මෛත‍්‍රි-බැසිල් හමුවේ..

October 11, 2018 at 12:02 am | lanka C news
මෛත‍්‍රි-බැසිල් හමුවේ..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතර හමුවක් සිදුව ඇති බව බැසිල් රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී පැවැති සාකච්චාවකින් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියේ තමන් ජනාධිපතිවරයා මුණ ගැසුනු බැසිල් රාජපක්‍ෂ මහතා පිලිගත් බවයි.

21,049 Viewers

6 Comments to “මෛත‍්‍රි-බැසිල් හමුවේ..”

  1. Asaranaya says:

    රානි අලයට ජොනිබට්ටෙක් තෑගිකරන්නේ කොහෝමද කියලා කතාකරගන්න වෙන්න ඇති

  2. සිංහල කොන්ග්‍රස් says:

    අද බහුතර ජනතාවට ඔිනෑ මහින්දග‌ෙ නායත්වය‌ෙන් හදන ආණ්ඩුවක් බව ර‌ෝද තුන‌ේ හ‌ෝ හතර‌ෙ ටැක්සියක යන හ‌ෝ කඩ‌ිි‌ෙි‌ ප‌ොල‌ේ ගිහින් බඩු ගන්න හ‌ෝ ගම‌ේ බය්ය‌ෙකුට කතා කරන හ‌ෝ කාර්යාලයක වැඩ ක‌ොරන කනෙකෙුට කතා ක‌ොරන ඔිනෑම අය‌ෙකුට වැටහ‌ේවි. ගම‌ෙි බය්යකේ සිරා ටත් ඒ බව න‌ොවැටහ‌ෙන්න විදිහක් නැහැ.

  3. Piyadasa Yalagala says:

    Unusual political alliance has created political turmoil in under the Democracy form of government!
    Basil is person has to put the country interest must come first< Not that family interest!

  4. kamal says:

    MY3 shouldnt have met Bisil the rouge leader in MR regime. What will be the out come if they are given the powers again, cant imaging even.

  5. Hari says:

    MY3 BASILATA KADE YANWA WAGE

Main News