මේ කාලයේ ලංකාවේ මිනී මැරුම් අඩුවෙලා.. පසුගිය කාලෙ ගොඩක් මැරුවා..

July 12, 2018 at 10:40 am | lanka C news
මේ කාලයේ ලංකාවේ මිනී මැරුම් අඩුවෙලා.. පසුගිය කාලෙ ගොඩක් මැරුවා..

2008 වසරේ පටන් මේ දක්වා ගතවූ වසරවල පොලිස් වාර්තාව අනුව පසුගිය වසර තුන හමාරක කාලය තුලදී මෙරට ස්ත‍්‍රී දුෂණ මිනී මරුම් අඩු වී තිබෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී පැවති ‘මතට එරෙහිව පාසලෙන් ජවයක්’ උත්සව සභාව අමතමිනි.

2008 වර්ෂයේදී මිනී මැරුම් 1378ක්, 2010දී 741ක්, 2013දී 586ක්, 2014දී 548ක්, 2015දී 476ක්, 2017දී 452ක් අකාරයෙන් මිනී මැරුම් වාර්තා වී ඇති බවද ජනාධිපතිවරයා පැවසුවේ පොලිස් වාර්තාද පෙන්වමිනි.

මෑත කාලයේ මාධ්‍ය විසින් ඝාතන වාර්තා කල පසු ආණ්ඩු විරෝධී දේශපාලඥයන් විසින් ඒවා ලොකුවට කතා කරන බවද පැවසීය.

6,745 Viewers

8 Comments to “මේ කාලයේ ලංකාවේ මිනී මැරුම් අඩුවෙලා.. පසුගිය කාලෙ ගොඩක් මැරුවා..”

  1. නිරන් says:

    කව්ද යකෝ පත්තරේ දිනේ වෙන්ස්කලේ

    • fass says:

      Hamadama kiyanawa Engreesi paththare kiyawanna epa roopa witharak balanna kiyala, ko ahanawaye oya nagaththe ayemath

  2. Alapaluwa says:

    මට තේරෙන්නේ නැත්තේ ඇයි දෙවියනේ මේ මනුෂ්‍යාට මෙතරම් මොලේ කළදක් වත් නැත්තේ කියලා.අද නොදන්නා කෙනෙක් නැත මෙතරම් මිනිස්ගාතනය කරණ මත්ද්‍රව්‍ය ගෙන්වීමේ කොන්දරස්තානයක් කරගත් වකවානුවක් අපි කවදත් අසා නැතිබව.ඇයි මේ පොළවපලාගෙන යන බොරුකියන්නේ? මරණින් පසු කොහොයන්නද බලාපොරොත්තුව? හරිම කණගාටුයි දුකයි රටේ ප්‍රදානම පළකයා මොතරම් බොරුකීම ගැන.ඉතින් ඉතිරි ඉන්න හොරු පැටවූ මොනවා කොකියයිද.මෙවන් අයට නැවත ආත්මයක් තිබෙන තාක් කල් මෙවන් බොරු නොකීමට ද්‍යිවයෙන් දඩුවම් ලැබේවි!!

  3. Manel says:

    2018 first 6 months? 982?

  4. kith says:

    moo than paththare wath balanne nathiwa ganja gahala dawal wenakam hondatama budi wage.

  5. Nim says:

    MOLEN
    KATHA KOROTH HODA NEEDA?
    OYA JANADIPATHI NEE DA??

  6. අනෙ’ මන්ද සිරො’ උම්බට මඩ්‍රවලිගෙන් ද නැතිනම් කෙලින්න ඕනෙ කෙලමො’ලෙන් ද කියල. මෙ’ කෙලින පචවලට.

  7. Hari says:

    ko awata piyawar NADAUTH HAMUDURUWANGE BADUTH HAMUDURUWANGE

Main News