මේ ආණ්ඩුවේ ඉන්න වීම ගැන ලැජ්ජා වෙනවා..- මුජිබුර් රහුමන්

March 11, 2018 at 8:40 am | lanka C news
මේ ආණ්ඩුවේ ඉන්න වීම ගැන ලැජ්ජා වෙනවා..- මුජිබුර් රහුමන්

ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් ලෙස තව දුරටත් ආණ්ඩවේ රැුදී සිටීම ගැන තමන් ලැජ්ජාවට පත්වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහමන් පවසයි.

මහනුවර ගැටම ඇතිවීමට පෙර තමන් අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා අගමැතිවරයා පොලිස්පති ඇතුළු පාර්ශවයන් ගණනාවක් දැනුවත් කලත් ඊට කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගත් බවද ඔහු කියයි.

මන්ත‍්‍රිවරයා පාර්ලිමේන්තුව අමතමින් මෙම අදහස් පල කලේය.

9,233 Viewers

12 Comments to “මේ ආණ්ඩුවේ ඉන්න වීම ගැන ලැජ්ජා වෙනවා..- මුජිබුර් රහුමන්”

  1. cim says:

    Ehemanam mokada obathuma anduwe inne yannako vipakshayata

    • kamalasirikuruwita says:

      තමුසෙගෙ ලැජ්ජාව ? කොහෙද අප්පා ඕක තියෙන්නේ ? මයිත්රීගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න ඔහෙලට කොහෙද හලෝ ලැජ්ජාව ! තමුසෙලා ජනාධිපතිටත් එහා ගිය ලොක්කො වගේනේ පොර ටෝක් දෙන්නේ.

    • kamalasirikuruwita says:

      මේ මුස්ලිම් ජනතාවත් ගොනාට අන්දන්න හදන ලෝක කපටියෙක් බව ඒ ජනතාව දැනගත යුතුයි. ලජ්ජා නම් ලජ්ජා වේවි ඉන්නේ නැතුව ආණ්ඩුවෙන් අයින්වෙලා විරුද්දත්වය පෙන්වනවනේ කොන්දක් තියෙන පිරිමියෙක් කියල. එච්චර හයියක් , කොන්දක් කොහෙද මෙයාලට

  2. sutin says:

    මෙතන සාමෙ කඩවෙයි කියල කෑ ගහන එකෙක් වත් මුස්ලිම් නායකයො සහ මව්ලවි තුමාල එකෙක් වත් අර මරපු සිංහල රියදුරා ගැන කණගාටුවක් ප්‍රකාශ නොකරේ ඇයි කියල කියනවද? එතකොට ලංකාවෙ නැගෙනහිර අරාබිය වගේ තොරන් කි.මී. 1 ක් ගානෙ පල්ලි හදන්නෙ ඇයි කියනවද? මෙහෙයි එංගලන්තෙයි මුස්ලිම් උන් ඔක්කොම,යූඑන් එකෙ දෙපිට කාට්ටුවා. කතා කරන්නෙ උන්ගෙ ජාතියට ආරක්ෂාව දෙන්න කියල විතරයි. ප්‍රශ්නෙට මුල, අර උන්ගෙ බේබදු පෝරිසාදයොන්ට උපරිම දඬුවම් දෙන්න එහෙම කියල හීනෙකින් වත් කිව්වෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ සිංහල ඇමතියොයි මිනිස්සුයි නගන්නෙත් උන්ගෙ හඬ

    • Saman Kula says:

      Mahinda, Wimal, Vaasu wage ayath ehema thama…Kawuruth Sinhalaya wenuwen DIRECT idiripath wenne nehe. Sinhala Api Asaranayi.

  3. PIYATHILAKA says:

    ANE PAW.

  4. Konakapaala nisaa lajjawak nehenr mujiboru, yako Inna beri nam dodawaa dodawaa inne nethiwa pala Allah langata.

  5. Gadol says:

    ලැජ්ජා වෙනවා

    කන්න හිතුනාම කබරගොයා තලගොයා කර ගැනීමකි. නැතහොත් සුනඛයන් මෙන් පහරා යලි අනුභව කිරීමකි.

  6. lion says:

    දළදා මාලිගාව ලග මුස්ලිම් පල්ලිය හදන්න එපා කියලා මේ අයට දැන්නුවේ නැත්තේ ඇයි?

  7. David Milli-banda says:

    Only now you realise it ?? Idiot… better late than never…

    Do not run to every side your hats turns. At least learn from now.

  8. බෙිරැවල පවුසි says:

    මූ ගොනෙක්.කට විතරයි.

  9. Rohitha says:

    wasi paeththata hoyya kiyana eka me jathiwadi sanuharema haeti. meka dinana paeththata paninawamai.

Main News