මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිඵලයක්.. සයිටම් සිසුන්ට වෛද්‍ය උපධි යෝජනාව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ පරාදයි..

January 29, 2018 at 12:00 pm | lanka C news
මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිඵලයක්.. සයිටම් සිසුන්ට වෛද්‍ය උපධි යෝජනාව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ පරාදයි..

මාළඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරන ලද සිසුන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කල යුතු යයි වන යෝජනාව වැඩි ඡන්ද 14කින් පරාජයට පත්ව තිබේ.

මෙම ඡුන්ද විමසීම පැවැත්වුනේ වෛද්‍ය සභාවේ නිලවරණයෙන් පසු පළමු ඡුන්ද විමසීම ලෙසයි.

අදාල යෝජනාව ඉදිරිපත් කර තිබුනේ මහාචාර්ය නාරද සිල්වා කමිටු වාර්තාවේ නිර්දේහ මතයි.

මෙම යෝජනාවට විරුද්දව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සිවු දෙනා සහ තවත් වෛද්‍යවරුන් 10 දෙනෙකු ඡන්දය ලබා දුන් බව එම සංමගයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සදහන් කරයි.

ඒ අනුව වෛද්‍ය සංගමයේ සභාපතිවරයා කටයුතු කල යුතු වන්නේ සාමාජිකයන්ගේ බහුතර මතය අනුව මිස තනි කැමැත්තට නොවන බවද ඔහු සදහන් කරයි.

17,830 Viewers

11 Comments to “මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිඵලයක්.. සයිටම් සිසුන්ට වෛද්‍ය උපධි යෝජනාව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ පරාදයි..”

  1. Nana says:

    Jealeous at its best. Only in Sri Lanka- the land like no other…

    • Amude says:

      පෙට්රෝල් නැතුව පෝලිමේ ඉන්න වෙලාවක එකෙක් පෝලිම පනින්න හැදුවම ඒකට බැන්නොත් සාදාරනයි නේද ? එත් අධ්‍යාපන පෝලිම පනින එවුන්ට බැන්නොත් ඒක ඉරිසියාවද ? කුහකකමද ?

      • Moral says:

        පොලිම් කරමෙ ආ…. උබට වඩා අඩුවෙන් ලකුනු ගත්තු එකා උබෙ සෙරෙප්පු අඩිය ලෙවෙල් එකෙ ඉන්න ඕනෙ, එහෙමද?

        • Mongel sajith says:

          When you get cut your tail? Ummbeeee kiyanna epa . We know you are a meeharakta

        • Nalaka says:

          Ow. Ehema thamai wenna ona. Ehema epa nam ayemath try karala hondata lakunu aragena wara moda moosalaya.

          • Thomas Alva Edison says:

            ඔය උගතුන් වෙන්ඩ සෙරෙප්පු ගෙවෙනකං කෑ කො ගාන හැම එකාම මගෙ නුගත් සෙරෙප්පුවට යටයි හොදෙ!!!!

        • Mahesh says:

          Unequals should not be treated equally!

  2. නයා.... says:

    ලංකාව ගැන කලකිරෙනවා.
    කවදාවත් මෙතැනින් ඉදිරියට යාමක් නැති හිඟන රටක්.

  3. Kamal says:

    මහින්ද බලයට ආවට පස්සෙ තමා සයිටම් ගැටලුව විසඳෙන්නෙ. ඉට පස්සෙ දොස්තර සංගමේ සද්ද නොකර සිටී.

    • daham says:

      ohe kiyanne saitm eke bage dostharalata leddu maranna awasara denna kiyalada. unta sahathike deela wenama ispirithaala deepalla. habayi unge pawulwala ayawath e ispirithaleta nam yana ekak naha.

  4. roshan says:

    අහිකුන්ටක පඩත්තර බල්ලෝ බහුතරය ඉන්න රටේ, ගෙරියෝ, වෛද්‍ය අද්යාපනයේ අවම ප්‍රමිතිය මේ පහුගිය 27 වෙනිදා ගැසට් කරනවා කියල උඩුබිරුවා නේද? කෝ කලාද? මුන්ට පුළුවන් පිනට දෙනදේත් හොරකම් කරගෙන කාල රෙන්න විතරයි. කාලකන්නි අසමජ්ජාතිය මුන් මොනවද දන්නේ? ඔය ඔක්කොම පැත්තක තියලා ත්‍රී වීලර් හෝදන ඇකඩමියක් දාපල්ලා එක තමයි තොපිට ගැලපෙන්නේ.

Main News