මෙවර ශ‍්‍රීලනිප මැයි රැළියට අරක්කු දෙන්නේ නෑ..- අමරවීර

April 10, 2017 at 12:40 pm | lanka C news
මෙවර ශ‍්‍රීලනිප මැයි රැළියට අරක්කු දෙන්නේ නෑ..- අමරවීර

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මෙවර මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගනයේදී පවත්වන මැයි දින රැළිය සදහා අරක්කු ලබා නොදෙන බවත් පොලිතින්, ප්ලාස්ටික් නැතිව රැළිය පවත්වන බවත් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රීලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් සාර්ථක මැයි රැළියක් පවත්වන බවද කී ඔහු මැයි රැළි සදහා ශ‍්‍රීලනිපයට තරඟයක් නැතැයිද සදහන් කලේය.

4,250 Viewers

13 Comments to “මෙවර ශ‍්‍රීලනිප මැයි රැළියට අරක්කු දෙන්නේ නෑ..- අමරවීර”

  1. විලි-ඇල්ල says:

    ශ‍්‍රී ලංකාව අද වන විට ලෝකය පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින ‘හබ්’එක බවට පත් වී ඇති නිසා මොකටද මැයි දින රැළිය සදහා අරක්කු …!!
    ඒ වෙනුවට අපට “හබ්” එකෙන් ටිකකුයි “අබි-සුරලියො” විතරක් දුන්නම හොඳටම ඇති.
    “ඒඩ්ස්-හබ්” එක ගැන මෙතන මතක් කරන්න ඕනි නැහැනේ… ඒක හැමෝම දන්න දෙයක්නෙ,,! නුවර රෑ 10-30න් පස්සෙ ත්‍රීවීල් එකක් පාරේ යයි නම් “ඒඩ්ස්-සුරලියො” යන හබ් එකක් කියල හැමෝම දන්නව!!

  2. Kamal says:

    එහෙනම් බොලා ගාවට එන්න හිටපු සෙනගත් මහින්දටම තමා.

  3. asaranaya says:

    අමරයෝ අරක්කු නැතිවුනාට කමක් නැහැ, උඹව කිව්ව ලෙසට මම කසිප්පු ගැලුම් 1000ක් ලැස්තිකොරොලා තියෙන්නෙ, එදට උඹ කිව් තැන බඩු ඇති. කුජිතට කියාපන් එදාට නිතිය බිම ගෑවෙනතුරු නවලා දන්න කියලා, අඹරයො උඹේ මසුරන් කක්ක මොලේ බන්. උඹ මැරුනාම අපි එය කටු ගේ තියන්නම්. කියලා මැරියන්, හා…ද

  4. sunimal says:

    මහානුවර කලු කොඩි බැබලේ

  5. Aurora says:

    මේ සැරේ ශ්‍රී ලංකා නිදහස් පක්සේ මැයි රැලියට ගිය අව්රුද්දේ ගාල්ලේ රැලියට වගේ අරක්කු දුන්නේ නැතිනම් කොළඹ නගර සභාවේ සේවකයෝ සහ මෝදර මට්ටක්කුලිය රවී කරුණානායක දුන්නු මිනිස්සු ගෙනියන්න බැරිවෙනවා. ඔබල දෙන්නේ නැතිනම් බස් පටන්ගන්න තැනින්ම අරක්කුත් රවිටම කියල ලැහැස්ති කරගත්තොත් නම් වැඩේ ගොඩ.

    ගැටඹේ පිට්ටනිය පුන්චිනිසා මිනිස්සු ටිකකින් අරක්කු බෝතල් අඩු ප්‍රමාණයකින් වැඩේ ගොඩදාගන්න පුළුවන්.

  6. nimal says:

    Ane Paw!!

  7. Boo says:

    මීට කලින් තිබුණු ශ්‍රීලනිප මැයි රැලියට ආ අයට අරක්කු දුන් බව මින් ඔප්පු වේ.

  8. imalk says:

    Me para KG kerala ganja denne…. nodakin mun ..rata kana haththa.

  9. Dickie Bird says:

    Ehenam Kasippu da or medis Specials da???????

  10. BARCARDI says:

    Noone gives Arrack. People will find them on the way whether you give or not.

  11. සකල බුජං says:

    අමරේ සරම ඇඳන් ඔළුවෙන් හිට ගනියි,
    ගියවර මැයි රැළිියට අරක්කු දුන් බව පිලිගනියි,

  12. sunimal says:

    මෙවර ශ‍්‍රීලනිප මැයි රැළියට අරක්කු දෙන්නේ නෑ. රා

    මහානුවර මාහියාවේ රා තැබරුමට බාරදීලා

  13. keerthi says:

    Hore ahu una giyasare ARAKKU dunna neda ?

Main News