මේක රනිල් කල්ලිය සල්ලි හම්බකරන බිස්නස් එකක්.. ජනපතිතුමනි ඉවසුවා ඇති.. – සජිත් පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක…

January 7, 2017 at 10:42 pm | lanka C news
මේක රනිල් කල්ලිය සල්ලි හම්බකරන බිස්නස් එකක්.. ජනපතිතුමනි ඉවසුවා ඇති.. – සජිත් පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක…

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ දැඩි හිතවාදියෙකු වන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහති මාධ්‍ය හමුවක් කැදවමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව දැඩි විරෝධය දැක්වීමය.

ඔහු කියා සිටියේ එජාප පාජෂිකයින් රාජපක්‍ෂලා එලවා බලාපොරොත්තු වූයේ මෙය නොවන බවයි.

අද වන විට අගමැතිවරයා ඇතුළු කුඩා පිරිසක් මුදල් හම්බ කිරීම සදහා වූ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවද එහිදී පැවසූ ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ දැන්වත් කසය අතට අරගෙන නිවැරදිව කටයුතු කරන ලෙසයි.

78,033 Viewers

15 Comments to “මේක රනිල් කල්ලිය සල්ලි හම්බකරන බිස්නස් එකක්.. ජනපතිතුමනි ඉවසුවා ඇති.. – සජිත් පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක…”

  1. Niyama UNP karaya says:

    King Yama is waiting for President Maithreepala Sirisena with a kasaya at hell.

    • Yahapala says:

      He is holding this press meeting with the blessings of hopper man. He would have suddenly woken-up from a message he got from a former UNPer now working at hopper boutique. Earlier Sajith thought he is No 2. but now his ranking has gone down to around 5. Now he is a unseeded, casual player. Every thing happens for good.

      • Medamulana says:

        Yes, I agree with you Yahapala. Dilan/Isura Devapriya is not in the picture after Ranil made vehement protest at a recent meeting. Then all of a sudden another MY3, surfacing doing Dian’s/Isura’s job.
        People know which MY3 is behind the new MY3. that cannot be RW’s MY3. Then ????

  2. Champa says:

    Hooray, this is the same thing I requested from the President. He is the Head of State. Not Ranil. Ranil is only the Head of the Government. The President should RULE the country.

    I am sick of this Bunch of rogue Pimps ruling the country.

    At least people can approach the President. Both SLFPers and UNPers and the Govt. Officials plus Tri Forces can approach him.

    I admire President’s new initiative to reach out to people – “Tell the President” App.

    The Fox & Pimps can go to hell. It is time the President taking the Steering Wheel and turn the country to the right direction and save from further disaster.

    Forget about the past. What happened has happened. You should reverse or correct all the blunders made by Ranil.

    We are here to help you, Mr. President if you are genuine and ready to work for the best interest of the country.

    Please stop Ranil’s political witch-hunting something which the civilized world detests. Everybody has a right to have their own political views. I am here writing to you on LCN because we are given freedom to express our own opinions, our own views, supporting or opposing.

    For nearly two years Ranil used FCID to torture political opponents and then imprison them. The latest target is “going to be” Wimal. Ranil is trying to imprison Wimal on false charges. I personally can’t bear Wimal going to jail. He was my inspiration to come out from the shell and fight for the country.

    What did Wimal do? You were in the same Cabinet. Was Wimal the only Minister who used two vehicles? And for one vehicle he had pumped fuel even surpassing his usual quota. Instead of admiring his committment to work, Ranil is trying to jail him for no reason. Do you agree with imprisoning one’s political opponents to suppress their voice? You are someone who said that you were not given opportunity to express your views. Look at you now, you are now in power, but your government do the same to other UPFA MPP. Is that right?

    • Champa says:

      ජනාධිපතිතුමා, රනිල් 7 වෙනිදා “උත්සවශ්‍රීයෙන්” අත්තනෝමතිකව අත්සන් කරන්න හදපු මාගම්පුර වරාය ගිවිසුම නතර කරන්න වුනේ ඔබ ඒ ගැන වෙනම පරීක්ෂණයක් පටන් ගත්ත නිසා.

