මෙරට විශාලතම සමාගමක් බංකොලොත් වීමට ආසන්නයි.. ආණ්ඩුව කෝටි 5200ක් පොලු තියලා..

September 22, 2018 at 11:20 am | lanka C news
මෙරට විශාලතම සමාගමක් බංකොලොත් වීමට ආසන්නයි.. ආණ්ඩුව කෝටි 5200ක් පොලු තියලා..

මෙරට කොටස් වෙළද පොලේ ලැයිස්තු ගත කර ඇති විශාලතම සමාගමක් තවත් සති කිහිපයක් ඇතුලත බංකොලොත් වීමට නියමිත බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ණය ගෙවා ගැනීමට නොහැකිව මෙම සමාගම බංකොලොත් වීමේ අනතුරකට පත්ව ඇති බවත් ඔහු සදහන් කරයි.

මෙම සමාගමට රජය විසින් ගෙවිය යුතු කෝටි 5200 ක් පමන වූ කොන්ත්‍රාත් ගෙවීම් නොලැබීම නිසා මෙම තත්වයට මුහුණ දී ඇති බවද ඔහු කියයි.

මෙමගින් මෙරට බැංකු පද්දතියට කෝටි 2500ක පමණ හානියක් වනු ඇති බවද සදහන් කරන ඔහු මෙය බිල්ලන් මැවීමක් නොව කඩාවැටෙමින් ඇති මෙරට ආර්ථිකයේ යතාර්ථය බවද කියා සිටී.

28,212 Viewers

11 Comments to “මෙරට විශාලතම සමාගමක් බංකොලොත් වීමට ආසන්නයි.. ආණ්ඩුව කෝටි 5200ක් පොලු තියලා..”

  1. memopad says:

    If such listed Company is to be busted over 52 bio, surely it would drastically effect the bank, extended facilities over corporate category. The Bank in concern also will have deadly balance sheet and stability crisis, extending to the other banks in the system. The Company concern will draw outrageous networking disaster over its debtors, general Public Etc. If the Bank lent is broken, you can watch a Bank run, within a situation, where Local currency is dying against US Dollar. You can see another Goden Key saga or more than that for 52 bio as GKC over 7 bio and out with their bank is still suffering

  2. Rasool says:

    Pos Logic?

  3. Navin says:

    හුරේ….තව කාපං පුතේ පිටරටින්ම ගෙනහල්ල…

    • Asaranaya says:

      හුරේ! අම්මට හුඩු ආප්පයාට පුඩු, පඹයා පිස්සන් කොටුවට ඇතුලත් කරයි. මොලයක් කියලා දෙයක් තියෙනවද කියා බලන්න.

  4. සීගිරි says:

    තමන්ගේ හා තම දරැවන්ගේ ග‌ෙ‌ල ණය උගුලක හිර කරපු නරැමයන්ට ජනතාව ද‌ෙ‌න දඩුයම කුමක්ද?

  5. Janaka says:

    Mr Nalakagoohewa said

  6. Sigmy Chikera says:

    John Keels are struggling and will go down without a fight. It is Mahinda who got all the dirty work through them and not paid a cent. I know this I was there in the compnay.

  7. n.s fasions kurunegala says:

    MTD WALKERS –

  8. වෙනස සැපදදදදදද

  9. wirasiri says:

    MTD Walkers now decalring bankrupt after Jehan Amarathunge took Rs 10 billion loan from People’s Bank early this year. What happenned to that money, where is Jehan Amarathunge crook?

    Next – People’s Bank will go bankrupt.

Main News