මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගොඩයි..- සුසිල් වැඩ උඩට නැග ආණ්ඩුවේ පළු අරී..

September 10, 2017 at 10:47 pm | lanka C news
මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගොඩයි..- සුසිල් වැඩ උඩට නැග ආණ්ඩුවේ පළු අරී..

අද වන විට රටට දැක්මක් නැති තත්වයට පත්ව ඇති බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

ඇමතිවරයා පේරාදෙණියේදී මාධ්‍ය වෙත මේ අදහස් පල කලේය.

10,227 Viewers

9 Comments to “මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගොඩයි..- සුසිල් වැඩ උඩට නැග ආණ්ඩුවේ පළු අරී..”

  1. Park says:

    Konda pana thiyana deshapalaknayek nam meya issrawela giya anduwe horun allana nathi eke gana katha karanna one. Me wage patu deshapalana adahas thiyana aya hinda thamai ada lankawa ballata gihin thiyenne.

    • upul says:

      රාජපක්ෂ….රාජපක්ෂ‍….තෙල වපුරමින් සිංහල බෞද්ධයින්ගෙන් පළිගැනීමත් දේශීය සම්පත් මුස්ලිම් සහ කතෝලිකයින්ට විකිනීමත් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වේ. සුසිල්ලාත් එහි නළුවන්ය.

    • daham says:

      numbala wage harakge dan dekona rath wela thiyenne me aanduwa gana mulu ratama kalakirila nisa. ekane chanda digin digatama kal daaanne. habayi putho kawada hari chandayak thibboth thopi okkotama yana ena man naha.

  2. ප්‍රසාද් says:

    මෙයාට ඉදිරි දැක්ම ගැන තේරුම් ගන්න බෑ වගේ හම්බන්තොට වෙළඳ කලාපයයි හම්බන්තොට කොළඹ නුවර යාකරන අධිවේගී මාර්ග ඒකට හොඳම උදාහරණයකි.

  3. Gadol says:

    මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ යහපාලන ආණ්ඩුව රුපියල් කෝටි 13000ක පාඩුවක් රටට සිදුකර ඇති බව TOP10 යටතේ හෙළිදරව් කිරීමට හැකි වූ බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

    TOP10 අවසාන හෙළිදරව්ව පිළිබඳ පැහැදිලි කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල ඇන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවැසීය.

    නොරොච්චෝලෙ ගල් අඟුරු විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේදී රජයට රුපියල් මිලියන 5000ක පාඩුවක් ය රනිල් මලික් සමරවික්‍රම, පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ යන අය සිදුකර ඇති බව හෙතෙම සඳහන් කළේය.

    • asaranaya says:

      මෙයා ලස්සනට බයිල ගායනය කරමින් කටු සහා සොසේජ් උරමින්. අනේ යහාපතී!, මුන්ට තමයි වෙනස සැප වෙලා තියෙන්නෙ

  4. Bend To Bend says:

    මේ ආණ්ඩුවට දැක්මක් නැහැ කියල පටන් ගන්න කොටම කිව්වෙ අපි.අපි කියන්නෙ මේ ආණ්ඩුවට ඡන්දෙ නොදුන්න හැට දෙලක්‍ෂයේ නොවන අපි.දැන් අපිට කියන්න වෙනව සුසිල් ප්‍රේමජයන්තටත් දැක්මක් නැහැ කියල​.ඒක තේරෙන භාෂාවෙන්ම කියනව නම් ඇත්තටම සුසිල් කියන්නෙ මඤ්ඤං ඩයල් එකක්.දැන් සුසිල් ඉන්නෙ වැට උඩ නෙමෙයි කොට උඩ.

  5. Basil says:

    Puluvan nam slfp eken aswala GL ge pohotuw ta join veyan konda kelin thiyagena
    MaRa Gen guti kapu vahala

  6. love nature says:

    සුරාව, සූදුව, ගණිකා ව්‍යාපාරය සමජයේ ව්‍යාප්ත කරන්නන් ධර්මයට අනුව වසලයන්

Leave a Comment

Main News