මෛත‍්‍රී ජනපති.. මහින්ද අගමැති.. කැමති වුණත් නැතත් සිදුවන්නේ එයයි..- බාරකාර ආණ්ඩුව ගැන විමල් කියයි..[Video]

October 7, 2018 at 10:55 pm | lanka C news
මෛත‍්‍රී ජනපති.. මහින්ද අගමැති.. කැමති වුණත් නැතත් සිදුවන්නේ එයයි..- බාරකාර ආණ්ඩුව ගැන විමල් කියයි..[Video]

 

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ණ්ඩුවක් පිහිටුවමින් තොරව මේ වියවුලෙන් රට බේරාගත නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බලය ගත හැක්කේ පළමු අවස්ථාවේ ලබාගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අම්පාරේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

2015 දී පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස කටයුතු කරන බව කීයේ වීරවංශ මහතා එය කැමති වුනත් නැතත් දේශපාලනය යථාර්තය බවද පැවසීය.

භාරකාර අණ්ඩුවක් පිහිටුවා හෝ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කර රට මේ ගෙන යන ප‍්‍රතිගාමීත්වයෙන් එලියට ගත යුතු බවත් මන්ත5ිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

19,510 Viewers

25 Comments to “මෛත‍්‍රී ජනපති.. මහින්ද අගමැති.. කැමති වුණත් නැතත් සිදුවන්නේ එයයි..- බාරකාර ආණ්ඩුව ගැන විමල් කියයි..[Video]”

  1. විමලෝ පස්සේ කියන්ට එපා කියලා කප්පවා ගත්තා කියලා...දැන් ඕනේ චන්දයෙන් තෝරා ගන්න රජයක්... says:

    විමලෝ පස්සේ කියන්ට එපා කියලා කප්පවා ගත්තා කියලා…දැන් ඕනේ චන්දයෙන් තෝරා ගන්න රජයක්..පුට්ටු පාලම් අවදානම්… මොකටද මේ ටික දවසකට පස්සේ ටින්කිරි ගා ගන්නේ?

    • චන්ඩි මල්ලි says:

      හැබැයි, පස්සේ දිනක මුහුදට බැහැලා නානකොට, පස්ස පැත්ත දැවිල්ල දැනුනාම තමයි දන්නෙ —කේ ඇරලා කියලා…..

      • HOO ! says:

        පස්ස දැවිල්ල අල්ලනවා නම් තොපිට මේ ගෙවිච්ච ජඩපාලන අවුරුදු 3 හොඳටම ඇති දැවිල්ල අල්ලන්න. මුන් රටටම ඇරලා තියන එකත් බොලාට නොදැනුන එකේ, ඔය කියන තැනට ට ඇරියයි කියලා ආයි අමුතුවෙන් දැනෙන්න හැටියක් නැහැ

    • කුමාරි says:

      හොර රනිලා පන්නමු අපේ රට බේරා ගමු !

    • මගෙරට says:

      චන්දෙ තියන්නේ කවුද ගොන් බාස් ..රනිල්ද ? බලාගෙන හිටපල්ලා චන්දෙ තියයි මේන් කියලා. ඕකා තව හිටියොත් පස්ස නෙමෙයි තොපිට හැමතැනම කප්පවාගන්න තමයි වෙන්නේ.

  2. මැදමුලනෙ මුත්තා says:

    ඇමතිකමි නැතිව තවත් ඉවසන්න බැහැ. මොන උප්පරවැට්ටියක් හරිදාල බලය ගමු. ඇමතිකමි බෙදාගමු. රට සුරපුරයක් කරමු.

    • දේවක ගොන්සූරිය says:

      ඇමතිකමටත් වඩා හිරේ දායි කියන බය තමා.

      • නැවුම් මාවත says:

        වයසට ගිය මහින්දලා රටේ නායකයෝ කරනවට වඩා හොඳ නැද්ද අද ලෝකේ තාක්ෂනය ගැන ගන්නා එන්ජිනේරු විද්‍යාව ගැන දන්නා පාඨලී අගමැතිකමට පත් කරන එක .එජාපයට එල්ලවන විජාතික චෝදනාවලටත් හොඳම විසදුම පාඨලී වැනි තරුණ රටට ආදරය කරන ඒවගේම බෞද්ද අදහස් සිතුම්පැතුම් දන්නා කෙනෙක් අගමැති කිරීමටයි .
        පාඨලී සමග එක වීමට එජාප තරුණ නායකයන් රැසක්ම සුදානම් එසේම ඒ එකමුතුවට හවුල් වීමට ශ්‍රීලනිප ඉහල නිලතල දරන ජෙෂ්ටයන් කිහිපදෙනෙක්ද සුදානම් .

