මෛත‍්‍රිට රට පාලනය කරන්න පෞර්ෂයක් නෑ.. ඔහු නායකයෙක් නොවයි.. ඉතා දුර්වල පාලකයෙක්… අද නින්දිත විදිහට බැසිල්ගේ දෙපා මුල වැටිලා..- සරත් විජේසූරිය

October 12, 2018 at 10:40 am | lanka C news
මෛත‍්‍රිට රට පාලනය කරන්න පෞර්ෂයක් නෑ.. ඔහු නායකයෙක් නොවයි.. ඉතා දුර්වල පාලකයෙක්… අද නින්දිත විදිහට බැසිල්ගේ දෙපා මුල වැටිලා..- සරත් විජේසූරිය

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහකතා මෙරට අකෘතඥම දේශපාලඥයා බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.

ජනාධිපතිවරයා අද ඉතාම අවිචාරවත් ලෙස තමන්ම නායකයා වන තම ආණ්ඩුවට පහර දෙමින් සිටින බවත් රාජපක්‍ෂවරුන් සූක්‍ෂමව අටවා ඇති උගුලේ ඔහු වැටී ඇති බවත් මහාචාර්යවරයා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ පාරාජය කිරීමේ අවස්ථාවට මෛත‍්‍රීපාල සිරිසේන ඒ මොහොතේ සරිලන චරිතය වුවත් මෙරට පාලනය කිරීමට අවශ්‍ය නිර්භීතකම, පෞර්ශය නැති නායකයෙක් යයිද ඔහු කියා සිටී.

තමන් අතිශයින් දුර්වල දේශපාලඥයෙක් බව ජනාධිපතිවරයා විසින් දිනපතා දිනකට දෙතුන් වතාවක් පෙන්නුම් කරන බවද තමන් නායකයෙකු නොවන බව මේ වන විට ඔප්පු කර අවසන් යයිද විජේසූරිය මහතා පෙන්වා දෙයි.

අද වන විට ජනාධිපතිවරයා අන්තිම නින්දිත ලෙස මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂගේ දෙපා මුල වැටී ඇති බවත් ඔහු මෙරට දේශපාලන සංස්කෘතිය අන්තිම දීන තත්වයකට පත්කරන දුර්වල චරිතයක් බවට පත්ව ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මෛත්‍රී නින්දිත විදිහට බැසිල්ගේ දෙපාලග වැටුණා (prof.Sarath wijesooriya)

මෛත්‍රී නින්දිත විදිහට බැසිල්ගේ දෙපාලග වැටුණා (prof.Sarath wijesooriya)

Gepostet von Ape Media Social Media am Donnerstag, 11. Oktober 2018

26,456 Viewers

29 Comments to “මෛත‍්‍රිට රට පාලනය කරන්න පෞර්ෂයක් නෑ.. ඔහු නායකයෙක් නොවයි.. ඉතා දුර්වල පාලකයෙක්… අද නින්දිත විදිහට බැසිල්ගේ දෙපා මුල වැටිලා..- සරත් විජේසූරිය”

  1. Boo says:

    අද වන විට තමන් (සරත් විජේසුරිය) අන්තිම නින්දිත ලෙස රනිල් වික්‍රමසිංහගේ දෙපා මුල වැටී ඇති බව ඔහුට නොතේරේ !

    අනුන්ගේ ඇසේ ඇති කෙස් ගහ දකින්නා තම ඇසේ ඇති පොල් පරාලය නොදකීලු !

    • සිංහල බන්ඩා says:

      බටහිරය‌ො බ‌ෙර‌ේ ගහනවා. විජ‌ේසූරිය මහ ඇදුරා බ‌ෙර පද‌ේට නටනවා.

    • සිංහල බන්ඩා says:

      විජ‌ේසූරිය මහ ඇදුරා බටහිරයන්ග‌ෙ NGO බ‌ෙර පද‌ේට නටනවා.

  2. ALAPALU RANAWAKA says:

    NODAKIN THO WAGE KAALAKANNIYEK

  3. Ryan says:

    You can see how undemocratic this guy is, he is blaming others as autocratic, while this guy’s head is full of autocratic shit

  4. Modaya says:

    Wal Balla.. Hora Professor…Thotai thoge hanuharetai hena hatha gananawa.. balegena hitu….

  5. Kalawedda says:

    Hora Wijesurioya Poth Hora…..

    Poth Hora..

  6. john says:

    This fellow is hitting Mahinda and Maithree and worshiping Ranil and UNP.. They are subsidiary of UNP.. Do not expect good from these DOLLAR KAKKO…

  7. කොදකිං උගත්තු කියන මුං මොනවද මෙි කතාකරන්නෙ….මිනිාහා…..බැසිල්ල මහිංද ලඑක්ක ඔය කියන හාදයගෙ පසුබෑමක් නෙමෙයි බං…තොපි ඔක්කොම එකතුාවලා රට දාපු අරාජිකත්වයෙන් ආර්ථික ඝාතනයෙන් ගොඩයන්න විදිහක් හොයපල්ල…මහිංදල ගැන රටෙි ජනතාව තීරනය කරයි චන්දයක් තිබිබොත්…

  8. next president says:

    denda therune me gon wahanseta. oka apita terila godak kal, umbala chande deela hitan pathkaragena den ae minihata baninawa. ea miniha nayakayek nowana bawa enna kalin kiwwa.
    thopita thamayi maduwaligen thalanna one marila yanna. nethnam ayeth chandekadi umbala 2015 karapu gon wede karayi. ayeth chandekata kalin makabewelama palayaw…………………….

  9. marusira says:

    put your professorship in your ass

  10. warenko ballana says:

    warenko balanna ayith rata kanna podu apeksakayo aragen.

