මෙරට ඉතිහාසයේ විශාලතම පාවාදීම කලේ මහින්දයි.. ඉන් රට බේරාගත්තේ අපයි..- ජනපති

April 21, 2017 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
මෙරට ඉතිහාසයේ විශාලතම පාවාදීම කලේ මහින්දයි.. ඉන් රට බේරාගත්තේ අපයි..- ජනපති

මෙරට ඉතිහාසයේ විශාලතම පාවාදීම සිදු කරනු ලැබුවේ පසුගිය රාජපක්‍ෂ රජයෙන් බව ජනාධිපති මෛත‍්‍රිපල සිරිසේන මහතා පවසයි.

කොළඹ ගාළු මුවදොර ඉදිරියේ මුහුද ගොඩකර ඉදි කරනු ලබන වරාය නගරයේ හෙක්ටයාර 200ක් සින්නක්කරව චීනයට දී තිබූ බවද පැවසූ ඔහු තම පාලනය යටටත් චීනය සමග සාකච්චා කර එම ගිවිසුම බදු ක‍්‍රමයට වෙනස් කල බවද පැවසීය.

කලින් ගිවිසුම තිබුනේ නම් තමාගේ හෙලිකොප්ටරයටද එම භූමිය උඩින් යාමට චීනයෙන් අවසර ගත යුතුව තිබූ බවද සදහන් කලේය.

17,325 Viewers

20 Comments to “මෙරට ඉතිහාසයේ විශාලතම පාවාදීම කලේ මහින්දයි.. ඉන් රට බේරාගත්තේ අපයි..- ජනපති”

  1. shan says:

    ඒ කියන්නෙ දැන් හෙලිකොප්ටරයක් තියනව. ග්‍රාමසේවක පඩියෙන් ඉතුරු කරගෙන ගත්තෙ හිටං.

  2. cw says:

    OMG, What a liar. How could you say that? Do you have any proof? Did any of the people in this room not have any courage to request to see any document alleged to have been signed during this alleged deal? Secondly, why does this man keep a helicopter? He said he would not use them.

  3. බන්ඩය්යා says:

    අට පාස් අාප්පය කියන බය්ල/පච අාප්පයටම තේරෙන්නෙ නැහැ. ලංකාවෙ ගොඩ බිමේ සිට කි.මී. 12 ක් අයිති ලංකාවටය්. ඉඩම් හෝ මුහුද සිනක්කර වික්කත් බදු ක්‍රමයට වික්කත් අදාල ඉඩම/මුහුද අයිති කරුවන් නගර සභාවට බදු ගෙවනව නම් අදාල ඉඩම/මුහුද ලංකාවෙ නීතිය අනුව ලංකාවෙ ඉඩම් කච්චේරියෙ ලියා පදිංචි වෙලා තියනව නම් ඒ ඉඩමට අදාල වෙන්නෙ ලංකාවෙ නීතියය්. එහෙම නොවෙන්න නම් ලංකා අාණ්ඩුව සමග වෙනම අැග්‍රිමන්ට් එකක් තිබිය යුතුය්. ලංකාවෙ හමුදාවක, CAA එකේ විරුද්දතාවයක් නැති නම් ඔිනෑ කෙනෙකුට හෙලි කොප්ටරයක් පදවගන යන්න පුලුවන්.

  4. Godaya says:

    එතකොට බොලා ඉන්දියාව, ඇමෙරිකාව එක්ක කරපු කුමන්ත්‍රණ රට බේරාගන්ට කරපු දේවල්ද හිටන්. ඕවාට තමයි අපේ භාෂාවෙන් අම්මට ……කතා කියන්නේ.

  5. karunadasa says:

    eka nam aappa kaapu paawadeematath lokui wegei ,

  6. Baiya says:

    Gon thadiya. Thamuse thamai lanka ithihasaye lokuma paawadeema kale. Nikan wahasi bas dodawnne nethiwa innawa. Hithuwada Sinhala minissu okkoma modayo kiyala. Thamuseta chande dunnu Sinhalayo nam gon thadiyo.

