මෙවර බර ඇද්ද අයට වැඩි වගකීම්.. අජිත් පෙර්රා, හර්ෂ කැබිනට්..? හිරුණිකා, මරික්කාර් නියෝජ්‍ය..?

December 15, 2018 at 3:50 pm | lanka C news
මෙවර බර ඇද්ද අයට වැඩි වගකීම්.. අජිත් පෙර්රා, හර්ෂ කැබිනට්..? හිරුණිකා, මරික්කාර් නියෝජ්‍ය..?

එක්සත් ජාතික පක්‍ෂය විිසින් නව ආණ්ඩුවේ තරුණ මන්ත‍්‍රී පිරිසකට වැඩි වගකීම් ලබා දීමට සූදානමකින් සිටින බව වාර්තා වෙයි.

එහිදී අජිත් පී. පෙරේරා, හර්ෂද සිල්වා, රන්ජන් රාමනායක වැනි කිහිප දෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබා දීමට යෝජනා මට්ටමේ ඇත්තේ ඔවුන් පසුගිය දින කිහිපයේදී පක්‍ෂය වෙනුවෙන් වැඩි වශයෙන් වෙහෙස මහන්සි වී කටයුතු කල නිසාය.

හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර, එස්.එම්. මරික්කාර් වැනි කිහිප දෙනෙකුට නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමතිකම්ද ලබා දීමට යෝජනා වී ඇති බවද වාර්තා වේ.

37,674 Viewers

12 Comments to “මෙවර බර ඇද්ද අයට වැඩි වගකීම්.. අජිත් පෙර්රා, හර්ෂ කැබිනට්..? හිරුණිකා, මරික්කාර් නියෝජ්‍ය..?”

  1. maraya says:

    රටේ අවසානය …හොරුන්ට ඇමතිකම් රටට අබම සරණයි

  2. sathis says:

    What about පූජ්‍ය දඹර අමිල ?.

    • Dayakya says:

      You are worng that is Litro Amila.

    • Hoo !!! says:

      රවි-බැඳුංකර නිකුත් කිරීමේ හා වංචා කටයුතු ක්‍රියාත්මක කිරීමේ ඇමති / ගොන්ජා-අධිකරණ ඇමති / ටොමියා-නීතිය සාමය හා බලු කටයුතු ඇමති / බබර දමිලහිමි-ලිට්‍රො ගෑස් ඇමති /හිරුනිකා-ඩිෆෙන්ඩර්,පැහැරගැනීම් හා වෘෂණකෝශ පිළිබඳ ඇමතිනි😁😁😁

    • bleo says:

      He will be appointed as the prime minister. Happy !

    • Amda says:

      Litro will pay him double 🤣🤣🤣

  3. tilwin says:

    jvp ekata jaya wewa. 106 suluthara anduwata erhi nowana jvp ekata jaya wewa. tilvin gobbaya kiyanawa sapi satan kale ranil agamathi karanna nemelu. lajja nathi hatha.

  4. tr says:

    ජනතාව ඉදිරියේ වීරයන් වෙන්න අවස්ථාවක් කරගත්තා , පෙන්නුවේ රනිල්ට නමුත් යටිහිතින් සජිත්ට, නවීන්ට ??!!

  5. Shayagra vashi says:

    Johnston gen vaahana udura gena warella.okawa hireyta gamelan apathu.

    • The voters says:

      what a shame and what a disgrace for the so called democratic rulers to rule , without holing due provincial council Elections??? For these very serious matters, which are threats to the peoples’ democratic rights ,those Ambassdors and High Commissioners , who come to see Parliamentary proceedings when their local agent’s survival was under threat ,turn blind eye.The majority Nation are surprised to see how biased they are.

Main News