මේ ආණ්ඩුවේ තියෙන්නේ ශ්‍රිලනිප මතය නොවේ.. ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක ඇතුළු එක එක්කෙනා හීන දැක්කාට කරන්න දෙයක් නෑ.. අපි රනිල් එක්කයි..- දයාසිරි

August 24, 2017 at 4:40 pm | lanka C news
මේ ආණ්ඩුවේ තියෙන්නේ ශ්‍රිලනිප මතය නොවේ.. ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක ඇතුළු එක එක්කෙනා හීන දැක්කාට කරන්න දෙයක් නෑ.. අපි රනිල් එක්කයි..- දයාසිරි

විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උදවියගේ තිබෙන ධනාත්මක මතවාදය සිහින බවත් එවා ආණ්ඩුව තුල ක්‍රියාත්මක කිරීමට බැහ ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන්ලා සිහින දැක්කාට කරන්න දෙයක් නැහ යයි කැබිනට් තීරණයන් දැනුම්දීමේ මාධ්‍ය හමුදාවේදි ශ්‍රිලනිප පාර්ශවය නියෝජනය කරන අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කලේය.

ඒ අනුව පසුගිය කාලයේදී ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශ්වයේ ඇමතිවරුන් ඊයේ ජනාධිපතිවරයා විසින් නෙරැපුණු අධිකරණ හා බුද්ධශාෂන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කොට අලුත් අගමැතිවරයෙකු යටතේ ආණ්ඩුවක් හදන ප්‍රකාශ සම්බන්ධව ඩිලාන්, මුතුහෙට්ටිගම, අමරවී, ඇතුළු ශ්‍රිලනිප අමාත්‍යවරුන් දැරු ශ්‍රිලනිප මතය මේ ආණ්ඩුව තුල සිහිනයක් බවට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පැහැදිලි කලේය.

වීඩියෝව මෙතනින්

17,851 Viewers

3 Comments to “මේ ආණ්ඩුවේ තියෙන්නේ ශ්‍රිලනිප මතය නොවේ.. ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක ඇතුළු එක එක්කෙනා හීන දැක්කාට කරන්න දෙයක් නෑ.. අපි රනිල් එක්කයි..- දයාසිරි”

  1. NARAYANA says:

    This man policy is even give his mother for position no policy. That is why he distorted the all sports, SAKKILYATA HENAHATHAMA WADIWA

  2. Chethiyasena says:

    Total la incoherent babble!
    “Rilasiri” is a very apt name.
    😊

  3. SuMa says:

    මේ තවත් ආත්ම වංචනිකයෙක්. පක්ෂ බේදයකින් තොරව මොවුන්ව ප්‍රතික්ෂේප කරමු.

Main News