මේ ආණ්ඩුවේ ඉන්නේ පට්ට හොරු.. මීට වඩා රාජපක්‍ෂලා හොදයි..- මෛත‍්‍රී කියයි..

September 13, 2018 at 6:48 pm | lanka C news
මේ ආණ්ඩුවේ ඉන්නේ පට්ට හොරු.. මීට වඩා රාජපක්‍ෂලා හොදයි..- මෛත‍්‍රී කියයි..

වත්මන් ආණ්ඩුවට වඩා රාජපක්‍ෂ ආණ්ඩුව හොද යයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතීඥ මෛත‍්‍රී ගුණරත්න මහතා පවසයි.

රාජපක්‍ෂලා වැඩක් කරලා කීයක් හරි සාක්කුවේ දමාගත් බවත් මේ ආණ්ඩුව වැඩක් නොකර සල්ලි සාක්කුවේ දමා ගන්නා බවත් ඔහු සදහන් කරයි.

රාජපක්‍ෂලා ගෙදර යවා බලයට පැමිණ ඇත්තේ පට්ට හොරු ටිකක් යයිද ඔහු කියා සිටී.

එම පක්‍ෂයේ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ ආණ්ඩුවට වඩා රාජපක්ෂලා හොඳයි… මෛත්‍රී ගුණරත්න

මේ ආණ්ඩුවට වඩා රාජපක්ෂලා හොඳයි… මෛත්‍රී ගුණරත්න

Gepostet von Ada Derana Sinhala am Montag, 10. September 2018

18,684 Viewers

6 Comments to “මේ ආණ්ඩුවේ ඉන්නේ පට්ට හොරු.. මීට වඩා රාජපක්‍ෂලා හොදයි..- මෛත‍්‍රී කියයි..”

  1. mahesha says:

    Sampoorna attha hotu gani deela kahi gani gatththa

  2. gamarala says:

    රනිල් කියන්නේ අනාගාරික තුමා කියාපු කලු සුද්දෙක් නැව ගිලුනත් බැන් චුන්

  3. ajith says:

    All politicians are like that. we change them periodically and harp in a never-ending manner.

    We need somebody like Lee Quan Yu

  4. Keerthi says:

    Gota is the closest to Li Kuan Yu that we can find in Sri Lanka.

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Maitree gunarathna tamuseta Unp eken Maha methi waranayen nomination Dunne nethi nisa nedha den oya wage Katha kiyanne.tamuseta kawda oy chande denne.den ithin Mahindata kittu wenna tried karanna.

  6. Sam says:

    Unuth ekai, munuth ekai, degolloma epa. Patta horu. Pudgalika waasi, antha waadi novi theeranayak ganna..

Main News