මෙහෙම ආණ්ඩු මොකටද.. මෙහෙම මහ බැංකු මොකටද..- රවි ආණ්ඩුවේ රෙදි ගලවයි..[Video]

September 22, 2018 at 12:01 am | lanka C news
මෙහෙම ආණ්ඩු මොකටද.. මෙහෙම මහ බැංකු මොකටද..- රවි ආණ්ඩුවේ රෙදි ගලවයි..[Video]

ලෝකයේ ආර්ථික අවපාතයක් ඇතැයි කියමින් නිකං බලා සිටීමට ආණ්ඩුවක් හෝ මහ බැංකුවන් අවශ්‍ය නැතැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

අද මුදල් අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරන්නේ එදා 2000දී ආර්ථිකය සෘණ අගයක් කල ආර්ථික ඔස්තාර්ලා පිරිසම බව ඔහු පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පළ කළේය.

27,229 Viewers

9 Comments to “මෙහෙම ආණ්ඩු මොකටද.. මෙහෙම මහ බැංකු මොකටද..- රවි ආණ්ඩුවේ රෙදි ගලවයි..[Video]”

  1. ගන්ජ බන්ඩා says:

    වැද්දන්ගනේ උනත් බන අහන්න අවශ්‍ය කාලයක් ම‌‌ෙිික. ඒ නිසා රවියටත් අන‌ේක වාරයක් ස්තුතිය්.

  2. Nandasoma says:

    කථාව නම් සහතික ඇත්ත…….!

    ඒත් ඇමති කමක් ලැබුණ නම් ආණ්ඩුව හොඳායි….!!

    • Asaranaya says:

      ඉල්ලුවා ලැබුණේ නැහැ, මමත් කන බොන මිනිහෙක් නේ, ඇයි කහනවද, පඹයගේ කැසුවට වැරදි තැනක් අසුවුනේ

  3. Sinhalaya says:

    Maha hora nidalle sita hora raja dahena gana wiwechanayaka.

  4. ජොන්ස්ටන් කොතලාවල says:

    රවි කරැණානායක කියන්නෙ මොනවද කියල අපිට තේරෙන්නෙ නැහැ. කතා කළොත් මහ බැංකුවට බනිනවා, මුදල් අමාත්‍යාංශයට බනිනවා. කරන්න කියන්නෙ මොකක්ද කියල පැහැදිළි නැහැ. කියන අන්ඩර දෙමළ මොකුත් තේරෙන්නෙ නැහැ.
    පාර්ලිමේන්තුවෙිදී මීට වඩා පැහැදිළි භාෂාවකින් කරැණු ඉදිරිපත් කළ යුතුයි.

  5. Ranarala says:

    ravi kiyana hora thakkadiya banku horek. mooth ingiyen dos kiyanne giya anduwatamai.

  6. ගන්ජ බන්ඩා says:

    නිකන් බ‌ොරු පුරාජ‌ේරු කතා කියන්න එපා රවිය‌ො. වැඩි කතා ඔිනැ නැහැ. උඹ මුදල් අැමටි කාල‌ෙ‌ රනිල උඹට මහ බැංකුව වත් දුන‌්න‌ෙ නැහැ න‌ේද?

  7. Robert De Silva says:

    He is telling what people wants to hear. Ravi is trying to deceive people to gain their votes on him to get re-elected in the next election. Do Not Trust Ravi Karunanayake. He was proven a LIAR and a Con Artist. Bond Commission did not believe a work he testified and that’s why they filed a case against him for lying.

  8. pereraG.K. says:

    oba thuma inna kaale apita kiri uthurala waage thibuna……kisi adu paaduwak ne…..ane ithin mokatada ewa……….ayeth enna thama me kiyawili okkoma……

Main News