මේ මැයි-ජූනි ඇතුලත ප‍්‍රබල දේශපාලඥයෙකු මිය යනවා..- මංජුල පීරිස් ඝන පිහිටුවා අනාවැකියක් කියයි..[Video]

May 8, 2017 at 11:20 am | lanka C news
මේ මැයි-ජූනි ඇතුලත ප‍්‍රබල දේශපාලඥයෙකු මිය යනවා..- මංජුල පීරිස් ඝන පිහිටුවා අනාවැකියක් කියයි..[Video]

මෙම මැයි-ජුනි මාසයන්හිදී මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් මිය යනු ඇති බවට ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා සදහන් කරයි.

දෙරණ රූපවාහිනියේ ‘පාර කියන තාරුකා’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අනාගතයේදී රටේ වෛද්‍යවරයෙක් ප‍්‍රබල චරිතයක් බවට පත්වන්නේ යයිද ඔහු එහිදී සදහන් කලේය.

වීඩියෝව මෙතනින්

52,167 Viewers

42 Comments to “මේ මැයි-ජූනි ඇතුලත ප‍්‍රබල දේශපාලඥයෙකු මිය යනවා..- මංජුල පීරිස් ඝන පිහිටුවා අනාවැකියක් කියයි..[Video]”

  1. Banda says:

    මෙයා බයිල කියනවා අපි අහනවා.

    • Upali says:

      අපොයි ජී ඇල් පීරිස්

      • මහව මුනිද්‍ර says:

        ඔන්න හැමෝම මේ අනාවැකිය ලියාගන්න මේ හොරා කියන ඒවාට අහුවෙන්න එපා .

        විජිත රෝහණ කිව්ව විදියටම වෙනවා හැබැයි ඒ එක්කම ඉතාම බලවත් කෙනෙක් රජ වෙනවා .කලවැද්දා රට පනිනවා කලවැද්ද අල්ලන්න වරෙන්තු නිකුත් කරනවා ඒ වගේම කලවැද්දාගේ තරු ඔක්කොම ගැලවෙනවා .සැටලයිට් ගෑනි ,මොංගල් රට පනිනවා ,දතාගේ රොටියත් හිරේ දීම කරවෙනවා (උට සහ පුතාට රට පනින්න පරක්කු වෙනවා ),දතාගේ පුතා ආයුද පෙන්නන්න ගිහිල්ල ගඟට පනිනවා .අනික් පොන්න ශ්‍රීලනිප ආණ්ඩු පක්ෂේ සෙට් එක හතර අතට වැඳගෙන ආපහු තනතුරු ඉල්ලගෙන එනවා නමුත් උන්ට මහජනතාවගේ තිබෙන විරෝදය නිසා අලුත් දේශප්‍රේමී චරිත දෙසපාලනයට එක් වෙන්ව .පාමංකඩ හිරේ යනවා .පචයා ස්ත්‍රීදුෂණය ,ළමා අපරාද ,පුද්ගලයන් අතුරුදහන් කිරීම යටතේ අත් අඩංගුවට පත්වෙනවා .මර්වින් නමැති මැරයා හදිසියේම වාහන අනතුරකින් මැරෙනවා
        දශක ගානක් තිස්සේ unp එක වසාගෙන හිටපු විජාතික හොල්මන් අවසන් වී නැගෙනහිර මුල්කරගත් දක්ෂ දේශප්‍රේමී දෙස්පාලකයෙක් පක්ෂ නායකයා වෙනවා .මේ යුගය අවසන් වෙන්නේ වාමාංශික පක්ෂයක කලින් සිටි දක්ෂ දේශප්‍රේමී දේශපාලකයෙක් මේ රටේ අගමැති වීමෙන් ඒ එක්කම රටේ අලුත් යුගයක් උදා වෙන්ව .සැටලයිට් ඇන්ටිගේ මරණයට මිනිස්සු ප්‍රේමදාසට කළා වගේ මල් වෙඩි පත්තු කරනවා .
        සැයු : මෙහි සඳහන් කරුණු අතර තව දශකයකින් පමණ සිදුවන දේද ලියා ඇත.එසේම ඇතැම් චරිත වලට සිදුවන දේ ලියා නොමැත්තේ ඔවුන් එම ඉරණමට පත්වීමෙන් වැලකි යාමට ඒ ගැන ඔවුන් කලින් දැන සිටීමෙන් හැකි වන බැවිනි

        • Upali says:

          මචන් උබ මනෝ වෛද්‍යවරයෙක් මුන ගැහුනොත් නරකද?

