මෛත්‍රී පන්නමු.. ඇමති රිෂාඩ් බදුර්දීන් කැබිනට්ටුවට යෝජනා කරයි

June 28, 2017 at 3:29 am | lanka C news
මෛත්‍රී පන්නමු.. ඇමති රිෂාඩ් බදුර්දීන් කැබිනට්ටුවට යෝජනා කරයි

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන ලංකා මිනරල් සෑන්ඩ් සමාගම ලෙස හැදින්වෙන කාලයකට පෙර ලංකා ඛණිජවැලි සංස්ථාව ලෙස හැදින්වු ආයතනයේ නිසි බළධාරීයා ලෙස මෛත්‍රී ගුණරත්න මහතා ජනාධිපතිවරයා විසින් පත්කරන ලදි.එජාපයේ හිටපු දකුණු පළාත් සබා මන්ත්‍රීවරයකු වු ඔහු පසුගිය මාස හතරක කාලය තුළදී ඛනිජවැලි සමාගමේ ටෙන්ඩර් ක්‍රියාවලියේදී අමාත්‍යවරයා නොතකා කටයුතු කල බවද දැනගන්නට ලැබී ඇත.

අද දින පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසා ඇත්තේ නව නිසි බලධාරියා යටතේ රුපියල් මිලියන 60කට අධික පාඩුවක් සිදුවී ඇති බවයි. ඒ නිසා නිසිබලධාරීධුරයෙන් ඔහු ඉවත්කලයුතු බව අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසා ඇති අතර අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද එයට හූ මිිටි තබා ඇත.

එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ මෛත්‍රී ගුණරත්න නිසි බළධාරීයා ලෙස පත්කරන ලද්දේ තමන් විසින් බවත්, ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීම සදහා ඔහු කැදවන බවත් එහිදී මේ සම්බන්ධව විමසීම් කරන ලෙසත් එවන් පාඩුවක් සිදුව ඇත්නම් ඒ පිළිබද කටයුතු කල හැකි බවත්ය. ඒ අනුව මීලග කැබිනට් රැස්වීමට මෛත්‍රී ගුණරත්න කැදවීමට නියමිතය.

පසුගිය දිනවලදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සහෝදරයකු පුල්මුඩේ පිහිටි ඛනිජවැලි සමාගමේ කැනීම් පරිශ්‍රයේ සේවකයින් වර්ජනයට හා උද්ඝෝෂණ සදහා පෙළඹවීමට උත්සාහ කර ඇති නමුත් එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ඇත. අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව අතිරික්ත සේවකයන් 120ක් ද බදවාගැනීමට කටයුතු කර තිබු බව අභ්‍යන්තර විගනන වාර්ථාවකින් හෙලිවී ඇත.

– එන්.ඩී.අඹේපිටිය

32,392 Viewers

14 Comments to “මෛත්‍රී පන්නමු.. ඇමති රිෂාඩ් බදුර්දීන් කැබිනට්ටුවට යෝජනා කරයි”

  1. සිංහල බන්ඩා says:

    රට මුස්ලිම් කොරන්නට වෙර දරන කැලෑපාලුවා සිරිසේන පන්නන්න කියන්නෙ ලොකු බෙලිකැපීමේ කුමන්ත්‍රණයක කොටසක් බව හැඟෙන්නේ මට විතරද? කුනු වෙච්ච ‘යහපාලන’ කැඳහැලියේ රනිල් පාර්ෂවයෙ ප්‍රභලයන් සීරියස් බෙලිකැපීමේ කුමන්ත්‍රණයකට ලැහැස්ති වෙන බව ඉහලම ව්‍යාපාරික ලෝකයේ අාරන්චි පැතිර යනවා. සිරිසේන 2015 මහමැතිවරනයෙදි මහින්දව අන්දල අතරමන් කලා. මේ පාර මහින්දව අන්දන්න යන්නේ රනිල්ද? මහින්ද/ගෝටා ‘යහපාලන’ හොර තක්කඩියන්ට නැවතත් අසු වී ජනතා අපේක්‍ෂා භංග නොකල යුතු බවට අපි මහත්සේ අවධාරණය කරන්නෙමු.

    • nuwan says:

      මේ යහපාලන ජාතික ආණඩුව පවත්වා ගැනීමට වුන්ම ඇන කොටා කාකුලල්කා ගනිති. අනිච්ඡේ දුක්ඛේ…..

    • Upali says:

      උබ නියම හරකෙක් බන් ඉස්සෙල්ලා නිව්ස් එක කියවපන්. මූ කියන්නෙ වෙන මෛත්‍රී කෙනෙක් ගැන 😀

    • ලසිත් says:

      මේකා තනිකරම කරන්නේ කටාරයෙන් අන්තවාදය මෙරටට ආනයනය කිරීම .මෙයාගේ පාස්පෝට් එක බැලුවොත් පෙනේවි මොහු කටරයට සහ අරාබි රටවලට මොනතරම් ප්‍රමාණයක් ගිහිල්ල තියෙනවද කියල .මොහු තමයි මේ රටේ මුලදරමවාදී මුස්ලිම් පැතිරවීමේ ප්‍රධානියා .මොහුගේ කටයුතු වහාම නැවැත්තුවේ නැතිනම් මේ රටේ විශාල ප්‍රශනයක් අනාගතයේ ඇතිවේවි

    • Ashantha says:

      Ane Moda Bando, Maithri kivve Maithri Gunarathnata.