        පාඨලී අවංකයි එවගේම හෙළ සිරිත් රකින සුචරිතවත් ,කිසි විටෙක බොරු නොකියන මේ රට ගොඩගැනීමටම ඉපදුනු විශිෂ්ටයෙක් ඔහු අගමැති කරමු රට දිනවමු

        • සුකී says:

          එහෙනං පචයා හරහා තමා කොන්දොස්තරයා සහ ගංජා කාරයා ,අප්පච්චිමලාලා unp එකට පනින්න බලාගෙන ඉන්නේ .හැබැයි එකනම් හොඳයි ඔය වගේ නරුමයෝ ඒ ජාතියේම නරුම පචයෙක්ට එකතුවෙලා තොලොන්චි වෙලා යන එක .
          අනේ හපොයි සුචරිතවත් කපුරු හාමි .අවංක දේශප්‍රේමියා .මොකද දන්නේ නෑ දැන් unp එකේ චන්ද බලාගෙන ඉන්නේ ඇයි උඹලගේ හෙළඋරුමේ හිටපු චන්ද දායකයෝ දැන් නැද්ද ?
          බලාගෙන හිටපන් අපි උඹට මේන් කියල චන්දෙ දෙන්නම් එහාට මෙහාට පනින ගෙම්බා .උඹට චන්දෙ දෙනවට වඩා හොඳයි ප්‍රබාකරනව හරි හිට්ලර්ව හරි මිනිවලෙන් නැගිට්ටුවලා අරගෙන රජ කරන එක හැබයි ඉතින් උඹත් මිනිසුන්ට කරන්ට් අල්ලවලා පිස්සන් කොටුවේ දාලා කරන්නේ හිට්ලර්ගේ අඩිපාරේ යන එකමයි නේද
          ශ්‍රීලංකාවේ පොල්පොට් හෙවත් පච්පොට් හෙවත් පචයා .මිනිහා අගමැතිඋනොත් අපි මුදට පැනලා කොහේ හරි රටකට පිහිනනවා .මිනි මෝරු කාලා මැරෙන එක සැපයි පිස්සන් කොටුවේ කරන්ට් අල්ලලා මැරෙනවට වඩා

        • චන්ඩි මල්ලි says:

          පුහ්….. නියම ස්ව ජාතිකයා…… පු_ක් පුහ්……

        • pl says:

          engineer ge wada balanna puluwan ara gila bahapu attaale dakkama

        • නැමුන මාවතේ දෙකට නැමුන අපි says:

          අපි නම් කැමතියි ලී පාට කරන ආලපාලුවාට.අනික ආලපාලුවා පැනමා ඇලෙනුත් නාල ආපු කෙනෙක්.ගල් අඟුරුවලින් ගත්ත කලුම කලු කලු සල්ලි යහපාලනේ පිහිටෙන් පැනමා ඇලෙන් හෝදල සුදු කරපු ඉංජිනේරුවෙක්.රෑ දෙගොඩ හරි ජාමෙ ඇවිදින කොල්ලන්ව වාහනේ හප්පල ජීවිතේට අමතක නොවන පාඩම් උන්ට උගන්නපු වීරයෙක්.පිස්සු කෙලින උන්ගෙ මොලේට විදුලිය යවල උන් සුවපත් කල වෙද මහතෙක්.මේ වගේ ආශ්චර්‍යමත් දේ කරන්න සමත් අය නැමුන මාවතේ දෙකට නැමුන අපි පත් කර ගත යුතුයි.රටේ ඉතිරි ටික නමන්න පුළුවන් මෙයාට විතරයි.

    • KP says:

      මහදැන මුත්තාම තමයි… ඇමතිකං ඕන නං පහුගිය අවුරුදු 3ත් කරන්න තිබ්බානෙ නේද?

