මෛත‍්‍රි ජනපති කලේ එජාපයයි.. ඔහුට කෙලෙහිගුණයක් තිබේදැයි දන්නෑ.. කෙලෙහිගුණ නැති අපතයන්ට කණ පැලෙන්න ගහනවා..- මරික්කාර්

January 16, 2018 at 1:20 pm | lanka C news
මෛත‍්‍රි ජනපති කලේ එජාපයයි.. ඔහුට කෙලෙහිගුණයක් තිබේදැයි දන්නෑ.. කෙලෙහිගුණ නැති අපතයන්ට කණ පැලෙන්න ගහනවා..- මරික්කාර්

මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධීපති පුටුවේ වාඩි කරවන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂය බවත් ඒ ගැන කෙලෙහිගුණයක් ඇත්ද නැත්ද යන්න ඔහුගේ හෘද සාක්‍ෂිය දන්නවා ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ජනාධිපතිවරයාට එය මතකදැයි කියා එජාපය නොදන්නා බවත් ඔහු සදහන් කරයි.

‘ජනාධිපතිවරණයට මුහුණ දෙන්න සුසිල් පේ‍්‍රමජයන්ත, ඩිලාන් පෙරේරල ඔය කැගහන අපතයො ටික එදා ආවෙ නෑ. දහවෙනිදට ඒක මතක නැති කෙලෙහිගුණය නැති හැම එකාටම යූඑන්පී කාරයො අනිවාර්යෙන් පාඩම උගන්වනව.

ඩිලාන් පෙරේරල උන් කිහන කතා අහනකොට උන් දෙන ටෝක්වල හැටියට අටප් උන් කොරවෙනව.

උන් පොර ටෝක් දෙනව. අපේ උන් කොරවෙලා ඉන්නව. එරෙහම කොරවෙලා ඉදල හරියන්නෙ නෑ හැරිල ගහන්න ඕන කණ පැලෙන්න අනික් පැත්තට’ යයිද මන්ත‍්‍රීවරයා කීය.

එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්

23,399 Viewers

14 Comments to “මෛත‍්‍රි ජනපති කලේ එජාපයයි.. ඔහුට කෙලෙහිගුණයක් තිබේදැයි දන්නෑ.. කෙලෙහිගුණ නැති අපතයන්ට කණ පැලෙන්න ගහනවා..- මරික්කාර්”

  1. nima says:

    umbalage pracidant umbalama thiyaganinco ban

    • ජනක says:

      ඔය එන්නේ unp ජාන වල ලක්ෂණ මතුවීගෙන
      දැන් ඔය කතා කරන්නේ යහපාලන මුලධර්ම අනුව වෙන්න ඕනා .
      තමුන්ට විරුද්ද මත දරන එවුන්ට කන පැලෙන්න ගහන්න කතා කරන පලවෙනි එකා නෙවෙයි මේ පහුගිය කාලේ දිගටම unp කාරයෝ හැම තිස්සෙම දේශනා කලේ ඔය කන පුපුරන්න ගහන ඒවා තමයි .වැඩේ කොහු වීගෙන යනකොට අර යහපාලන බොරු දේශනා අමතක වෙලා මුන්ගේ පරණ බයිසිකල් චෙන් කටුකම්බි ඔතපු බැටන් ,කඩු කිනිසි මතක් වෙනවා .අනාගතේ අපේ කොල්ලෝ කෙල්ලොන්ට ආයෙත් unp භිෂණය කියන්නේ මොකද්ද කියල බලාගන්න පුළුවන් වෙන බව ස්ථිරයි

  2. රාහුල මල්ලී says:

    ඔන්න ඡනාධිපතිගේ පොර ටෝක්වලට රිටන් පොර ටෝක්කාරයෙක් ඇවිල්ලා… මේ යන විදිහට ඡනපතිතුමාට අර කාපු ආප්පේ ආයෙත් වමාරන්න වෙයි වගෙයි….

    • CAT says:

      ගෙදර සිටින බල්ලත් දැන් හාම්පුතාව පාලනය කරන්න පටන් අරන් වගෙයි …මේ සිරිසේනගේ සන්හිදියාවද ?
      මුස්ලිම් නිසා කණ පැළුවත් නඩු නැහැ වගෙයි

  3. sky says:

    Marikkar .. When you start thinking you’re a big shot, you wash more feet.UNP party members

  4. Samarapala says:

    මේවා හරියට ලව් එකට ගෙවල් වලින් විරුද්ධ උනාම කොල්ලයි කෙල්ලයි බොරුවට පාරේ දෙපැත්තෙන් යනව වගේ. එහෙම යනකොට කොල්ල කෙල්ලට හොරෙන් ඇහැක් ගහනවා.

  5. නිදහස් says:

    මෛත්‍රීට ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් පිරිස එකතු වුනේ නැත්නම් මරික්කාරය දැන් පාර්ලිමේතුවෙ විපක්සෙ ඉන්නෙ. මුන්ට අමතක වෙලා මුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න නායකයෙක් හිටියෙ නෑ කියල.

  6. 2020 says:

    I really don’t like that increasing members up to 8000+ which suppose to reduce. also the way of Sujeewa Serasinghe commented yesterday was very disappointed as he said “keep remember 70s & 80s how they act . such politics we have to discourage. over freedom is not suitable for Srilankan’s yet. have peace full situation during election.

  7. sinha le says:

    කන පැලෙන්න ගහපන් වනය විනාස කරපු සුකර බර්දුන් දින්ට

  8. KEPPAYATA GAL GASSANNA says:

    KEPPAYATA KALAKAM PATISAN DEEMA PATAN ARAN. APPAYATA WECHCHAWADAK

  9. poduminisa says:

    මේ වගේ හරක් තමයි යහපාලනය වෙනුවෙන් මොරදෙන්නේ ඈ ගොන් හරකො ,යුන්පි චන්ද වලින් රනිල්ව ජනපති කරන්න තිබුනනේ බැරි කමටනේ පොදු අපේක්ෂකගේ එල්ලුනේ එ කොරලත් කොරපු හරිය මදෑ මක්බෑවිලාම පල

  10. Boo says:

    කලින් ආණ්ඩුවේ මැරවින් සිල්වලා එකයි හිටියේ , මේ ආණ්ඩුවේ ඉන්නේ මැරවින්ලා විතරමයි, නොදකින් නූගත් රස්තියාදුකාර බල්ලෝ, මුන්ටනේ රට බාර දුන්නේ අපේ හරක්.

    • නිදහස් says:

      මර්වින් සිල්වා කොන්න කෙලින් තියාගෙන මහජනතාවගෙ යහපත වෙනුවෙන් වැඩ කරේ. මේ ආණ්ඩවේ ඉන්න අය කරන්නෙ මහජනතාවගෙ සල්ලි හොරකම් කරල කාඩ්බෝඩ් වීරයො වෙන්න හදන එක.

  11. Saman says:

    UNP is become more powerful political party by that MP has given thundering speech against President Sirisena?
    So what else that you can see that UNP has been weak turn into powerful political party under MS regime?

    Well that UNP seek New Presidential candidature within their own rank ,so may be Ranil Wicks or Karu Jayassoriy for 2019?

Main News