මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රනයේ තවත් වැලක් එලියට.. ඩෑන් ප‍්‍රියසාද් හෙලි කරයි..

September 29, 2018 at 11:20 am | lanka C news
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රනයේ තවත් වැලක් එලියට.. ඩෑන් ප‍්‍රියසාද් හෙලි කරයි..

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හා නාමල් කුමාර අතර වූ දුරකතන සංවදයේ හඬ පටය තමන් විසින් ප‍්‍රසිද්ධියට පත් නොකලේ නම් අද වන විට සැලසුම ක‍්‍රියාත්මක වී ඔවුන් දෙදෙනාන ඝාතනයට පත් වන්නට ඉඩ තිබූ බව සංහලේ ජාතික සංවිධානයේ ඩෑන් ප‍්‍රියසාද් මහතා පවසයි.

තමන් විසින් අදාල හෙලිදරවු කිරීම කල පසු ඔවුන් දෙදෙනා අතර තිබූ සුහදත්වය බිදී ගිය බවද ඔහු සදහන් කරයි.

එනිසා ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කල යුතු යයි ඔහු පොලිස් මූලස්ථාවයට හා අපරාධ පරීක්‍සණ දෙපාර්තමේන්තුටය පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

15,274 Viewers
Main News