මේ ආණ්ඩුවේ කිසිවෙකුට වැඩක් කරන්න බෑ.. මහින්දගේ ආණ්ඩුවේ හිටියේ සුපිරි වැඞ්ඩෝ..- ඩිලාන්

June 22, 2017 at 5:30 pm | lanka C news
මේ ආණ්ඩුවේ කිසිවෙකුට වැඩක් කරන්න බෑ.. මහින්දගේ ආණ්ඩුවේ හිටියේ සුපිරි වැඞ්ඩෝ..- ඩිලාන්

මේ ආණ්ඩුවේ කිසිවෙකුට වැඩක් කරන්නට හැකියාව නැති බව ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ වැඩ කරන්නට හැකියාව ඇත්තන් පිරී ඉතිරී ගොස් සිටියේ යයිද ඇමතිවරයා සදහන් කරයි.

17,047 Viewers

7 Comments to “මේ ආණ්ඩුවේ කිසිවෙකුට වැඩක් කරන්න බෑ.. මහින්දගේ ආණ්ඩුවේ හිටියේ සුපිරි වැඞ්ඩෝ..- ඩිලාන්”

  1. බබට් රෝස් says:

    මූ මොකාටද මේ එන්ඩ හඳන්නෙ? ඒකාබද්ධ විපක්ෂයටනම් මේ අපතයා ගන්ඩ එපෝ!!!

  2. sasi says:

    මූව දිගටම තනතුරු දීල තියා ගන්නම වටිනවා.එක පාරක් කට ඇරියොත් ඡන්ද ලක්‍ෂ ගාණක් මුන්ගෙන් ඈත් වෙනව​.සිරිසේන ගොයියට අබ සරණ තමයි.මූ දැනට දෙවෙනි වෙන්නෙ යූ.ඇන්.පියෙ සරත් ෆොන්සේකට විතරයි.දෙන්නම රට හරක්???

    • Jonaa'S Brother says:

      මම දැක්කා මේ අපාතයා අපේ ජෝන් අයියව නිතර නිතර මුන ගැහෙනවා, මෙයා ඒ පෙති ගත්තාම දෙපෙත්තට පනින කතා කියනවා, ඩිලානයෝ ඔබට මොන පැත්තක් වත් දැන් ඔබට නැත, ජෝන් අයියාගෙ ගෲප් එකට ගිහින් වෙන වැඩැක් පලක් කරගෙන හිටියොත් නරකද

  3. බන්ඩා says:

    කොන්ද පන තියන හරි නායකත්වය යකෝ නායකත්වය ඒකය් කාරනේ.

  4. Podda says:

    1000% True

    Rajagiriya flyover going to finish under political propaganda…Not engineers but a so called economist supervice the engineering work.

    Most probably bridge will build and colaped several times in order to get advantage

    This is what politician replaced engineer expertise

  5. Apparently says:

    Meka karapu vada apita amthakai kiyala hituwada
    Meka wage vanasanno gana api avadiyen

  6. ආනන්ද says:

    ඔය එයාම ඉල්ලන “ඉලපත් පාර” මෙදානම් අනිවාර්යයෙන්ම
    හම්බුවෙයි…….!!!

Main News