මෛත‍්‍රි-මහින්ද අලුත් පෙරමුණේ යෝජිත නම, ලකුණු මෙන්න..

November 12, 2018 at 10:36 pm | lanka C news
මෛත‍්‍රි-මහින්ද අලුත් පෙරමුණේ යෝජිත නම, ලකුණු මෙන්න..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට යන නය දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්චා මේ වන විට සිදු කෙරෙමින් පවතී.

ආරංචි වන තොරතුරු අනුන එම පක්‍ෂ දෙක හා සෙසු පක්‍ෂ ගණනාවක් එක් වී පිහිටුවන නව පෙරමුණේ නම ලෙස යෝජනා වී ඇත්තේ ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ යි.

මේ සදහා වන මැතිවරණ සලකුණු ලෙස ‘මල’ හෝ ‘මල් වට්ටිය’ යොදා ගැනීමට සාකච්චා මට්ටමේ පවතින්නේ මැතිවරණ සලකුණු යොදාගත යුතුව ඇත්තේ මැතිවරණ කොමිසමේ මග පෙන්වීම් හා කොන්දේසි අනුව නිසාය.

කෙසේ හෝ පිහිටුවන නව පෙරමුණේවිධායක සභාවේ සාමාජික ප‍්‍රමාණයෙන් 52%ක පමණ ප‍්‍රමාණයක් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණටත් ඉතිරි 48% ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙල උරුමය ආදී සෙසු පක්‍ෂ අතරේ බෙදී යාමට නියමිතය.

නව පෙරමුණේ ලේකම් සභාපති ධුරයන්ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙනු ඇති බව පැවසෙයි.

මේ සියළු තොරතුරු අවසන් තොරතුරු නොවන අතර තව දුරටත් සාකච්චා මට්ටමේ පවතින ඒවා වෙයි.

69,736 Viewers

12 Comments to “මෛත‍්‍රි-මහින්ද අලුත් පෙරමුණේ යෝජිත නම, ලකුණු මෙන්න..”

  1. desta says:

    lakuna mokak unath kamak neha ikmanta rata hoda ganna I onne eka eka waulan ellaganne nethiwa sadarana nithiyak samayak sakthimath arthikayak

    • Ranarala says:

      mamanam hithanne lakuna ithama wedagath. minissu ekrok une pohottuwa wata. a nisa mala lakuna thiyagaththata kamak ne. eka denata pohottuwama wenta puluwan. malwattiya epa.

      • Plato says:

        The lotus bud (POHOYYUWA) is a very attractive symbol and therefore it should not be sacrificed under any circumstance.

        Sirisena did not do any favour to MR but MR salvaged M3 when he was under a great threat.

  2. Asoka says:

    ආණ්ඩුව පෙරලනවා පෙරලනවා කිව්වට අන්තිමේදී මහින්ද මහත්තයා ආණ්ඩුවට මුක්කු ගැහුවා. මහින්ද මහත්තයා තව ටික දවසක් ඉඳලා තනියෙන්ම පොහොට්ටුවෙන් ඉල්ලුවානම් උඩින්ම දිනනවා. දැන් ඉතින් එකත් ඉවරයි. ආයෙත් සිරාට පීචන් වුනා. පොහොට්ටු කාරයන් හැටියට අපිට රෙදි ඇඳගෙන පාරේ යන්න බැහැ. මම ඊළඟ පාර චන්දෙ දෙන්නේ JVP එකට. UNP එක අනිවාර්යෙන්ම ඊළඟ චන්දෙ දිනනවා

    • ජයේ says:

      අනේ පව් asoka. පලයං බං බොරැ ටෝක් නොදා රතු අලි පැටවු. ජහ ජහ

    • banda says:

      ඔයා පොහොට්ටුවේ කෙනෙක් කියලා බැලුවම පේනව..
      මැතිවරණයට බයේ උසාවි ගියෙ නැද්ද

    • I.O.Sirisena says:

      Gon Asokayo thawa tikak ban unnanam me ratath naha thoge atathekath naha

  3. Sirisena Yatawara says:

    We have reached edge of first quitter of 21st century. World all balances has change that including political Economically and Socially through our current world. We seek New Globalization by shifting New Global Order earliest possible date?
    We Sri Lankan cannot be independent of this new trends of Political change of New Era of politics by incoming General election in 5th of January 2019> We have move forward in next election of new politics of democracy.

  4. W.Milton says:

    JVP was/is politically created lumpens that among left-wing politics since 1965 day JVP was founded.
    JVP is not an alternative political forces for democracy task to undertaken by new leadership of People’s movement.
    JVP is by products of UNP line of Neo-Liberalism of the politics .
    The Rohana Wijeweera and allies Attnayake of JVP founder was political an anarchist of save for right -wing democracy.

  5. sun says:

    අනේ මල ගන්න නම් එපෝ… එහෙම උනොත් නොම්බර 5 ලැබෙන කෙනාට මහා අසාධාරණයක් වෙනවා

  6. nero says:

    මහින්ද මහත්තයා තව ටික දවසක් ඉඳලා තනියෙන්ම පොහොට්ටුවෙන් ඉල්ලුවානම් උඩින්ම දිනනවා. දැන් ඉතින් එකත් ඉවරයි. ආයෙත් සිරාට පීචන් වුනා. (copy)
    ඡන්දෙ ගහනවා බල්ලට.. මෛත්‍රීට දීපු නැති අපි උෟ ඉන්න එකකට දෙයිද.. පිස්සු හැදෙයි.. පරන හොරුන්ට ආයේ නෑ.. ඔන්ලි මහින්ද.. ගෝටා අවොත් දෙනවා.. නැත්තම් යූඑන්පී ජේවීපි නොවන කාටහරි දෙනවා..

  7. d says:

    meyaalata galapenama lakuna ” Vasikili Kata”

Main News