  7. මගේ රට says:

    මේ රට ගමන්කරමින් තිබු දිශානතිය; මහින්ද මහතා වෙත තිබු තමන්ගේ පෞද්ගලික වය්රයකට මුලුමනිම හරවා දැමීමට .. මගේ රට දශක කිහිපයකින් පසුපසට අද දැමීමට මගේ දේශය මගේ ආගම පාවාදුන් පුද්ගලයන් කවුරුන්ද යනවග අපි දනිමු…. ඔබ දැන හෝ නොදැන තවදුරටත් ගෙල හිරකර මරා දැමීමට ආධාර අනුබල දෙන්නේ… එසේ කරන්නට දී ඔහේ බලාගෙන සිටින්නේ … මේ තුන් ලෝකයටම නිර්මල බුදුදහම සුරක්ෂිතව පවතින එකම එක කුඩා බිම්කඩය ….. මගේ මවුබිම සැමදා සුරක්ෂිතකරන තිස්තුන්කොටියක් වූ සම්යක්දුෂ්ටික දෙවිදේවතාවුන් තව දුරටත් නොඉවසනු ඇත…. සියලු දේ ස්වභාවධර්මයට බාරදී බලාසිටිමු …. නිසි වෙලාව ඉක්මනින්ම උදාවෙනු ඇත… මගේ රට එතරම් අවාසනාවන්ත නැත…

  8. sasanka says:

    පුංචි හෙලිකොප්ටරේ

    • Alapaluwa says:

      ඔවු අර සිංහල අවුරුද්දේදී මහින්ද මැතිතුමාගෙන් ලැබුණු චුටිම චුටි කොප්ටරයක් වෙන්න ඇති මේ දිනවල හිටං පාවිචිකරන්නේ.

  9. chandimani says:

    අනේද කියන්නෙ…

  10. jaliya says:

    මේ වගේ බොරු කියලා තමා ජන්දේ ගත්තේ, තවමත් තමන් කල දෙයක්නම් නැහැ. මහින්දට බැන බැන ඉන්නවා මිසක්. මෙහෙමත් ජනාදිපති කෙනෙන්, ලජ්ජා ඉ රට වැසියන්ටත්

  11. jayamal says:

    අපොයි මගෙ කට! ඔය මොන ගජබින්න දෙසා බෑවත් සිරිසේන ජනපති කරපු දේශද්‍රෝහී රාජද්‍රෝහී මිත්‍රද්‍රෝහී මහා පාවා දීමට දෙවෙනි වෙන පාවාදීමක් නම් තව අවුරුදු 1000 කටවත් සිදු නොවනු ඇත. ඒ පසුගිය රජයේ මුලු වසර 9 ය පුරාවටම ඔබ ඒ රජයේ 2 ට හෝ 3 ට සිටි බව අපිට අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නැහැ. පසුගිය රජයට දොස් කියනව නම් ඔබ ඒ දොස් වලට 75% කට වඩා වග කියන්න ඕනේ.

  12. Manel says:

    I don’t want to see this face or read anything about this man. LankaC, please refrainfrom publishing anything about this traitor.

  13. Gama says:

    චිකේ මේ මෙවැනි මෝඩ ගොන් කථා අපි කොතෙක් කවදා වෙනකම් ඉවසන්නද ආ……
    ගෞරවනීය ලෙස අපිට මේ රටේ ජීවත් වෙන්න ලැබෙන්නේ කවදාද?

  14. Sadarathan says:

    These type of politicians are shameful for our nation?
    MS is new UNP leader ?
    He cannot remain power without UNP support.
    That is the truth of our politics now days.

  15. wk says:

    ඕයි. . ඔව්වා ඡන්දෙට කලින් කිව්වනෙ. . ඒකනෙ අපි මහින්ද පැරැද්දුවෙ. . එදාත් මහින්ද කිව්වෙ ඕක බොරු කියලනෙ. .

    හෙලිකොප්ටර් වලින්යන්නෙ නෑ ක්ව්ව නේද
    කුණු කන්ද වහන්නද ඕව දැන් කියන්නෙ ..

  16. WASALAYA says:

    Mu Ape Wanse Ekek

  17. john the baptice says:

    රනිල් සිරිසේන හා චන්ද්‍රිකා හොඳ හොඳ දේවල් එලියට දාල පෙන්නනවා කිව නිසා හුඟ දේනේ කටවල් අරගෙන බලා හිටියා එයාල ළඟ එලියට දාන්න දෙයක් ඉතුරුවෙලා නතුවදෝ මන්දා කෝ තවමත් නැහැ .ලම්බෝගිනිත් නැහැ රත්තරන් අශ්වයෝ ත් නැහැ .ඇමරිකාවේ තියෙනවය් කීව බකින්ග්හම් මාලිගාවේ පින්තුරයක්වත් පෙන්නුවේ නැහැනේ .

Main News