  11. indunil says:

    noogath ugathunn

  12. samn says:

    aacharrya mahacharya pattam apata nothibunata jan:8 kalinuth apinam denagena hitiya pathola messe thawath aka patholayak kiyala.

  13. middle point says:

    රට කාපු පියා

  14. ratawesiya says:

    mama wijesooriya wadiyek nowe NAMUTh
    maitree. kondak nethi boru kiyana ugathkama adu, minisek. mona paurusayakwath netha’
    ko kaduwa?
    ko mandu waligaya?
    ko ellum gaha?
    berihan denawa balaye inna ranilta wandinawa pamanai
    maitrige masika nadattuwa DASA LAKSA 500 DANNAWADA?
    ITHIN APATA MURUNGA KOLA NOWE THANAKOLA KANNA WENAWA.
    apata janapathi kenek epoooooooooooooooooooooooo agamethi emathi mandalaya homdatama ethi

  15. Sam Fernando says:

    Curse these dollar greedy people. They will sell their women and children for dollars. Shameless serviles. DOLLAR KAKKO.

  16. Nim says:

    AHO WIJE OBATA GIYA KALA ?

  17. Aruna says:

    අප වඩාත්ම ප්‍රවේශම් විය යුත්තේ ආචාර්ය මහාචාර්ය වරුන්ගෙනි. ඒ අයට කිරීමට හැකි එකම දෙය අපද ඔව්න් ගිය කඩයටම යැවීම පමණි.

  18. ෴හෙළයා෴ says:

    අපට සරත් විජේසූරිය නම් ඩොලර් කාක්කා පිළිබඳව අළුතෙන් හඳුන්වා දිය යුතු නැත​.වැඩ සටහන ඉදිරිපත් කරනා කලක් බොරු කොණ්ඩයක් දමා ගෙන හුන් දර්ශණ ගැනත් හැඳින්වීම් අනවශ්‍යය​.ඔහු දේශපාළණ විචාරකයෙකු නොව ලංකාව තුල පීචං වූ දේශපාළණ පක්‍ෂයක බළල් අතක් බවත් මේ වෙලාවේ පහදා දිය යුතුය​.ඔහුගේ බොරු කොණ්ඩය මෙන්ම ඔහුත් සදා සොත්ති බොරුවෙකි.ලංකාවෙන් පිටත සිට දේශාණුරාගය කථා කරන බොරු බහුශ්‍රතයෙකි.සාධාරණ සමාජය නම් වූ ඊනියා කඳවුරේ හෙළුව දැන් පැහැදිලිය​.ඔවුන් සේවය කරන්නේ කාටද යන්නත් පැහැදිලිය​.ඩොලරය විදුලි වේගයෙන් ඉහල යන විට පස්වනක් ප්‍රීතියෙන් පිනා යන සරත් විජේසූරියලා,වියන්ගොඩලා,සමන් රත්නප්‍රිය​(පිරිමි නර්ස්)හා දඹරේ අමිලලා වැන්නවුන්ද දර්ශණ හඳුන්ගොඩලාද එක පතේ කන උදවිය බව අමුතුවෙන් කිව යුතු නැත​.එසේ එකට කමින් බංකොලොත් දේශපාළණ ව්‍යාපාරයක සීනුව හොලවන සගයෝය​.එක අත්තේ වසන්නේ එකම වර්ගයේ කුරුල්ලෝය​.නොහොත් රට යකාට ගියත් පිස්සු කෙලිමින් ඩොලරයට දිව දිගු කරන්නෝය​.සාධාරණ සමාජ කාරයෝ රටට කල හදිය සියැසින් දකින්නට අද උන් එකෙකුටවත් ඉඩ ප්‍රස්ථාවක් නැත​.ඒ උන් පාරට බැස්සොත් සාධාරණය බලා පොරොත්තු වූ ජනයා උන්ගේ ශරීරාංගවලට සාධාරණය ඉටු කරන්නට මග බලා ඉන්නා බැවිනි.

  19. HODA PUTHA says:

    Blood less , Viscous , Stingy , Smelly Basted…

  20. Sannasgala says:

    Ammapa.

    Puluwannm Delkanada polata gigin pennapan mage appa..

    Achari balla.

  21. sara says:

    Dollars Shouting

  22. Anura says:

    This is due to the poor leadership of UNP.

  23. sanka says:

    Ganiwa deela balapan mokada karanne kiyala….:-))

  24. මුට අල්ලලා තාලාපියව් says:

    මුට අල්ලලා තාලාපියව්..කියන ගොන් කතා වලට.තෝ ඉක්මනට පල අපායට. පස්ස දොරෙන්.

  25. Nim says:

    ANUNGE DUSITHA SALLI WALIN
    YAPENA ME HIWALA JANATHAWA
    ANDANNA HADUWATA DAN RAWATENA MENISU NAHA
    62 RAWATUNA KIYALA THERUM
    ARAGENA ENNA
    MY3 TA PAHARA GAHUWA TA
    APATA KAMAK NAHA
    MAHINDA TA BORU AWALADA
    NOKARA ?

  26. yhtf says:

    දේශපාලනයයි පෞද්ගලික කෝන්තරයි පටලවා නොගත යුතුයි.

  27. සාලිය says:

    මුන් ඔක්කොම එකතුවෙලා කරපු අමන ගොන් තකතීරු වැඩේට තෝ ඇතුළු තොගේ පරපුරටම හෙන ගහපිය. තොට දැන්ද තේරෙන්නේ නායකත්ව හැම එකාටම කරන්ඩ බැරිබව. තොගේ මහාචාර්ය කම හොඳයි හරක් පට්ටි දාන්ඩ.

Main News