          • සිරිතේක්කු says:

            ඊරිෂියාවට බේත් නෑ බන්!

          • මහව මුනිද්‍ර says:

            පින්වත සත්‍ය තෙවන ඇසින් දකින ජෝතිර්වේදීන්ට මචං කීමෙන් වලකින්න
            මා මෙහි ඔබට වඩාත් සමීප බාශාවෙන් මේ අනාවැකිය පල කලේ සමාජයේ බහුතරයකට මේ සත්‍ය කියා සිටීමටයි
            මා වෛද්‍යවරුන් කරයාමට වඩා වැදගත් වන්නේ ඔබ මේ අනාවැකියේ පිටපතක් ඔබේ ගෙදර හොඳින් පෙනෙන තැනක අද දවස සලකුණු කර සවිකර තැබීමයි .

        • Ramanie says:

          This is a very sensible forecast. Although I don’t believe in astrology too much, I cannot disbelieve MM’s prediction.

        • අනා-වැකි says:

          මහව මුනිද්‍ර තුමනි, ඔබතුමාගේ අනාවැකි එලෙසින්ම වේවායි ඉතසිතින් පතමි.

        • මාභරණ says:

          අඩෝ නැගිටපං නැගිටපං…දැන් දවලුත් වෙලා…. දවල් හීන දකින්නැතිව නැගිටපං බයියෝ…..

    • janaka says:

      අනේ මනුස්සයෝ විජිත රෝහණ ඔය අනාවැකිය කිව්වට පස්සේ මාස හයක් විතර ඉඳලා වෙලාව ලන්වෙනකොට එකම කියල වැඩකාරයා වෙලා ලකුණු දාගන්නද බැලුවේ .?අනික ඔය කියන චරිතය දැන් සුදුමැලි වෙලා හම ඇකිලිලා කොච්චර අසනීපද කියනවනම් මේපාර මැයිරැලියේ ස්ටේජ් එකට නැග්ගේ පසුඩර් තට්ටුවකුත් දමල .නමුත් ඊට යටින් බොහොම පැහැදිලිව දැක්ක ලෙඩ පාට ඇකිලිච්චි හම.ලෙඩක් නැතිව ඔහොම සුදුමැලි වෙන්නේ නෑ .අනිවාර්යෙන් ඕක වෙන්ව දැන් තමුසේ ඕන නෑ ඒ අනාවැකිය කියන්න .විජිත රෝහණ කිව්ව එකයි මිනිහගේ තත්වයයි බලල අපිටම කියන්න පුළුවන්

      • kaniya says:

        මේ තක්කඩියා ගේ මුණ බලපල්ලා .මේවගේ මුණු තියන එවුන් ලෝක අන්කුරෝ මුන්ව විශ්වාස කරන්න එපා .මුන් ව රුපවාහිනි චැනල් වලට ගෙන්වන ඒවායේ අයිතිකාරයන් මෙච්චර මෝඩද ? ජනතාව අන්දන මෙවැනි තක්කඩියන් මේ රටින් එලවා දමමු

    • Amda says:

      එකෙක් මැරිල වඩක් නෑ. ආන්ඩුවේ ඔක්කොම සෙත්තපෝච්චි උනොත් රටට යහපතක්.

      • Sayuri says:

        If Batakola Aachchie kicks the bucket, half the problems of SL will be solved immediately.

  2. kamalsiri kuruwita says:

    යකෝ , ගොන් කතා නොකිය හිටපන් ,නිකන් බොරුවට වනල කියන්නේ නැතුව . ඔහොම අනාවැකි අපිටත් කියන්න පුළුවන් ලැජ්ජාව නැත්තම් . යමක් තියෙන වටිනා ශාස්ත්‍රයක් මේවගේ වනල කියන අනාවැකි වලින් සවුත්තු කරන්න එපා බන් .

  3. Wijebahu says:

    Ane muge reddha.

