මේ ආණ්ඩුව දිගටම ඔ්නෑ.. ඒකාබද්දයට ආණ්ඩු කරන්න ඉඩ දෙන්නේ නෑ..- ඇමරිකා තානාපති කියයි..

August 7, 2018 at 2:10 pm | lanka C news
මේ ආණ්ඩුව දිගටම ඔ්නෑ.. ඒකාබද්දයට ආණ්ඩු කරන්න ඉඩ දෙන්නේ නෑ..- ඇමරිකා තානාපති කියයි..

වත්මන් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාම තම උවමනාව බවත් ඒකාබද්ද විපක්‍ෂයට ආණ්ඩුවක් ලබා ගැනීමට අවස්ථාවක් නොදෙන බවටත් කොළඹ සිටින ඇමරිකානු තානාපතිවරයා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ දින කිහිපයකට පෙර ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු සමග කොළඹ තරු හෝටලයකදී පැවති සාකච්චාවකදීය.

ඇමෙරිකානු තානාපතිවරයා සමග මෙම සාකච්චාව සදහා ජර්මනියේ හා කැනඩා තානාපතිවරුන් ද එක්ව සිට ඇති අතර බි‍්‍රතාන්‍ය හා ඉන්දීය තානාපතිවරුන් අවශ්‍ය අවස්ථාවන්හි දුරකතනයෙන් සාකච්චාවට එක්ව තිබේ.

ශ‍්‍රී ලංකාව තුල ආණ්ඩු පෙරළියට ඇමරිකාව දායක වුවද ඉන් තමන් බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් නොලද බවත පවසා ඇති ඇමරිකානු තානාපතිවරයා අද පවතින තත්වය ගැන සතුටු නැතත් තමනට දැන් විකල්පයක් නැතැයිද සදහන් කර ඇත.

කෙසේ හෝ මෙම ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන බවත් එනිසා විපක්‍ෂයට ඉඩක් දෙන්නට සූදානම් නැති බවත් නාතාපතිවරයා අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පවැත්වීම සදහා ආණ්ඩුවට ඉඩ දෙන බවත් මැතිවරණ කල් දැමීම නිසා රට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතැයි ජනතා මතයක් ඇති වන බවත් පවසා ඇති තානාපතිවරයා තම සමීක්‍ෂණයන්ට අනුව විපක්‍ෂය ජයගන්නා බවද සදහන් කර තිබේ. නමුත් ආණ්ඩුවක් පවත්වාගෙන යන්න නොලැබෙනු ඇති බවත් තානාපතිවරයා පවසා ඇත.

ඊට ප‍්‍රතිචාර දක්වා ඇති ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලවා පෙන්වා දී ඇත්තේ අද වන විට ජනතාව සිටින්නේ තම පාර්ශවය සමග බවත් ජනතාව නැතත් ඉල්ලන්නේ මහින්ද රාජපක්‍ෂ බවත් මොන තරම් වියදම් කලත් මෙවර ජනතාව රැුවටිය නොහැකි වනු ඇති බවත්ය.

කෙසේ වෙතත් කොළඹ සිටින වත්මනක් ඇමරිකානු තානාපති අතුල් කේෂාප් පැවති ඔබාමා පාලනය විසින් පත් කරන ලද්දෙක් වන අතර ඔහු නුදුරේදීම ධුර කාලය අවසන් වී ආපසු ඇමරිකාව බලා යාමට නියමිතය. ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ විදේශ ප‍්‍රතිපත්තිය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ කෙසේදැයි මෙතෙක් පැහැදිලි නැත.

35,640 Viewers

31 Comments to “මේ ආණ්ඩුව දිගටම ඔ්නෑ.. ඒකාබද්දයට ආණ්ඩු කරන්න ඉඩ දෙන්නේ නෑ..- ඇමරිකා තානාපති කියයි..”

  1. Mawellap says:

    The statements given by this outgoing man is absurd. He is not in good books with President Trump. Mr Trump wanted remove this imdian made, indian born guy long time ago. It’s better we get in touch with Mr Putin and teach a good lesson to this man of obsolete

    • Devaka Jayasuriya says:

      ඔය වගේ රටක පුරවැසියෝ වෙලා ඉන්න දේශප්‍රෙමි කියාගන්න අර ඩබලට ලැජ්ජ නැද්ද?

