මෛත‍්‍රීගේ පණ බේරාගන්න නම් රාජපක්‍ෂවරයෙක් මීලග ජනාධිපති විය යුතුයි..- පොහොට්ටුව ශ‍්‍රීලනිපයට දන්වයි..

January 10, 2019 at 10:21 pm | lanka C news
මෛත‍්‍රීගේ පණ බේරාගන්න නම් රාජපක්‍ෂවරයෙක් මීලග ජනාධිපති විය යුතුයි..- පොහොට්ටුව ශ‍්‍රීලනිපයට දන්වයි..

මීළඟ ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා ගේ ජීවිතය රැකෙන්නේ එම ජනාධිපතිවරණයට රාජපක්ෂවරයකු තරග කර ජනාධිපති වුවහොත් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 47% ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවද නොඑසේනම් 14% ක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ඉදිරිපත් වන්නේ ද තීරණය ගැනීම ඉතා පහසු බව ද ඔහු කියා සිටියේය.

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් ජයගතහොත් සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ ගේ ජීවිතය දැඩි අවදානමකට පත් වන බව ද ඔහු කියා සිටියේය.

28,704 Viewers

3 Comments to “මෛත‍්‍රීගේ පණ බේරාගන්න නම් රාජපක්‍ෂවරයෙක් මීලග ජනාධිපති විය යුතුයි..- පොහොට්ටුව ශ‍්‍රීලනිපයට දන්වයි..”

  1. Sirisena Yatawara says:

    Non of Rjapakase can bailout that MS for his political betrayal of our nation.
    Of cause people of our nation want to liberated country from MS CBK and RW of UNP’s by leadership of MR and alliances.
    Next President must be reflected by the majority people wish.
    The UNP candutire will ever-never win Presindtionl Election. That is sure.

  2. kamal says:

    පළමුව නැතිවන්නෙ ඉංග්‍රිසි පාරිභාසිත වචනයි
    ඊලගට සිංහල භාෂාවයි
    ඊලගට පාලි භාෂාවයි
    පසුව සිංහලය අමතක කරන අහිංසකයන් එකවි සත්‍යයට මතක වස්ත්‍ර පුජාවක් දෙන්න

Leave a Comment

Main News