මෙරට කාන්තාවන් ස්ථූලතාවය සහ අධිබරින්.. ජනපති සැලලිහිණි සංදේශයේ කවියක් ගායනයේ.. සභාවෙන් අත්පොලසන්..

August 8, 2018 at 3:50 pm | lanka C news
මෙරට කාන්තාවන් ස්ථූලතාවය සහ අධිබරින්.. ජනපති සැලලිහිණි සංදේශයේ කවියක් ගායනයේ.. සභාවෙන් අත්පොලසන්..

අධිපෝෂණය අධිබර නිසා මෙරට කාන්තාවන් 45%ක් අධිබර හා ස්ථුලතාවයෙන් පෙලෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ බව ප‍්‍රකාශ කල ජනාධිපතිවරයා සභාව අමතමින් තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් රචිත කවියක්ද ගායනා කලේය.

ජාතික තිරසර කතාකාවත එලිදැක්වීම සදහා කොලඹදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

11,742 Viewers

15 Comments to “මෙරට කාන්තාවන් ස්ථූලතාවය සහ අධිබරින්.. ජනපති සැලලිහිණි සංදේශයේ කවියක් ගායනයේ.. සභාවෙන් අත්පොලසන්..”

  1. Gxh says:

    Mewwa thama modern රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කලා වගේ…

    ලංකාව ගිනි ගනිද්දී මෛත්‍රී කවි කිව්වා වගේ

    • අපි ගොන්නු.... says:

      මේක ..මෙතුමාගේ පවුලේ දැවෙන ප්‍රශ්නයක් පහුගිය ඡායරූප බලන්න……

  2. "කුඩු කඩුච" says:

    ලිහිනිය කුඩට සැලි නොකර මැනවි
    කසපහර රිදෙන්නටම දෙනු මැනවි
    මත්කුඩු ව්‍යාපාරයම වනසනු මැනවි
    ජයතු ඔබ නම කිරුල පලඳනු මැනවි

    • fass says:

      Dennan dennan ridenna dennan awurudu thunakma dunna madida…Aya weya langa enawa thawa dennan….Jayathu (redda thamai hitan)

      • maraya says:

        වියෝවූ පසුවයි දැනෙන්නේ… ප්‍රේමයේ අභිමන්..දැන් උතුරේ කොටි හිතවතිය බලන්න යන්නේ නැද්ද ?
        රට ගිනි තියමින් ඒවා මතක් වෙලාද ගැහැනුන් ගැන කවි ගායනේ …..
        මේවා අහගෙන ඉන්න මිහරක්ට මඩුවලිගෙන් ගහලත් මදි

        • Saradiel says:

          උතුරේ LTTE මිලේඡ්චත්වය වන්දනා කරනා සිරිසේන කවි කියන්නේ අපේ රණවිරුවන් පෝරකේට දක්වමින්ද ?
          මේ නිවට මිනිසාගේ කවි ගායනය අසන ගුණමකු මිනිස්සු ගැන ලැජ්ජයි …රට බේරාදුන් රණවිරුවන් සිරගෙදරට පෝරකේට යවමින් ,මොහු රටේ අධිබරැති ගෑණුන් ගැන සොයනවා …අහෝ සිංහලයා නිදිද ?

  3. Aurora says:

    ඕව ඔහොම තමයි. ගෙදර උන්දැ අධි බර, ….. සම බර.

    • CORBRA says:

      ජනපති කාන්තාවන්ගේ බර හොයන්න කලින් අද අපේ රටේ තියන ප්‍රශ්න විසදන්න …මෝඩ කතාවලින් රටට ඇති පලේ කුමක්ද ?
      අද රටේ ආර්ථිකය අගාදයේ ..රටේ ජාතික සම්පත් වෙන්දේසියේ …පාලකයා කාන්තාවන් අධිබර හා ස්ථුලතාවයෙන් පෙලෙන බව කියමින් කවි කියනවා ….අහෝ මෙහෙමත් නාඩගමක්

    • Spirit says:

      සිරිසේන ලොක්කා බැසියරේ අල්ලගෙන දාපු මීඩියා ජිල්මාට් එකට හැමෝම හිතුවේ, ඔහුගේ ගොඩේකම කියාය. හැබැයි ඒක ගොඩයෑම ක්‍රමය බව පේන්නේ දැන්ය. දැන් අධිබර ඇති ගෑනු ගැන කවි කියනවා ..අද රටේ ප්‍රධාන ප්‍රශ්නය අධිබර ගැහැනුද ?
      ටිකක් හිතන්න අද මිනීමරු ත්‍රස්තවාදියකු වූ පිරබාහරන් මහත්තයෙක් වෙලා. උතුරු පළාත් සභාව පළාත් කොඩිය නිල වශයෙන් අඩකුඹු කරලා, ජන සංහාරක සතියක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. රජයේ මුදලින් දැන් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් සමරන්න ස්මාරකයක් ඉදි වෙනවා. යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන් ගිනිසිළුවක් සහිත වාහනයක් ඉදිරියේ තබාගෙන අද වෙල්ලමුල්ලිවයික්කාල් දෙසට යනවා.
      මේ කරන්නේ ජනතාව රැවටීමක්

  4. ෴ 215% පිං පඩිය ෴ says:

    අධිබරැති ගෑණුන් පමනද ඔබ දකින්නේ
    දියවන්නාවම ගිලෙන බරය අප දකින්නේ
    අලිපැටි දෙකකුල් පාර්ලිමේන්තු දකින්නේ
    අධිපෝෂිත පඩියෙ බඩගෙඩි අපි දකින්නේ

    • LION says:

      අම්මට සිරි ලංකාවේ ජනපතිට සැලලිහිණි සංදේශයේ කවියක් මතක්වෙලා …පුදුමයක්
      සංහිදියාව කියමින් සිංහලයා තලාපෙලා සුළුජාතීන්ට රටේ උරුමය ලබාදීමට උගුල් අටවමින් …මේ කරන්නේ ජනතාව රැවටීමක්

  5. nihal says:

    ආර්යාවගේ ඉඟ සුඟ කොහොමද ?

  6. Sarath Bulathsinghala says:

    Did anybody notice His Excellency squeezing several times with glee the waste of the imaginary waste? Young girls should keep a respectful distance from him!

    • John says:

      හරකෙක් උබ්බෑ කියනවිට මීහරක් රැලක් තප්පුලනවා වගෙයි මේ සභාවෙන් අත්පොලසන් හඩ …
      මේ සභාවේ සිටියේ බත්කන හරක්ම වියයුතුයි

  7. හිටං සිරා says:

    මේක මෙයාගේ පුද්ගලික දැක්ම අනුව අනික් ඔක්කොමත් එහෙම තමයි හිතන් කියන දෙයක්. යාපනේ නෝනලයි පොලොන්නරුවෙ නෝනලයි වෙනස් උනාට මුලු රටේම නෝනල එහෙමයි කියල හිතන්න එපා හිටං.

Main News