  2. Rathgama MC says:

    ඇමෙරිකාවේ තානාපතිට හෝ ඇමෙරිකාවේ ජනාධිපතිට ඕන විදියට නොවෙයි මෙහෙ ආණ්ඩුව තෝරන්නේ මේ රටේ ජනතාවයි.කලිසමක් ඇඳගෙනද ඔය තානාපති ඔය ප්‍රජාතන්ත්‍රවිරෝධි ආක්‍රමණශීලි ප්‍රකාශය කලේ.තාම එයාල හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු තාම ඉන්නේ 1800 ගණන් වල කියල වෙන්න ඇති.මේ ජාතික ආණ්ඩුවේ පරගැති ලෝල්ලෝ තමයි ඔය තානපතිලට ඔය වගේ ප්‍රකාශ කරන්න ඉඩ දුන්නේ.ප්‍රේමදාස මහත්තය එදා පාර්ලිමේන්තුවේදී කිවුවේ අපේ රට ඉතිහාසයේත් යටත්කරන් තියෙනවා විදේශිකයන් විසි,ඔවු ඉතින් අද උනත් පුළුවන්.හැබැයි අපට පුළුවන් උණු දවසට උන් පල ගහල නැවත අපි රට බේරා ගන්නවා.ඇමෙරිකන් තානාපති කාර්යාලය වහාම මේ පාදඩ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතුයි.

    • Dp says:

      තමුසෙට පිස්සුද ඕයි.. රනියා වැඩ කරන්නේ මුන් කියන විදියට තමයි…..මුන් වියදම් කරලා හදාගත්තු නපුන්සක සෙට් එකනේ ..

      • Ratgama MC says:

        තමුසෙටයි පිස්සු ඔයි.තමුසේ මම ලියපු දෙය හරියට කියවල නැහැ.මම කිවුවේත් රන්න පොනිල්ල නිසා මේ තානාපතියෝ මෙහෙම කියන එකයි

        • Alapaluwa says:

          සවුදිඅරාභියේ එරට Canada Ambassador රටේ අභියන්තර දේවලට මැදිහත්වීම පිළිබඳව පැය 24 ඇතුළත රටින් පිටකර කැනඩාවේ සිටින Saudi Ambassador පැය 24 ඇතුළත ගෙන්වාගෙන සියලු trading නවතා දමන්න පුලුවන්නම් ඇයි අපේ ඉන්න අමන කාලකන්ණි වල්බුරු මහා එවුන්ට බැරි එමනියම ගෙන මේ අවලං පර ජඩ ජාතකයවත් රටින් පිටුවහල් කරන්න

          • සන්තෝෂිණී says:

            මේ වෘෂභ රාජයා හිතාගෙන ඉන්නෙ සවුදියෙ ආර්තිකෙයි අම්මට සිරි ලංකාවෙ ආර්තිකෙයි දෙකම එකවගේ කියලා..

    • Samuvel says:

      2015 ජනවාරි වලට කලින් නම් එයාල ඔය කතා කිවුවේ නෑ. දැන් එයාලගෙ සුවච අත වැසියො තමයි ලොකු පුටුවල ඉන්නෙ. ඒ නිසා උන්ටත් එහෙම කියන්න අයිතියක් තිවනව හලෝ.

  3. Nim says:

    LANKA WA AMARICA WE
    KOTASAK KIYALA DA
    HITHAGENA ENNE ?
    POHOTTUWA GENA E NNE
    STI LANKA WE JAYAWEWA GE
    BALAPOROTHUWA.

  4. danu says:

    අනේ මේ ඇමරිකානු තානාපතියෝ මේ ගොන් ඩබල බොලාගේ රටට දක්කන් ගිහින් ඩබලම ජනාඩිපති පුටවේ තදකරලා තියාගන්න අපිට නම් තවත් එපෝ යවන්න තැනක් තමයි බල බල හිටියේ.

  5. Numb-Numb says:

    මෙම රටවල් ලංකාවට මෙවැනි අනිසි අතපෙවීම් කරනුයේ ලක් ජනතාවගේ ශුභසිද්ධිය පතාද? එසේත් නැතිනම් ඔවුන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කරවා ගැනීමේ පහත් අභිලාශයෙන්ද? ලක් ජනතාවට කරුණු කාරනා සිතා බැලීමට කාලය එලැඹී ඇත.

  6. Aruna says:

    Uncle Sam’s Indian master dog.

