මේ ආන්ඩුවේ හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා..- රතන හිමි

March 13, 2018 at 3:26 am | lanka C news
මේ ආන්ඩුවේ හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා..- රතන හිමි

වත්මන් ආණ්ඩුවේ හොදයි කියා කියන්නට කිසිම දෙයක් ඉතිරි වී නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

‘රට බෙදන්න ව්‍යවස්ථාවක් ගෙනාව. රජයේ තිබුණු වරාය විකුණල දැම්ම. ජාතීන් අතර අවිශ්වාසය ඇතිකලා. රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ල කෑව’ යයිද උන් වහන්සේ කියති.

පොහොර සහනාධාරය පෙර ලෙසටම ලබා දීමට ගත් තීරණය වෙනස් නොකලහොත් ආණ්ඩුව වැඩි කල් නොගෝ පෙරලා දමන බවද උන් වහන්සේ අවධාරණය කරති.

උත්සව සභාවක් අමතමින් රතන හිමියෝ මෙම අදහස් පල කලහ.

19,969 Viewers

27 Comments to “මේ ආන්ඩුවේ හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා..- රතන හිමි”

  1. ගන්ජ බන්ඩා says:

    අාණ්ඩුව පෙරලන එක හොඳය්. රනිල් පන්නන එක ඉතා හොඳය්. නමුත් පාර්ලිමේන්තුව විසිරවල චන්දයක් තියල ජනතාවට කැමති අාණ්ඩුවක් පත් කොර ගන්න අවස්ථාව දෙන්න බැරි මංත්‍රිල ගෙන් මොකක්ද අැති වැඩේ. අැමති කුට්ටමේ අගමැති මාරැ කලාට ඔය පොහොර මොකක්ද කොලාට අද රට වෙලා ගන තියන ප්‍රශ්ණ විසදෙන්නෙ නැහැ.

  2. Buddhist says:

    Pansalata wela bana kyanne nathuwa deshapalanaya karanna enne monowatada? Ara gahe inna eka wage dawasin dawasta eha meha pana pana inne. Issara wela konda pana thyanawanam karanna thiyenne ekema deyay, ara Thakkadi hamaduruwan wa palanaya karanna withari thiyenne, eke karanne nathuwa desapalanayata monowata enawada megollan?

    • ජනක says:

      සිරිසේන ප්‍රමුක රනිල් ආණ්ඩුවක් ආවම මේවා කරන බව උඹ දන්නේ නැද්ද ?
      අපිට රනිල් කවුද කියල කියල දුන්නු උඹ දන්නේ නැද්ද ?
      හැබැයි අපිනම් දැනගෙන හිටියා මේවා මේ විදියටම කරන බව .

      මහින්දලගෙන් පුද්ගලික ප්‍රතිලාභ නොලැබෙන හින්ද පුද්ගලික පලිගන්න දැන දැන රට අනතුරේ හෙලපු උඹ දැන් එනවා මැරිලා ඉපදුනා වගේ බයිලා කියාගෙන .

      මුට ආණ්ඩු විරෝදී සටනක් කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ
      රනිල් වික්කම සිංහ ප්‍රබුද්ද නායකයෙක් කියල කියපු එකා ජනතාව අන්දපු එකා දැන් ඔය එන්නේ ආයෙත් ජනතාව රවට්ටලා දිද්නන පැත්තෙන් වාසි ගන්න .මුට එන්න දෙන්න එපා කිසිම ආණ්ඩු විරෝදයකට
      කුණු බිත්තර ගහලා පන්නන්න

      • Gajaba says:

        Den shape theoryye elaga anduweth amethi kamakkata set wenna balanne. Me iwarai. Jathiya agama dekama kewa. Denda warada penne.

  3. ajita de costageneral strike says:

    machnag reta kalada inne – mun wage awasthadi hiwallu

  4. රට පෙරලන රතන says:

    රට පෙරලන රතන
    රට පෙරලන රතන
    රට පෙරලන රතන
    මහ මරු විකල්ලෙන් රට කෑවා ගොන් රතන.//

  5. අරුණ says:

    ඔබවහනසේට අමුතුවෙන් හරවන්න පෙරලන්න දෙයක් නෑ අපි පොහොට්ටුවට කතිරෙ ගහලා එ්ක කළා ඉදිරි මැතිවරණවලදි එ්ක තවදුරටත් පෙනෙයි….එ්කට ලකුණු දාගන්න හැදුවට වැඩක් නෑ ….ඉදිරියටත් පාර්ලිෙම්නතු වැඩම කරන්න වෙන්නෙ පිං ලයිස්තුවෙන්ම තමයි.