  2. sasi says:

    මු ඉස්සර හිගන්නා දැන් කොහොමද මුගේ සැප මුහුණ

  3. siraa says:

    Hamba aanduwak… Hamba ratak… Sinhalayata wenne ati kehel kaapu uguduwa wage balan inna…

    • CAT says:

      අතිරික්ත සේවකයන් 120ක් ද බදවාගැනීමට කටයුතු ඇත මිලියන 60කට අධික පාඩුවක් සිදුවීම පුදුමයක්ද ?
      වරද ඇමතිගේ නොවේද ? විල්පතුවට කරන විනාශයට මොහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි …පාර්ලිමේන්තුව ඒ ගැන නිහඩ මන්ද ?… පාර්ලිමේන්තුවේ සිටින අනිත් සිංහල මැති ඇමතිලාත් හම්බයන්ගේ හැටි තේරුම් ගන්ත යුතුයි
      ඉස්ලාම් කඩුව කෆීර් ලාගේ බෙල්ලට තියන දවස වැඩි ඈතක නැහැ .
      සිරිසේනගේ දුර්වලතාවයෙන් අන්තවාදී මුස්ලිම් ඇමතිලා ප්‍රයෝජන ගන්නවා .
      .අහෝ අපේ රටට සිදු වූ සිදුවන විනාශය
      ..අද රටේ පාලකයා රිෂාඩ් බදුර්දීන්ද ? සිරිසේනද ????????ලැජ්ජයි යමපාලනය .
      කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවාහරි න්න

  4. sura says:

    රට මුස්ලිම් කරන්නට උත්සාහ කරන වනාන්තර විනාශ කරන කැලෑපාලුවාව තමයි මුලින්ම පන්නන්න ඕනේ.

  5. sinha le says:

    විල්පත්තුවෙ වන විනාසයට මුව හිරේ යවන්න ඕනේ

    • sky says:

      විල්පත්තුවෙ වන විනාසයට ඇමති රිෂාඩ් බදුර්දීන් පන්නමු..පන්නමු….ඇමතිකමින් දේශපාලනයෙන් සදහටම ඉවත් කරනු

  6. ජසයා says:

    යෝජනාවක්නම්, එය ස්ථිර කරන අයෙක් සිටිය යුතුයි. කවුද ඒ?

  7. Ashantha says:

    Ane Sinhayo nethi rate balu mona sinha le da? Moda chun thamai.

    • sinha le says:

      සිංහල අපි බඩුවක් ගන්නකොට බලන්නේ අවශ්‍යතාව කොයි වෙලාවකවත් අපි බැලුවේ නැහැ මේක සිංහලයෙක්ගේද දෙමලෙක්ගේද තම්බියෙක්ගේද කියල.. අපේ දෙමල සහෝදර සහෝදරියනුත් එහෙමයි.. නමුත් මුස්‌ලිම කියන කොට්ඨාශය මෙතනින් සම්පුර්ණයෙන්ම වෙනස් මොකද මේ මිනිස්සු පල්ලියෙන් කියල තියන විදියට අදාල් වෙළඳ භාණ්ඩය හලාල්ද කියල බලල තමයි ගන්නේ ඇත්තටම මෙතන මොකද වෙන්නේ කියල අපි නිකමට හිතුවද.. ඇත්තටම මෙතන වෙන්නේ පල්ලියේ උසිගැන්වීම පරිදි මුන් ජාතිවාදී උවමනාවක් තමයි මෙතන ක්‍රියාත්මක කරන්නේ හලාල් බඩුවක් උනාම එක්කෝ ඒ දේ මුසල්මානුවෙක්ට අයිති සමාගමකින් තමයි එලියට දන්නේ නැත්තම් අනිවාර්යෙන්ම ඕල් සිලෝන් ජමියතුල් උලමා කියන කියන හිහාඩ් මුලධර්මවාදී සංවිධානෙට කප්පම් දීපු සමාගක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම … මුන් මේ හලාල් සහතිකේ ගැන එක එක විහිලු කතා කියනවා.. උරුමස් ආශ්‍රයෙන් දේවල් හදල නැහැ කියල සහතික කරන්නලු හලාල් දෙන්නේ වගේ විහිලු කතා තමයි මෙයාල කියනෙන් .. එතකොට තේ කොළ මිරිස් වගේ දේවල් වලට හලාල් ඉල්ලන්නේ ඇයි .. අනික ඇයි මුන් බෙහෙත් හලාල් කරලද කියල බලන්නේ නැත්තේ ඇත්තටම මුන් මේ කරනේ මුන්ගේ ජාතිවාදී උවමනාවන් ඉෂ්ඨ කර ගැනීමක් කියල මේකෙන් නිකන්ම පේනවා..අන්න එකයි අපි කියන්නේ 8% ක් වූ සුළුතරයකගේ ජාතිවාදී උවමනාවන් ඉෂ්ඨ කරනන් තවදුරටත් අපි හලාල් කනවද …නැත්තම් අපි හැමෝම එකාවගේ එකතුවෙලා 70% ක් වූ සිංහලයාගේ ශක්තිය පෙන්නනවද කියන එක මම ඔබට බාර දෙනවා..

Main News