  4. R says:

    අපොයි මෛත්රී

  5. gadol says:

    යමපාලනයේ ඉන්න අයට දැන් නිදි නැහැ මරුවා ආදා නැත කිසි බාදා

  6. Saradiel says:

    මරුවා ලඟා වෙනවා: මං ආණ්ඩුවෙන් යනවා යමපාලන ඇමැතිවරු කියති

  7. Toiya says:

    අනිචාවත සංඛාරා ලපයෝ

  8. sisiranu says:

    රටේ වෛද්‍යවරයෙක්, ඒ කියන්නේ අපේ බසින්, “රටේ වෙදෙක්”, දැනුත් රටේ වෙද්දු කී දෙනෙක් නම් ප්‍රබල චරිත වෙලාද ඉන්නේ, මෙයා කියන්න ඕන යැ.

  9. gama says:

    මෙයා කියපු විදියට පේවිලා ආපු අයට කතරගම දෙවියො පෙනුනා අනෙක් අයට පෙනුනෙ නැහැ ඒකට මට කරන්න දෙයක් නැහැ කියල වතාවක් කියපු කෙනා නේද මේ?

  10. ජිවක මහතා පාදෙනිය මහතා විය හෑක.දේශපාලුවා කව්ද?

  11. Raawana says:

    Dr Baahuwathda?

  12. Alapaluwa says:

    විජිත රෝහණගේ අනාවැකිය සාර්ථක විගෙන එනවාවත්දෝ?ඇයි මතක නැද්ද කිවා වක්‍ර වෙන කථාවක්ගැන ඉතින් කෝකටත් අපි බලමු මේ මනුෂ්‍යා මොනවද මේ කියන කථා කියලා.මම නම් චුට්ටක්වත් විස්වාස කරන්නේ නැ මෙවැනි බහුභූත කථා මේවා නිකම් සුරංගනා කථා වගේ දේවල්.

  13. Kawum Siriya says:

    wena kawuda ithin Rajitha Senarathnaya thama

  14. Dharshana says:

    Mithyaa dustika amana relak
    Ookama thamai lokkata kelauneth
    Ara wedi thiyaa gannawa kiyapu ekekuth hitiya needa

  15. kosala says:

    D.I.M.U jayarathne

  16. shantha dissanayake KURU says:

    mulu andu pakshayama

  17. Dickie Bird says:

    Who else but its going to be the Kalaveddah after taking the appointment.
    He can not play around with the Trade Unions the way he played with prabakaran.

  18. සේනානි says:

    විජිත රෝහණට කල අසාධාරණයට මේ රටට හෙන ගහාවී

    • gon shot says:

      ඕක අපි රන්ජන්ට කියමු.මිනිහ කිව්වොත් හෙන ගහනවමයි!!!!

  19. berawa says:

    merenne dimu prabala vaidayawaraya rajitha ane paw

  20. Channa says:

    පච ගහලා හම්බ කරගෙන කනවාට වඩා නම්බුයි නේද පන්සලක් ළඟ ඉට් කොළයක් එළාගෙන කීයක් හරි හොයාගෙන කන එක?Sunami enna issella thope jothiyata penune methida?

  21. උඹලා ඔක්කොම පල් රාජිතයයි පොනිලයි ම්‍ය්3 යි අභාප්‍රාතවෙනවා හූනා කිව්වා වගෙ කියන්නම් බොරුව ප්‍රෝඩාව කිසි දිනක ජයගන්නේ නැත මම කියනවා බොරු නම් බලාපල්ලා?????????????????????????????????????????

  22. gon shot says:

    අනිවාර්‍යයෙන්ම මැයි ජුනි මාසවල මිනිස්සු මැරෙනව​.ප්‍රසිද්ධ බොරුකාරයෙක් ගඟේ මූදෙ පැනල මැරෙනව​.නැත්නම් කෝච්චියට පනිනව ඒකාන්තයි,සක්කරයගෙ පුතා වයිම ආවත් ඒක වලක්වන්න බැහැ.

  23. siraa says:

    Batalandage gaathana layisthuwata thawath ek karanna yanne, bohowita Mahinda ho GOTA wiya heka… Upaaligen patan aran Lalith, Gamini haraha, Premadaasa, Wijeeweera, den Rajapaksha family.

  24. Nawoda says:

    Mahabadawale pilikawa thiyena kenada?

  25. Danthanarayana says:

    Dath dosthara kenek wathda ?

  26. mel says:

    MY3 – Good News For the Nation

Main News