මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය හෙලි කල නාමල් කුමාරගේ ආරක්‍ෂාව ඉවත් කෙරේ…

September 19, 2018 at 12:00 pm | lanka C news
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය හෙලි කල නාමල් කුමාරගේ ආරක්‍ෂාව ඉවත් කෙරේ…

පසුගියදා තමන්ට ලබාදුන් ආරක්ෂාව ඉවත්කර ඇතිබව දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පැවසීය.

මේ වන විට සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු කාරිත්වයක් තවදුරටත් පවතින බව ඔහු සදහන් කරයි.

ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සිදුකර කුමන්ත්‍රණයක් පිළිබඳව නාමල් කුමාර මහතාගෙන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10ක කාලයක් ප්‍රශ්න කරන ලදී.

– නාගොඩ සුමන උදයන්ත

12,858 Viewers
Main News