    • Rupa says:

      ඔය කුහක කමින් මහින්ද ට විරුද්ද උනු මිනිහා එන්නේ දානේ ලෑස්ති උනාම ඔන්න මමත් හිටියා කියල මල් වට්ටියට අත ගහන්න.

  6. Ranajn says:

    Can he do it. He has no political strength. Very week.

  7. Karu says:

    හ්හ!
    බලාගෙනයි පොඩිතැන.
    අලවංගුව ඇදවෙයි.

  8. Nim says:

    HAMUDURUWANE
    DAN JANATHAWATA
    SATHUTUDA?
    UGATH MAHA ACHARA WARUI
    ANEKUTH LOKU AYAI
    KIYANA….KIYANA
    WELAWATA JAYAWEWA
    WENAS WENNA ONA DA????
    SATHUTUI SATHUTUI……
    ANNA SATHUTUI.

  9. indunil says:

    wamaara deshana kireema

  10. Asaranaya says:

    තට්ට අලියගෙන් දිනා සබාවට ගිය ගණයෝ අලි ගල් පෙරලන්න අමාරුයි, ගල් බෝරයක් දැම්මොත් මිසක්, දාමුද බෝරයක්

  11. Political Analyst says:

    Current government of Sri Lanka did several serious mistakes. First they have established a unity government without common economic, social and political program with the approval of party members. The second mistake was the leaders of government expresses political statement without knowing the economic and international supports. The current leaders were with underhand international forces with their own secret agenda without knowing whether the agenda was right thing to the country. They misunderstood the power of China and got caught to Indian manipulations

  12. Saman says:

    Puluvan vadak karahan ban

  13. RUNA says:

    Muta Pohottuwa pethe enna denna epa.

  14. Gayantha says:

    Poora waide kala dan enawa pora talk denna. Issara dunna widiya thamai hari kramaya. Gihin balanawa goween keeyen kee denatada poora deela thiyenne kiyala. Gowi thaina winasa karapu wasalayek thamai mai. Meka nam ganna epa mona hethuwakin wath ekabadda wipakshayata. Meya wage ara usa hadayat upan gai nai.

  15. පොඩි එකා says:

    ඊට වැඩිය හොඳ නැද්ද හාමුදුරුවනේ.. මතක් කරන්න එපා ඡනවාරි 8.. තුහ්.. කියල කිව්වනං…

  16. sasi says:

    මහින්දලගෙන් පුද්ගලික ප්‍රතිලාභ නොලැබෙන හින්ද පුද්ගලික පලිගන්න දැන දැන රට අනතුරේ හෙලපු උඹ දැන් එනවා මැරිලා ඉපදුනා වගේ බයිලා කියාගෙන .

  17. අපි මුලින් හිතුවේ මෙයාට හොඳ මොලයක් තියෙනවා කියලා බලගෙන ගියාම මොලයක් නොවේ කිඩාරම් අලයක් තමයි මෙයාගේ මොලේ රටටම කෙලවපු ගොබිලොබව මහජනයා දන්නවා???

  18. bend to bend says:

    ආණ්ඩුවේ ජනප්‍රසාදය අහවරය​.ඒ රතන කිව්වා වගේම ගොන් තකතීරු මරිමෝඩ වැඩ කල නිසා හා කරමින් ඉන්නා නිසාය​.රතනගේ ජන ප්‍රසාදය හා කීර්තියක් තිබුනා නම් එයත් සදහටම කම්මුතුය​.ඒ එවන් ගොන් තකතීරු මරිමෝඩ වැඩ කරන බව දැන දැනත් උන් බලයට ගෙන එන්නට කැසපට කවාගෙන ඉදිරියෙන්ම ගිය වරදටය​.ජනතා ප්‍රසාදය ලබා ගත හැක්කේ ක්‍රියාවෙන් යහපත් දේ පෙන්නුවොත් පමණි.රතන කල යුත්තේ නිවාඩු පාඩු වෙලාවට එවන් දේ කලාදැයි මෙනෙහි කිරීමය​.එසේ කලා කියා රතනගේ මුවින්ම කී ජාතික අපරාධයන්ගේ පාපය මකා දැමිය නොහැක්කේය​.

  19. Lanka says:

    Do you known anyone who going to listen him.?

  20. jahamana says:

    u.n.p yen manthri una gon wassa rathana siurata apahasa nokara gedara pala. chanda 10 ganna bari nikama boru kaiwaru gahanna epa.

  21. Amda says:

    PuH !!!!!

  22. Dushantha says:

    හෑබෑයි පච රණවකයනන් කියන්නෙ මේ ආන්ඩුව හරී ෂෝක් කියලා. ඒ ඈයි හාමුදුරුවනේ

Main News