:

    JO should not contest under the leadership of MS. Let SLPF to split.

  16. Udrata Sinhalaya says:

    Ane ai Janadipathi deal eketa awe nadda, pawla rakagannawa kyala kiwwe nedda,eke ne oba thumage lokuma request eke. Ladja nadda.

  17. pingpong says:

    Namal Basil ,Gotha saha siriliya beera ganna satanata apee sahayogaya.. Horu apita api horuta..

  18. Nim says:

    MAHINDA OBATA RATA BARIE
    JAYA JAYA JAYA. …WEWA.

  19. RALdeepal says:

    Papi obasagai samada paksha pata Wada na Klein wadakarana minisune dual danena nayakayek a pita oni.

Leave a Comment

Main News