      තව තැනක මම දැක්ක ඔබ කිව්වා කියලා මාගම්පුර වරාය ගිවිසුම අත්සන් කරන්නේ ඒක කැබිනට් එකටයි, පාර්ලිමේන්තුවටයි දැම්මට පස්සේ කියලා. වෙන විදියකින් කිව්වොත්, පුරසාරම් වහසි බස් නැති වුනාට, ඔබ මේ ගිවිසුම අත්සන් කරන එක නතර කළා.

      ජනවාරි 9, 10, 11 පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න හිටපු රනිල් ඇතුළු NGO කුක්කන්ගේ ෆෙඩරල් හෙවත් ඊලාම් ව්‍යවස්ථා අනු කමිටු වාර්තා නිර්දේශ පිලිබඳ විවාදය ඒ දවස් වලට කෙරෙන්නේ නැහැ කියල ප්‍රවෘත්තියක් දැක්ක. ඒක ඇත්ත නම්, ඔබ ගෝලීය සංසදයටත්, මහනායකහිමිවරු අකමැති දෙයක් කරන්නේ නැහැ කියලා මල්වතු-අස්ගිරි මහනායකාහිමිවරුන්ට දීපු පොරොන්දුවත් ඉෂ්ඨ කරලා තියෙනව. කතාව ඇත්තනම්, පුරසාරම් වහසි බස් මුකුත් නැතුව ඔබ ඒකත් නතර කරලා තියෙනවා.

      ජනාධිපතිතුමා දන්නවද, ලෝකේ හුඟක් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අවුරුදු 100, 200, 300 පැරණියි. ආණ්ඩු එන එන ගානේ වෙනස් කරන්නේ නැහැ. ඔබ ජනතාවගෙන් ඇහුවොත් අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනෙද කියලා, මුළු රටම එක හඬින් කියනවා “එපා” කියලා. ඒ නිසා රනිල් හදපු Constitutional Assembly කියන එක බල රහිත කරන්න. එතකොට Steering Committee එකයි අනිත් NGO කුක්කන්ගේ කමිටු ටිකයි නිකම්ම අහෝසි වෙනවා. රට පාවා දෙන ඒකාධිපති රනිල් ගැන මේ රටේ කිසි කෙනෙකුට විශ්වාසයක් නැහැ. ඔබට මොනවා හරි සංශෝධනයක් දැනට තියෙන ව්‍යවස්ථාවට එකතු කරන්න ඕනේ නම්, ඒක මහජන සංවාදෙකට යොමු කරලා පාර්ලිමේන්තුවට යොමු කරන්න බැරි කමක් නැහැ.

      මාගම්පුර වරාය ගිවිසුම වගේම, කොළොඹ වරායේ Eastern Terminal එක ඉන්දියාවට දෙන එක ගැනත් ඔබ වෙනම පරීක්ෂණයක් කරයි කියල හිතනවා.

      ඊළඟට ETCA ගිවිසුම ගැනත් review එකක් කරලා ඔබ ඒකත් නතර කරයි කියල විශ්වාස කරනවා.

      රට විනාශ කරන මේ දේවල් නතර කරන්න විමල් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් සටන් කළා. නොයෙක් පීඩන, මර්දන මැද්දෙ දිවා රෑ නොබලා මහන්සි වෙලා මහජනතාව දැනුවත් කළා. අද ඒවායේ ප්‍රතිඵල ලැබෙනකොට විමල්ව හිරගත කරන්න සූදානම් වෙනවා. බිල්ලට ගන්න හදනව. රටට වෙන්න යන විපතින් රට බේරා ගන්න යනකොට ජනාධිපතිතුමා, ඔබටත් විමල්ට වගේම නොයෙක් අභියෝග එල්ල වෙන්න පුළුවන්. විමල්ට වගේම ඔබටත් ඒ හැම දේටම මුහුණ දෙන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

      මම මිනිස්සුන්ගේ අතීතය හාර හාරා ඉන්න කෙනෙක් නෙමෙයි. ඔබ අතීතයේ, ඒ කියන්නේ ගිය අවුරුදු දෙකේ කරපු දේවල් මට වැඩක් නැහැ. මමත් ඔබ එක්ක හුඟක් තරහකින් හිටපු කෙනෙක්. මගේ හිත වෙනස් වුනේ ඔබ ඔක්තෝබර් 12 වෙනිදා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් උසාවි ගෙනියලා පින්තූර අරගෙන හොරුන් විදියට ලෝකේ පුරා ප්‍රචාරය කරපු එක හෙලා දැක්ක දවසේ.

