මෛත‍්‍රි-මහින්ද එක්ව නව බලවේගයක් හදන්න සූදානම්..

April 25, 2018 at 3:22 am | lanka C news
මෛත‍්‍රි-මහින්ද එක්ව නව බලවේගයක් හදන්න සූදානම්..

ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ දෙදෙනා එක්ව එජාප විරෝදී බලවේගයක් ගො නැගීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරිි ජයසේකර මහතා සදහන් කරයි.

රටේ අස්ථාවර භාවය නැති කිරිම සදහා පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සදහා කැමැති වුවද 19 වන සංශෝධනය අනුව එසේ කල නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

කුරුණෑගලදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

27,642 Viewers

16 Comments to “මෛත‍්‍රි-මහින්ද එක්ව නව බලවේගයක් හදන්න සූදානම්..”

  1. Nandasoma Suriyaarachchi says:

    2014 නොවැම්බර් මාසෙට කලින් තිබුණෙ එහෙම බලව්ගයක්….!

    ඒක විනාශ කළේ කවුද?

    • Amda says:

      කෙතරම් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් !!!

      අමතක නොකලොත් ඔබත් ඉවරයි මහින්ද

  2. ranil says:

    හලෝ මේ තමුසෙලා මහින්ද මහත්තයත් එක්ක එක්කාසු වෙන්න හදන්න එපා. අපි බලන් හිටිය තමුසෙගෙ හැසිරීම පහුනු කාලෙ. නින්දිතයි හලෝ. අති නින්දිතයි. පොහොට්ටුවට නං මුං වගෙ බල්ලො ගාව ගන්න එපෝ

    • Game Biya says:

      16 gamma epa pohottuwata

    • Samuvel says:

      මුන්ට මේ ආන්ඩුව එපා උනේත් , ඒකේ අසූචි ගද දැනුනේත් චන්දෙන් තමනේ පක්ශය කිච උනාට පස්ස්සෙනේ. බැරි වෙලාවත් දෙවනි තැනට වත් ආව නම් බලන්න තිබුන ජාතික රජයෙන් රට හදන හැටි කයිවාරු පෝලිම. බැලුවාම පැරදිලත් එක ප්‍රතිපත්තියෙන් අසූචි වලේම ඉන්න අප්පච්චි මලෝල මුන්ට වඩා හොඳයි

  3. Karu says:

    එහෙම කරල අපට ඇමති කම් අරන් දෙනවා.

  4. Analyst says:

    WHY THEY JOINED EARLIER WITH COLINIAL
    RULERS, RAW, AND SEPARISTS AND RANIL TO SAFEGUARD THE NATIONAL SECURITY, NATIONAL INTERESTS, SOVEREIGNITY AND PROGRESS OF THE COUNTRY ,KNOW? The patriotic people knew that they were running after MIRAGE.

  5. පොඩි එකා says:

    රටේ අස්ථාවභාවයක් ඇති වෙන කොට ඡනාධිපති කෙනෙකුට ගත හැකි ක්‍රියා මාර්ග විහින් නැති කර ගත්තේ කවුද..? අවුරුදු පහේ පෙන්ෂන් එකට කෙළ හලාගෙන ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්න රටක…රටේ අස්ථාව භාවයක් ඇති වුනත්.. කලින් විසුරුවා හැරියොත් තමන්ගේ පෙන්ෂන් එකට කෙළවෙන හින්දා පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 බලය උංම ඡනපතිට දෙයිද…? මේවා හිතන්න තිබ්බේ මීට කලින්… ඡේ.ආර් මේවා කලේ මේ හැම දෙයක් ගැනම හොඳට හිතලා බලලා… මෝඩයින්ට මේවා තේරෙන්නේ නෑ.. අද රටට වෙලා තියෙන වින්නැහියට ඔය 19 ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සපු හැම මිනිහම වග කියන්න ඕන.. නිදහස ලබලා අවුරුදු 70 ක් ඉවරයි… තාම යනවා බලවේග හදන්න…

  6. Nim says:

    ETHAMA BAYANAKA THATHWAYAK
    ME OKKOMA APAYAGE GATA
    WADA WAGE PEENNE
    MAHINDA APPAYAGE LANUWALATA
    AWUNOTH POHOTTUWA TA MOKADA
    WENNE? RATATA MOKADA? WENNE?
    LOKAYE KISIMA THANAKA NOWENA DEYAK MEKA

  7. thilan says:

    Unp virodi balawega hadanna loku pakshayakda 23% chanda nathi unp lanka deshapalanayan monawa karannada

  8. Atikukula says:

    Mahinda Mahatthayo ..Onna Aaappa Thachchiya Rath Karanna Kaaale Awith …

  9. Ruwan says:

    Dayasiri mahaththayata danda Mahinda mahaththayata mathak une.Dan pramada wadi sirara giya ekkutawath aye parliment ennadenn epa ovun aye awath depatta kanawa.ekanisa aye SLFP eke eke kutawath enna denna epa.

  10. Dr Lakshman Fernando says:

    SIR, MAHINDA DO NOT BELIEVE THIS IDIOT MY 3.

  11. Alfi says:

    Sirisena samaga ekathu unoth Mahinda mahathage vinasyai

  12. Saradiel says:

    තවත් ආප්ප කෑමක් ලැජ්ජයි

  13. loku bandara says:

    mahindata vote nokale nuwarata wedak nokala nisa. namuth ohu wedakarayek .paule eun nositiyanam adath raja ohu thama. Maitri nikan pambayek buddiheena akaryakksama pambayek sadahatama epa. RATAMA IWARAI DOLARAYA 160 RATAMA HIGANNO KALA, API BALU DUK EYATA DARUWANTA SOURANTa rajasepa maitree mahattayo meyaa langata ganna epaaaaaaaaaaaaaaaaaaoooooooooooooooooooooooooooo

Main News