  7. Gadol says:

    සිරිසේන ඔබාමාට අතට අත දීලා ලබාගත්ත පොරොන්දුව

  8. Love nature says:

    16 වැනි සියවසේ දී යුරෝපීයයන් උතුරු ඇමෙරිකාවට සංක‍්‍රමණය වන විට එම භූමිය විවිධ ගෝත‍්‍ර වලට අයත් ස්වදේශියන්ගේ වාසභූමි බවට පත්ව තිබුණි. මොවුන් ව හැඳින්වුයේ රතු ඉන්දියානුවන් යන නමිනි. මේ සෑම ගෝත‍්‍රයකටම ඔවුන්ගේම වු භාෂාවක් තිබුණු අතර ඔවුන්ටම ආවේණික වු ජීවන රටාවක් ද තිබුණි. එහෙත් ඔවුන් සියලු දෙනාම තමන් ජීවත් වන පරිසරයත් සමග බොහෝම සාමකාමීව සහජීවනයෙන් ජීවත් වුණු අතර කිසි විටෙක තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා යමක් ඉන් ලබා ගත්තේ නැත.ඔවුන් අශ්වයන් පිට නැග යන්නට දැන සිටියේ නැත. රෝද සහිත වාහන ගැන දැන සිටියේ ද නැත. එහෙත් ඔවුන්ට ලෝහ භාවිතය පිළිබඳව යම් දැනුමක් තිබුණි. ඔවුන් සිය ආම්පන්න සාදා ගත්තේ දැව සහ පාෂාණ වලිනි. මත්ස්‍යයන් සහ ගහ කොළ බහුල බටහිර වෙරළ තීරය ඔස්සේ ජීවත් වුණු ඉන්දියානුවෝ පණ නල ගැට ගහ ගත්තේ මත්ස්‍යයන් ඇල්ලීමෙනි. දුම්කොළ සහ ඉරිඟු වගා කළ නැගෙනහිර වෙරළ බඩ ඉන්දියානුවන් ජීවත් වුයේ දඩයමිනි. රට මැද සිටියෝ බයිසන් කුළු හරකුන් දඩයම් කරමින් ජීවත් වුහ. එමෙන්ම කාන්තාර භූමි වල වාසය කළ ගෝති‍්‍රක ජනතාව කුඩා ජලවහන පද්ධති සාදා ගනිමින් ඉරිඟු, බෝංචි ආදිය වගා කරමින් ජීවත් වුහ.

    ස්වදේශී ඇමෙරිකානුවන්ගේ විනාශය ආරම්භ වුයේ යුරෝපීයන්ගේ සංක‍්‍රමණයත් සමගය. සරම්ප, පැපොල වැනි යුරෝපීයන් සමග පැමිණි රෝග කාරක විෂබීජ ඉන්දියානු ගෝත‍්‍ර වලටද පැතිරෙන්නට විය. මෙම රෝග කාරක ඔවුන්ට ආගන්තුක වුණු අතර ඒවාට ඔරොත්තු දීීමට ප‍්‍රතිශක්තියක් නොමැති වීම නිසා බොහෝ ඉන්දියානුවෝ මරණය වැළඳ ගත්හ.

    • Victor says:

      Pls. google ‘Trail of tears’ and ‘Wounded knee massacre’ to get a glimpse of the atrocities done by the suddas in America to the natives. Modern day is not very different, only by a cloak and dagger.

  9. sinha le says:

    රට අයිති රතු ඉන්දියානුවෝ අද පාරේ හිගාකනවා අපේ රටටත් මුන් ක‍රන්න යන්නේ ඒ දේ තමා

  10. prasad says:

    kauda oya sakachchawata giya ekabaddaye nayakaya………..
    nikam athe palawena pacha kelinna epaaa haloooo…….
    konda pana thiyenawanam Ekabaddaye Prabalaya Kauda kiyala kiyanawa………

  11. prasad says:

    Amu boru………
    kawuruth ekkada sakachcha kale……

  12. Hemamali Bandaranayake says:

    America please keep away from Sri Lankan politics, you have no business to interfere with Sri Lankan sovereignty. If you don’t like what is happening in our country, please leave.

  13. Critic says:

    This idiot should be sacked from the country as he’s breaching his diplomatic protocol.What’s the hell ! American diplomtat rule our country!

  14. chany says:

    52nd Area of US?

  15. Anura Kumara says:

    We are totally agree with the US ambassador. We need this UNP govt for another 10 years.

  16. Gotaimbara says:

    Americans are so worried about Russians meddling in their democracy (though there is not a shred of evidence). Americans meddle in other countries as if they are above the law. Down with America.

  17. lal bhadur says:

    uthuru koriyawe kimta danagahana balu kukko thopila. umbalata ratak thiyenawada? pala indiyawata.

  18. BARCARDI says:

    Every thing is exposed now . He is doing the Diksith’s role ( under JR). UNP leaders cannot stand alone.
    MR is great. At least he can stand alone.