    • බැංකු කඩන ලංසි පැපොල් says:

      යකෝ මුන් ආවොත් මෙදා පොටේ මට ජම්පරේ තමයි. .. පඹයා සෙත්තපූච්චි කරන්න ගහපු ප්ලෑනත් කොට උඩ…දැන් ඉතින් තොපිවත් මොනවා හරි කොල්ලා මාව පුම්බපල්ලා …
      මැද මුලනේ මුත්තා / චන්ඩි මල්ලි ; අනී සර් පිම්බා පිම්බා කෝ පිම්බෙන්නේ නෑනේ ? නිකං අපි පිචන් වෙනවා විතරයි.

  3. sunimal says:

    රට විකුණන රට බෙදන UNP පන්නා අලුත් රටක් ගොඩනගමු

    • Asaranaya says:

      මුට්ටිය දාමු ! ඊටපසු පඹ එලුවගෙ බෙල්ල කපමු,
      නැත්නම් විමලෝ මේ මගුලෙන් වැඩැක් නැත,
      නැගපු එකත් හනිකට බිම වැටෙනු ඇත

  4. kinzhal says:

    කබ්රාල් පී.බී ජයසුන්දර එක්ක එක් ව‌ෙලා රට ණය උගුලක හිර කල ආර්තික ඝාතකයා !!!!!
    මහින්දගේ පාලන කාලය‌ෙ‌දිම ද‌ෙ‌රණ 360ට ඇවිල්ලා මොහුට ආර්ථික ඝාතකයා කියා විමල් වීරවංශම චෝදනා කලා.

    • Darshana says:

      ඔන්න දැන් ජෙප්පන්ට වස්තරේම සුලුදිය පහවෙන්ඩ පටන් අරන්!

      • Analyst says:

        ඔව් ඔව් ජෙප්පන්ට දැන් සුලු දිය පහවෙනවා ඇති…ඇයි උන්ව එලවා මුං මෙෙත්‍රිගේ රෙද්ද අස්සට රිංගන්න යන නිසා..එහෙම වුනොත් ජෙප්පො එලිපිටම රනිල්ට සෙට් වෙයි.

  5. Samanan says:

    gon koment danne wimal kiyana de notherena gonnu. mahindata avashya ne janatha kemeththa nethiwa agamethi/janadhipathi wenta. ehema agameti wela inne rani, pambapathi wela inne aappa sira.

  6. Puransisku says:

    Sewala Ranil panna Mahinda agamethi karamu. Gotaabhaya aarakshaka emathi karanu. Rata jaathiya aagama yali godanaganu !

  7. john says:

    Well said Wimal…. Practical speaking…….First get the power at first opportunity…then resolve other issues…when you have power its easy..
    Otherwise its like Punchi amma’s JVP…. Only talk….

  8. peedithaya says:

    yantham O.L thiyagena me mari dobi mahindage redi sodamin dangalanne emathi/agamethi wenna meyata vote 3000 wath den nehe, thaniyama tharanga karala balanawako nodokin nuuugath kayya

    • කණිය says:

      අනුන්ගේ ඕලෙවල් ගැන කතා කරන උඹ ඉස්කෝලේ පහේ පන්තියටවත් ගිහිල්ල තියෙනවද ?සිංහලෙන් අකුරක් ලියාගන්න බෑ හැබැයි කතා කරන්නේ අනුන්ගේ විබාග ගැන .කියන දේට අදාලව කොමෙන්ට් දාපන් මෝඩයා .අහන දේට අදාලව ලියාගන්නවත් බැරි ඉස්කෝලේ ගියේ නැති නිසා නේද ?

    • මකරා says:

      කෙනෙකුගේ බුද්ධි මට්ටම ඕලෙවල් වලින් මනින්න බෑ මෝඩ ගොනෝ. ඕලෙවල් තියා ඒ ලේවල්වත් නැති වුනත් ලොව ගෞරවයට පාත්‍ර වූ බුද්ධිමතුන් කොයිතරම් ඉන්නවද ? ශ්‍රේෂ්ට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි, හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ එයින් දෙන්නෙක්. ඕලෙවල් තියා ඒ ලෙවල් වත් සමත් නැහැ.
      තමන්ගේ ගොන් කම ප්‍රදර්ශනය නොකර යමක් ඉගෙන ගන්න බලපන්

Main News