      එදා තමයි මම දේශපාලකයෝ අපිට දාපු පාට කන්නාඩි වීසි කරලා මධ්‍යස්ථව කල්පනා කරන්න පටන් ගත්තේ. අර ජනකතාවක් තියෙනවා, ගෝඨයිම්බර යෝධයා කඩොල් ඇතාට විහිළුවක් කරපුවහම, ඒකට තරහා ගිහින් කඩොල් ඇතා ගෝඨයිම්බරට ගහන්න ලොකු ගලක් කටේ හංගගෙන හිටියලු කාලයක් තිස්සේ. එළාර එක්ක දුටුගැමුණු රජතුමා යුද්ධෙට ගිය වෙලාවේ එළාරගේ බලකොටුවේ දොර බිඳින්න කඩොල් ඇතාව යවපු වෙලාවේ, කඩොල් ඇතාගේ හිස මතට බලකොටුවේ බිත්තියක් වැටෙන්න ගියපුවහම, ගෝඨයිම්බර යෝධයා ඉස්සරහට පැනලා කඩොල් ඇතාගේ ඇඟට වැටෙන්න ගිය බිත්තිය උරහිස්සෙන් නතර කරලා, කඩොල් ඇතාව බේරා ගත්තලු. එච්චර කාලයක් ගෝඨයිම්බරට ගහන්න කඩොල් ඇතා කටේ හංගගෙන හිටපු ගල වීසි කලේ එදාලු.

      මධ්‍යස්ථව බලපුවහම තමයි මට පෙනුනේ, ඔබේ පිටින් යන්න පහුගිය කාලේ කරපු ඔක්කොම කරලා තියෙන්නේ රනිල් කියලා. පහුගිය ඔක්තෝබර් 12 ඉඳන් අද දක්වා ඔබ ගත්ත පියවරවල් දිහෑ බලපුවහම, ඔබ මහජන හඬට ඇහුම්කන් දෙන්න සූදානම් කියන එකත්, ජනතාවගේ සාධාරණ ඉල්ලීම් ඉෂ්ඨ කරලා දෙන්න සූදානම් කියන එකත්, රටේ අයහපතට යම්දෙයක් සිද්ධ වෙනවා නම් ඒක නතර කරන්න ශක්තියක් තියෙනවා කියන එකත් පෙන්නුම් කරලා තියෙනවා.

      කවුරු මොනවා කිව්වත් රනිල් විනාශ කරපු සහ තවදුරටත් විනාශ කරන රට බේරා ගන්න පුළුවන් රනිල්ට ඉහලින් ඉන්න ඔබට විතරයි. ඔබ රටේ රාජ්‍ය නායකයා විදියට ඔබෙන් රටට වෙන්න තියෙන යුතුකම ඉෂ්ඨ කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

      • KDA eke lectures dan nathi nisa gahanunge namin meke liyala ganak hambukaraganna awasthawak deema gana wimailta pinsiduwewa hik hik

      • Sathya says:

