මේ ඡන්දෙදී චන්ද්‍රිකාගේ සහාය එජාපයටයි..

February 1, 2018 at 6:48 pm | lanka C news
මේ ඡන්දෙදී චන්ද්‍රිකාගේ සහාය එජාපයටයි..

මෙම පළාත් පාලන මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සහයෝගය දක්වන්නේ එක්සත් ජාතික පක්‍ෂයට බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පසුගිය මහ මැතිවරණයේදීද ඇය සහයෝගය ලබා දුන්නේ එජපයට බවද ඔහු පැවසුවේ.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කිරින්දවදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.

17,448 Viewers

13 Comments to “මේ ඡන්දෙදී චන්ද්‍රිකාගේ සහාය එජාපයටයි..”

  1. රටෙ එකා says:

    එයාට ගැලපෙන්නෙ යූන්පී එක තමයි. සින්හල බෞද්ධ විරෝදී, ඊලමට පක්ශ, රටෙ ජාතික ආර්ථිකය විනාශ කරපු අම්මන්ඩි කොහොමද ශ්‍රීලනිපෙට ගැලපෙන්නෙ?

  2. SUNIMAL says:

    ලැබෙන්න තියෙන චන්ද ටිකත් නැති වෙනවා මුන්ට

  3. “මිස්ට-ප්‍රබා" says:

    හැත්තැ තුනයි නොවැ මහලුම වයස දැං
    පනස් පහෙන් පැන්ශන් යන්නේ ඇයි මං
    දූදරු නැතය මා ලඟ මගෙ දුකසැපට උං
    පක්‍ෂය නිමද මගෙන් පසු අපෙ නමට දුං

    සිංහලයකුව ඉපදීම ලැජ්ජයි පුතු කිව්වා
    ප්‍රබාකරන්ට මම “මිස්ට”කියලත් කිව්වා
    සුද්දෙක් එක්ක දුවට දීග පලයන් කිව්වා
    පොහොට්ටුවට “අත” හැඳිගෑවියං කිව්වා

    මැයට දෙන චන්දය හිතලා හොඳට
    දුන්නොත් අහිමිය එක්සත් රට අපට
    දෙනු චන්දය පොහොට්ටුව පක්‍ෂයට
    මතු පරපුරම පින්දෙනු ඔබලා සැමට

    • Vasana says:

      පැරදුම සහතිකයි …දැන් මොකකක් හරි ප්ලෑන් එකක් ගහන්න බලයි හොර ජන්දෙන් දිනන්න
      චෞර රැජින හොරවැඩ වලට දක්ෂයි …ජනතාව බුද්ධිමත් විය යුතුයි

  4. Hitang says:

    ලොඹු ගහන්න හොදය්

  5. Sooraseana says:

    Aya wagea pirisidu kenek hoyanda beari
    Balannada hema pakshayeama meawaagea Edithara gehaniyak?????

  6. රට වෙනුවෙන් අපි. says:

    සොලොමොන් අය්යගේ දෝනි රට කෑවේ අද ඊයේ නොවේ. තවත් කන්නමයි හිත. අම්මට අප්පට සහෝදරයට නැතුව රට දය කාපු me දෝනිය ඉක්මනින්ම අවීචියට යන්නිය. කිසිවෙක් ඒ ගැන කණගාටු නොවන්නේය. අහෝ දුකකි. මක බෑ වෙලාම පල ප්‍රභාකරන් ලගටම..

  7. චම්පා says:

    බැසිල් සර්ගෙ චන්දෙත් එජාපෙ ට තමයි.

  8. අහිංසක says:

    තමන්ගේ දුව දෙවෙනි කසාදෙ කරගෙන තියෙන්නෙත් එංගලන්තේ සුද්දෙක් එක්ක . මේයා එනවා රට හදන්න . තුක් නොදකින් ජාතිය අමතක වෙච්ච අවලන් බැල්ලි

  9. kamalasirikuruwita says:

    අන්න දීපිය. යන පැත්ත කුජීතයි.!!!!!

  10. Sri lankan says:

    Issara maharagama thappa wala gahala thibuna..
    “Tilwinge ete chandrikage kate” kiyala..
    Den eka wenaswelada?

Main News