මේ ආණ්ඩුවට ජන්දෙ දුන් අපට දැන් විලිලැජ්ජයි..[Video]

July 1, 2017 at 2:10 pm | lanka C news
මේ ආණ්ඩුවට ජන්දෙ දුන් අපට දැන් විලිලැජ්ජයි..[Video]

‘මේ ආණ්ඩුවට ඡුන්දය දුන් අපටම දැන් විලි ලැජ්ජයි’ යයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

7,527 Viewers

4 Comments to “මේ ආණ්ඩුවට ජන්දෙ දුන් අපට දැන් විලිලැජ්ජයි..[Video]”

  1. manel says:

    ජාතික ආණ්ඩුවේ ජාතික ප්‍රංශය විජේදාස රාජපක්ෂ සහ අසාද් සාලි අතර ගැටුමයි.
    (කලු සුද්දන්ට පස්ස පැත්තෙනුත් හිනා)

  2. kamalsirikuruwita says:

    මොඩයෝ , උඹ කාගේ බලල් අතක්ද කියල කවුරුත් දන්නවා . උඹ කරන්නේ කාගේ කොන්ත්‍රාත් ද කියලත් අපි දන්නවා . උඹට හයිය දෙන්නෙත් කොහෙන්ද කියල ජනතාව දන්නවා . උඹේ ගොන් රඟපෑම් වලින් මොලේ තියෙන මිනිස්සු රවටන්න බැරි බව දැනගනින්. උඹලට මුස්ලිම් ජනතාවත් ආයේ අන්දන්න බැරි බවත් දැනගනින්.

  3. LION says:

    ඇයි වනය කපන්න දුන්නා මදිද?

  4. ULAMA says:

    Thopi Ganath apata (Ratata) Vililajjai

Main News