  19. PULATHISI says:

    1.මේ පිළිබඳව අප ඉතා ගැඹුරින් සිතා බැලිය යුතුය. ඒ අමෙරිකාවේ කුමන රජයක් පැවතියත් ඔවුනගේ නව යටත් විජිතවාදී පිළිවෙත වෙනස් කරන්නේ නැත.
    2. හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් 2015 ලංකා රාජ්‍ය පෙරළිය පිළිබඳව ප්‍රකාශ කළේ, ඔවුන්ට ඉතා පහසුවෙන් 2015 ජනවාරි 8 පෙරළිය ඉතා පහසුවෙන් සිදුකිරීමට හැකිවූ බවයි. ඉරාකයේ හෝ ලිබියාවේ එය අපසුවූ නිසා වෙනත් ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවූ බවයි.
    3. අමෙරිකාවට කීකරු නොවන ඕනෑම කෙනෙකුගේ අත අඹරන බවයි. එයින් ඔවුන් අදහස් කරන්නේ හොඳින් බැරි නම් නරකින් ඔවුනට අවනත නොවන ඕනෑම රාජ්‍ය නායකයෙකු හෝ රටක් ඔවුනගේ යටතට ගන්නා බවයි.
    4. වර්තමානයේ අපේ රටට සිදුවී අැත්තේ ද එයයි.
    5. අමෙරිකාව ඉතාම බලසම්පන්න යුධ නැවක් අපේ රටට දුන්නේ කුමකට ද?
    6.මත්තල ගුවන් තොටුපලට යුධ ගුවන් යානා යැවුවේ කුමකටද?
    7. පසුගිය ත්‍රස්තවාදී යුධ සමයේවත් අමෙරිකාව නොසැපයූ පහසුකම් දැන් අවශ්‍යවන්නේ කාටද? කුමන අරමුණකටද?
    8. 1968/1969 කාලයේදී එවකට පැවති රජයේ ප්‍රබල අැමතිවරයෙකු අමෙරිකාව සමග එකතු වී හමුදා ආණ්ඩුවක් පිහිටූවා පවතින රජය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් එවකට ජනතා විමුක්ති පෙරමුණුු සමග සබඳතා පැවැත්වූ අැතැම් තරුණ ශිෂ්‍ය නායකයන් ප්‍රචාරය කළහ. එදා මෙන් නොව වර්තමානයේ පාලක පන්තියේ බලවතුන් බොහොමයක් අධිරාජ්‍යවාදී ගැත්තන්‍ බව සක් සුදක් සේ පැහැදිලිය​.
    9. එදා මෙන් නොව මෙදා ජ.වි.පෙ. නායක කාරකාදීන් ද බොහොමයක් ද අමෙරිකාවේ රූකඩ බව කිවයුතුමය.
    10. ජෝන් කෙරී හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් චෝදනා කර තිබුනේ 2015 මැතිවරණය සඳහා දෙන ලද මුදල් ජ.වි.පෙ. නායකයා මැතිවරණ කටයුතු වලට වඩා ඔවුන් තම පෞද්ගලික කටයුතු වලට යොදාගෙන අැති බවයි.
    11. වර්තමාන රජයේ 2015 මැතිවරණ පොරොන්දු සහ ඉදිරියට ගෙන යාමට සූදානම් වන හිතුක්කාර මර්දනකාරී, හිතුවක්කාර පැසිස්ට් පාලනය පිළිබඳව අපට අවබෝධකරගත හැකි වන්නේ, අමෙරිකානු තානාපතිගේ ප්‍රකාශය මෙන්ම ලංකා රජයේ අැතැම් ප්‍රධානීන් වරින් වර කරනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ තුලිනි.

  20. Nandasoma Suriyaarachchi says:

    Sri Lanka is not your colony….!

    Hands off from our country……!!

  21. LION voice says:

    US indian Obama parayah sunakaya palayan umbay yamapalana ballo samaga tamil nadu INDIA walata.

  22. Deshapremiya says:

    1987-1991 hitapu British High Commissioner Mr. David Gladston Dickwella pradadeshaye chanda madyasthanayakata .giya kiyala Premadasa janadipathithuma eka dawasin H.C. wa ” Personna Non Grrata” kiyala raten pituwahal kala . Anna kondak thibena ratat, jaathiya pilibanda hangeemak , aadarayak thibuna naayakayo.

  23. බන්ඩා says:

    එහ‌ෙ‌ෙනම් ඉස්සරහට අප‌ේ චන්ද ප‌ෙ‌ටිටි පුරවන්න‌ෙ ඇමරිකන් තානාපතා ව‌ෙන්නැති.

  24. john says:

    Big headed Idiot……..let us live peacefully….

Leave a Comment

Main News