මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලක සිල්වා නිල ඇදුම ගලවා වහාම ගෙදර යවයි..

September 19, 2018 at 2:10 pm | lanka C news
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලක සිල්වා නිල ඇදුම ගලවා වහාම ගෙදර යවයි..

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරව සිට පසුව තොරතුරු හා තාක්ෂණ කොට්ඨාස වෙත මාරු කරන ලද නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ඔහු වහාම ක්‍රියාත්මක වන ලෙස අනිවාර්යය නිවාඩු යැවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි එල්ල කරන චෝදනා මත සිදුවන පරීක්‍ෂණ හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

37,940 Viewers

16 Comments to “මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලක සිල්වා නිල ඇදුම ගලවා වහාම ගෙදර යවයි..”

  1. සීගිරි says:

    පොලිසියේ ඉන්න ඉතුරැ පාතාලයන්ව ගෙදර යවන්නේ ජනතාවයි !!!

    • Kamal says:

      හිටන්ට මරණ දඬුවම දීමට පොලිසියේ ඉතුරු වුයෙ මෙපමණද?

  2. Asaranaya says:

    ” අම්මට හුඩු ” ඇයි නමන කුජිතයා සනීපෙන්ද?

  3. NARAYANA says:

    Hay, Police commsion is also now part share colkection of money by the corrupt so called DIG’s of MAMATAHUDU POLICE

    • ගිරවා says:

      අනිවාර්යය නිවාඩු යැවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර ඇත.
      කුමන්ත්‍රණය නැවත සාර්ථක කිරීමට අවශ්‍ය නිසාද ?ඔහුට දඩුවම් නැද්ද ?

  4. NARAYANA says:

    Hay, Police commsion is also now part share colkection of money by the corrupt so called DIG’s of MAMATAHUDU POLICE. They may not approve immidiatly as SUN WIDYALANKA got his retirement by bribing this bunch

  5. sunimal says:

    පොලිස් පාලනය වහාම තහනම් කරනු

  6. අපි ගොන්නු....නොවේ says:

    අම්මට… හුඩු…මං හිතුවේ …මහඑකත්…එක්ක දෙන්නම යවයි කියලා….

  7. Kalan says:

    Ethakota prashne iwarada?

  8. sriyan says:

    ලංකාව දැන් තමිල්නාඩුව වගේ.

  9. PULATHISI says:

    එතකොට නාලක සිල්වාව මෙහෙයවූ රාජ්‍යපාලනයේ බලගතුම අදෘශ්‍යමාන හස්තයවන බැංකුහොරාට සහ පොලිස්කෝලමට මොකද වෙන්නේ?

  10. Raawana says:

    mulu polisiyama aniwaarya niwaadu yewiya yuthuyi. mulu paarlimenthuwama padi rahithawa wishraama genwiya yuthuyi.

  11. සිල්වා නිල ඇදුම ගලවා වහාම කොළ ඇදූම ඇද ගනියි. says:

    සිල්වා අයිය නිල ඇදුම ගලවා වහාම කොළ ඇදූම ඇද ගනියි. වරදක් කොරල නැහැ නේ. බලන්චේ කොර ගන්ට බැරි වෙලා විතරයි. කොහොමත් ගෙදර ගියාම යට ඇදුමුත් ගලවනවා නේ. අපට මොකෝ. හුටං පටං.

  12. marusira says:

    අමිමට හුඩු! අර කුජිත හමිපඩයාට දඩුවමක් තවම නැත්ද හිටං

  13. අම්මට හුඩු,,,,පවූල තාම නිදී නෑ...නිල ඇදුම ට වඩා මට උපන් ඇදුම හොදා.. . says:

    අම්මට හුඩු,,,,පවූල තාම නිදී නෑ…නිල ඇදුම ට වඩා මට උපන් ඇදුම හොදා.. සිරෝ….

  14. මේ මොනවද කරන්නේ? රණවිරු දඩයම වහා නවතනු.

Main News