මෛත‍්‍රී ජනප‍්‍රිය නෑ.. අදටත් ජනප‍්‍රියම නායකයා මහින්දයි.. පුංචි ඡන්දෙන් තුන්වැනියා වෙන්න හිත හදා ගත්තා..

December 8, 2016 at 1:06 am | lanka C news | ලංකා සී නිවුස්
මෛත‍්‍රී ජනප‍්‍රිය නෑ.. අදටත් ජනප‍්‍රියම නායකයා මහින්දයි.. පුංචි ඡන්දෙන් තුන්වැනියා වෙන්න හිත හදා ගත්තා..

අදටද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනප‍්‍රියම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් කල කරමින් ඔහු කියා සිටියේ තුන්වැනි තැනට පත්වෙන්නට හෝ පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට ඉතා ඉක්මනින් පවත්වන බවයි.

19,993 Viewers

4 Comments to “මෛත‍්‍රී ජනප‍්‍රිය නෑ.. අදටත් ජනප‍්‍රියම නායකයා මහින්දයි.. පුංචි ඡන්දෙන් තුන්වැනියා වෙන්න හිත හදා ගත්තා..”

  1. chocolat_baba says:

    mun pissu kellinawa, boruwata mahinda mahathayage namma witharai mathak wenne…

  2. Sihala Yaka - සිහල යකා says:

    පොලිස් පති තුමා මං වගේම හොඳ බුද්ධිමතෙක්. මං වගේම ඉතා දක්‍ෂ කෙනෙක්. මං වගේම හොඳම හොඳ කෙනෙක්.

  3. kate says:

    Seems like trying to take leap to “Wasi Pila”.

  4. Minimuthu says:

    තුන්වෙනි තෑනක් මෙයාට කොහෙන් හම්බවෙන්නද? මෙදා පාරත් පැරදිල මයිත්‍රීගෙ පිහිටෙන්, පත්කළ කයිවාරුව කට දෙපැත්තෙන් පෙරෙන, වාසියට හෝයියා කියන වන්දිභට්ටයෙක් විතරයි

Main News