        ඔබට හොඳටම වැරදිලා,රාජිත නම් දූෂිතයාගේ කරට වැටෙන්න ඔන්න මෙන්න කියා තුබූ අල්ලස් මන්දෙන් බේරීමට ඒ හිවලා විසින් ජනාධිපතිවරයා මෙහෙයවූ අනගි අවස්ථාවක් තමයි ගෝඨලා වෙනුවෙන් ජනාධිපතිවරයා කිඹුල් කඳුළු සැලීම​.අල්ලස් කොමිසම මෙහෙයවූ ඒ පක්‍ෂග්‍රාහී කාන්තාවගේ එකම රාජකාරිය වූවේ ඇයට අණ දෙන අගමැතිවරයාගේ අණ ක්‍රියාත්මක කිරීමම පමණයි.රනිල් බිමට සමතලා කල හැකි එකම පුද්ගලයා ගෝඨාභය බැව් මුලු ලොවම දන්නා කාරණයක්.රාජිතත් රනිල්ගේ උදහසට ලක්වූ පුද්ගලයෙක්.ජනාධිපතිවරයා මේ සියල්ලට මැදිවූ ඉත්තෙක් පමණයි.මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑවා හා සමානයි ඔහුගේ හැසිරීම​.ඔහු සද්භාවයෙන් ගෝඨා වෙනුවෙන් කථා කලා නම් පසුදාම රාජපක්‍ෂවරුන් හම ගසා එල්ලන කණ්ඩායමේ නායකත්වය ගන්නේ නැති බව තේරුම් ගන්නට විශාරද මොළයක් අවශ්‍ය වන්නේ නැහැ.ආඳා යවා තබාලා වල් පත ගත්තා සේ අල්ලස් කොමසාරිස්වරිය පලවා හැර රාජිත බේරා ගත් සීතල මෙහෙයුමට ගෝඨා ඉත්තෙක් කර ගත් බවයි සැබෑ සත්‍යය​.අද රාජිත ගැන චෝදනා තිබුනාදැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කල අයගෙන්ම ඇසුවොත් ඔවුන් කියාවි එහෙම දෙයක් ඔවුනට මතක නැති බව​.

        • Champa says:

          කවුද කිව්වේ ගෝඨාභය වෙනුවෙන් කතා කළා කියලා? මම කිව්වේ ඒක හෙලා දැක්ක කියන එක.

          රනිල් පත් කරපු අල්ලස් කොමසාරිස් වරිය අයින් කලේ ඕකට නෙමෙයි. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වෙච්චකොට රාජිතට විරුද්ධ cases අයින් කරන්න අල්ලස් කොමසාරිස්වරිය අයින් කරනවා වගේ ලොකු දෙයක් කරන්න ඕනෙද? File ටික අස්ථානගත කරන්න විතරනේ තියන්නේ.

  3. ආප්ප වාටියා says:

    මේ කථා කරන්නේ උස නම් සෙකියුරිටි මිටි නම් කම්කරුගේ අවතාරයද​?ඉඟුරු දී මිරිස් ගන්නට කැමැත්තෝ කවරහුද​?

  4. asaranaya says:

    “කොට නම් කම්කරු උසනම් සෙකුරිටි” පිල කතාකරයි. ඔබලට තියෙන්නෙ ඔලමොට්ටල පඹයා එකතු කරපු මඩු වලිග ටික ඉල්ලාගෙන රනිල් කූට රැහැට පහරදී එලවා දමන එකයි.

  5. බබා says:

    අන්කල්…. කසයක් වනන්න කලින් එයාට කියන්න හරියට පතෝල කරලක් රනිල් ඉස්සරහ පිට වනලා ඡනතාවට පෙන්නන්න කියලා…

  6. රටවැසියා says:

    සජිත්ට නිකන් බෙදන්න සල්ලි ලැබුනෙ කොහෙන්ද ? මුන් ඔක්කොම එකයි.

  7. යුක්තිය says:

    බය වෙන්න එපා… හම්බන්තොට වරාය ගැන විරෝධයට අාවෙ උඹලට චන්දෙ ගහපු යූ.එන්.පී යො නෙවෙයි.යූ.එන්.පී යොට මොන දේශීය සම්පත්ද….බය නැතුව පෙරේත තටුව හදල චන්දෙට අඩ ගහල යන්න,ගිය පාරම ගානට අනිව දිනනව…උන්ගෙ ජාන වල ඒක තියනව.යූ.එන්.පී පැටවු ගහනය වැඩි වෙලා නම් තවත් චන්ද එනව…

  8. magaari says:

    Sirasa also in the same campaign to promote Sajith.

Main News