මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.. කුලියාපිටියේ නිපදවූ වොක්ස්වැගන් කාර් එකක හැපී තරුණයෙකු මිය යයි..[Video]

January 22, 2018 at 11:11 pm | lanka C news
මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.. කුලියාපිටියේ නිපදවූ වොක්ස්වැගන් කාර් එකක හැපී තරුණයෙකු මිය යයි..[Video]

‘මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.. කුලියාපිටියේ පිහිටි වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක හැපී තරුණයෙකු මිය ගොස් තිබේ. මිය ගිය එම තරුණයා අකිල විරාජ් කාරියවසම් මහතාගේ සමීපතමයෙකු බවද දැනගැනීමට ඇත’ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් පැවසීය.

එහි සිටි ජනතාවගෙන් ඊට ලැබුනේ දැඩු හූ හඬකි.

මන්ත‍්‍රිවරයා මේ අදහස් පල කරනු ලැබුවේ කුලියාපිටියේදී පැවති ජනරැුළිය අමතමිනි.

30,486 Viewers

3 Comments to “මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.. කුලියාපිටියේ නිපදවූ වොක්ස්වැගන් කාර් එකක හැපී තරුණයෙකු මිය යයි..[Video]”

  1. සඳමාලි says:

    බය වෙන්න එපා එම තරුණයා කර්මාන්තශාලාව ලගම තියෙන අති නවීන වෛද්‍ය පිටයට ඇතලත් කර සුවපත් කර ඇත.

    • කණියා says:

      ත්‍රිවිල් වල පරණ කාර් වල වොක්ස්වැගන් කුලියාපිටිය කියල ගහගෙන දුවපල්ලා මේ චන්ද කාලේ
      මුන් කරන බොරු ජනතාවට අවබෝද වෙන්න .පරණ බස් වල දුවිල්ලෙත් ලියපල්ලා

  2. රාහුල මල්ලී says:

    වොක්ස්වැගන් නෙමෙයි අප්පා… අගමැතිතුමා හැදුවේ වොක්ස්වාගන් පැක්ටේරියක්නේ…. අර පාරේ යන්නේ දිලිසි දිලිසි වොක්ස්වාගන් කාර්… කවුද නෑයි කියන්නේ…?

Main News