මේ ආණ්ඩුව ගිය අණ්ඩුවටත් වඩා සවුත්තුයි කියා ජනතාව කියනවා..- රතන හිමි

June 24, 2017 at 12:23 am | lanka C news
මේ ආණ්ඩුව ගිය අණ්ඩුවටත් වඩා සවුත්තුයි කියා ජනතාව කියනවා..- රතන හිමි

මේ ආණ්ඩුව ගිය අණ්ඩුවටත් වඩා සවුත්තු නේදැයි බොහෝ දෙනා තමන් වහන්සේගෙන් විමසන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

11,506 Viewers

13 Comments to “මේ ආණ්ඩුව ගිය අණ්ඩුවටත් වඩා සවුත්තුයි කියා ජනතාව කියනවා..- රතන හිමි”

  1. Amda says:

    Don’t get caught to this drama

  2. සොලමන් මුදලි says:

    යක්ෂ සිවුරු ධාරියෝ තොපි නේද අපිව මේ අනාථ කලේ.කටට හෙන ගහන්නේ නැත්තේ ඇයි. මීතොට මුල්ලට නොවේ හෙන ගහන්න තිබුනේ තොපි වගේ අපතයන්ටයි. මව් වහන්සේට පිරිත් කියාන වෙනවා මේ කොළ වින්නහියට.

    • නුවන් අයියා says:

      උඹෙන් විමසා විමසා ඉන්නේ නෑ කොහේ හරි දාන ගෙදරකදී හරි අහුවුනොත් .කනේ පාරක් දෙනවා දුම් දාන්න .අපි දන්නවා උඹ කරාටි පුරුදුවෙන බව නමුත් ලැස්තිපිට හිටහං දානේ කන වෙලාවට කොහෙන් හරි අත පුරවලා කනේ පාරක් කන්න.

  3. Jonaa'S Brother says:

    “රතන” නැමති සිවුර අස්සේ මහත්තයෝ! ඔබත් සවුත්තුයි, ලිච්චවී ක්‍රමයෙ කොටස්කාරයෙක් නේ ඔබත්. පාර්ලිමේන්තුවෙන් දෙන පින් පඩියට තන්හාවේ,
    අස්වෙනවා ජනතාවට වදනොදී, නැත්නම් ජෝන් අයියගෙ පෙත්තක් අරගෙන හැකි ඉක්මනින් සෝබිත ලඟට වැඩියානම් හරි අගෙයි.

  4. අදහස හොඳයි පචවකලා සමග අමුඩේ ගැටේ ගහන්න බැරි කම තමයි ප්‍රෂ්නය අර බල්ලො එක්ක ලැග්ගම නැගිටින්නේ බලු මැක්කන් සමගයි ?
    ලැබුන චීවරයට ගරුකරලා බුදුදහම ගැන ක්‍රියාකරලා අමුඩ ගැටේ ලිහලා සක්කිලි දෙෂපාලනයට මතකතිතක් තියා පැත්තකට උනොත් නරකද නඹුවක් තියන් තවත් කිචනොවී රතනසාර​????????????

  5. Upali says:

    ඔබ වහන්සේ අ ආණ්ඩු දෙකේම පෙරමුණේ වැඩ වාසය කළා නේද

  6. shantha kuru says:

    amma sanipenda

  7. Manel says:

    Can you pl stop talking nonsense. At least, put your Yellow robes away and the utter anything you like. Otherwise, you are undermining Buddhism and discrediting maha sangha who conduct in a proper manner

  8. යුක්තිය says:

    ආන්ඩු දෙකටම වඩා මූ සවුත්තුයි….

  9. Dickie Bird says:

    “මේ ආණ්ඩුව ගිය අණ්ඩුවටත් වඩා සවුත්තුයි කියා ජනතාව කියනවා’..- What does the රතන හිමි Amda have to say about the Yahapalanaya????

    පාර්ලිමේන්තුවෙන් දෙන පින් පඩියට තන්හාවේ, අස්වෙනවා ජනතාවට වදනොදී………. rathanayo ……..

  10. යුක්තිය says:

    චම්පික ජනාධිපති කරන්නඑන්න කියල රවට්ටල අල්ලල මූ ව කූඩුවකට දාල අප්‍රිකාවෙ ගෝතික කැලයකට අත ඇරලදාමු… රන් අස්සයො පැදල ,වස විස නැති කෑම කකා ඉන්නෙ නැතෑ අපිට දවස එපා නොකර….මූ හිතං ඉන්නෙ ගූ ගොඩට වහන මැස්සො වගේ යූඑන්පී කාරයො මොනදේ උනත් අලියට චන්දෙ ගහනව වගේ කියල සිංහලු සේරම ගැන…. රතනෙ මූසලය නිගන්ඨ කමටවත්වටින්නෙ නෑ…ගහන කෙබරවලට…දිව හැලියං….!

  11. kith says:

    Rathana Babata thama eka therenne nathi patai

  12. poduminisa says:

    නාත දෙයියොගේ බලයෙන් නලින්ද සිල්වාගේ උපදෙසින් ඔබ කල ගලියිපොසෙට් තහනම නිසා ලංකාවම වල්බිහිවිය තේ පොල් රබර් කෙත්වතු සියල්ල කෑලේ බවට පත්විය මිනිසුන් එවාගෙන් ඈත්විය. එහි ප්‍රතිඵල දැනටමත් පෙනේ එලවලු මිල අහස උසට නැග ඇත. කියිම ව්යිද්‍යවරයෙකුගෙන් මේ පිලිබද උපදෙස් ගත්තාද නෑ වකුගඩු අකරනිය අවසන්වුනාද නෑ යුද්ධයටවඩා වැඩි හානියක් අනාගත්යේදි මේ නිසා සිදුවෙවි

Main News