මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් සහයෝගයක් නෑ..- යෝජනාව ඒකමතිනව සම්මතයි..

January 11, 2019 at 3:00 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් සහයෝගයක් නෑ..- යෝජනාව ඒකමතිනව සම්මතයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපෙක්ෂකයෙක් ලෙස තරග වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

සංගමය විසින් මෙම තීන්දුවට ඒකමතිකව කැමැත්ත පල කරන ලද බව හිටපු මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රි ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.

ඉදිරි පලාත් සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කිරීමටද තීරණය කරන ලද බව තෙන්නකෝන් මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ කියා සිටී.

48,318 Viewers

40 Comments to “මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් සහයෝගයක් නෑ..- යෝජනාව ඒකමතිනව සම්මතයි..”

  1. Deshapremi says:

    Yes very wise and timely decision. We salute all of you the stand taken by you

    • Good News says:

      This is the most happy news I here for last three years. He is the most rejected person in whole society.

    • ජනක says:

      මේ රටේ සමස්ත සාමාන්‍ය ජනතාව කියන්නේ පළාත්සභා නියෝජිතයෝ නෙවෙයි පළාත්සභා නියෝජිතයන්ගේ වුර්තිය දේශපාලනය .ඔය පළාත්සභා නියෝජිතයන්ට තියෙන දැවෙන ප්‍රශනය වන මිලඟ ජනාදිපති විය යුත්තේ කවුද කියන එක විවිද හේතු නිසා ඔවුන්ට ලෝකු ප්‍රශනයක් වෙන්න ඇති නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාව වන අපිට ඊට වඩා රට ගැන කැක්කුමක් තිබෙනවා .

      මේ අවස්ථාවේ අපිට වැඩක් නෑ මීළඟ ජනපති තේරීම දැන් තිබෙන දැවෙන ප්‍රශනය දේශද්‍රෝහී එජාපය ශ්‍රීලනිප දේශද්‍රෝහී කිහිපදෙනෙක් අල්ලාගෙන ගෙන්න එන දේශද්‍රෝහී රටම ගිනි ජාලාවක් කරන වියවස්තව පැරදවීම .
      රටට විශාල නරකක් වෙන්න යන අවස්ථාවේ එය වැලක්වීමට මයිත්රිපාල ජනපතිතුමා ගත්තු පියවර අපි දේශප්‍රේමින් හැටියට අගය කරනවා .දැන් අවශ්‍ය එතුමාගේ පුර්ණ ශක්තිය ඇතිව මේ දේශද්‍රෝහී වියවස්තව පරාජය කිරීම .
      ජනපතිතුමා එදා වැරදි පිලේ සිටියත් අද ඉන්නේ නිවැරදි ස්ථානයේ .මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ තීරණය සමග අපි එකඟයි . මයිත්රිපාල ජනපතිතුමා රටට සතුරු කෙනෙක් නෙවෙයි .අද අපිට අවශ්‍ය වර්තමාන ජනපතිතුමා හිටපු ජනපතිතුමා ඇතුළු සියලුම දේශප්‍රේමී දේශපාලකයන් වුර්තිකයන් සහ මහජනතාව එකම පොදියකට ඇවිල්ලා බටහිරයන් සහ කොටි විසින් ගෙන එන මේ වියවස්තා මර උගුල පැරදවීම මිසක් මේ පළාත්සභා වල දුර නොපෙනෙන අය කරන කියන විහිලු කතා එක්ක කාලය නාස්ති කිරීම නෙවෙයි .රටක් නැතිඋනාම ජනපති වෙන්නේ අහවල් රටේද ?

  2. Kamba hora says:

    හොරෙක් බොර දියත මාලූ බානවාලූ…..අනේ පල ගෙමිබෝ…මැස්සෙක් ගිය උඩ.

    • උපශාන්ත says:

      මෙතෙන පොහොට්ටුවෙන් වගේ පෙන්වමින් මයිත්රිපාල ජනපතිතුමාට විරුද්දව කොමෙන්ට් දමා තිබෙන්නේ ඇත්තටම unp කාරයෝ .ඔවුන්ට අවශ්‍ය මේ සාදන ශක්තිමත් සන්ධානය බිදින්න එක මෙතෙන තිබෙන කොමෙන්ට් වලින් බොහොම පැහැදිලියි .

  3. පොඩි එකා says:

    ශ්‍රීලනිපයට කෙනෙක් දා ගන්න කියන්න…. සීයට 13 කීයට බහීද කියලයි අපිටත් බලා ගන්න ඕන…

  4. silva says:

    jayawewa

  5. අන්න එහෙම කෙලින් තමයි ඉන්න ඔනේ.ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපෙක්ෂකයෙක් ලෙස තරග වදින්නේ නම් සහාය නොදක්වන බව. අපි සියලු දෙනාම එකගයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් ඉදිරි පත් වෙන්නේ කවුද අපි ඉන්නේ එයත් එක්ක. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ගෝටාබය.

  6. Ab says:

    Good keep it that way. Gota is the man for next job. Hope every one will rally around him.

  7. කාදිනල් ගොනා says:

    අහෝ සිරිසේන.

  8. Ajith says:

    Yeah. We always salute to you. wise decision. We need Gotabhaya for the presidential election.

  9. බන්ඩා says:

    තවම ජනාධිපතිවරනයට දිනයක් ප්‍රකාෂ් කරල නැහැ. දැන් ප්‍රශ්ණය ජවිපෙ ගෙනා 20 වන සංශෝධනය නිසා හෝ අලිකොටිසීනු ගෙනෙන නව ව්‍යවස්ථාව නිසා හෝ ජනාධිපතිවරනය නොතියය්ද යන්නය්. ඔන්න ඔය දෙකට විරැද්දව විපක්ෂය වැඩ ඇරඹිව යුතුය්.

  10. Prem says:

    Right decision in right time.

  11. Ranarala says:

    ithama honda theeranayak. mohuge ayyanam (thilina bandara) unpiyata ekathu una neda? kamak ne.

  12. KADUWELA SILWA says:

    අන්න හරි ආප්පය විශ්වාස කරන්න බෑ. මහින්ද සමරසිංහ අදත් එස්.බි පසුගිය දවසකත් කියා හිටිය ම්ය්ත්‍රි ජනාධිපත් අපේක්ෂකය කියලා. ඔවුන් ඔහේ ඇදුම් ඇදගත්තාවෙ
    අපි නම් ම්ය්ත්‍රිට චන්දයක් දෙන්නෙ නෑ.

  13. my3 says:

    appo my3 wage asarthaka durwala nayakyek nawath me ratata epa myiii.

  14. අලුගුත්තේරුවා says:

    ඉදිරි ජනාධිපතිවරණය තනිව තරග කිරීමට යෑම අවදානම් කටයුත්තක්. එනිසා මුලින් කළ යුත්තේ දෙපිල සමගි වී එක සංධානයක් ගොඩ නැගීමයි. ඉන්පසු, අපේක්ෂකයා තෝරගන්ඩ පුළුවන් බහුතර කැමැත්තෙන්. බහුතරය ඇත්තේ කාටදැයි රහසක් නොවේ.

    මෙවැනි ප්‍රකාශ එජාපයටත්, එහි යන්න පෙරුම් පුරන ශ්‍රිලනිප මන්ත්‍රීන්ලටත්, ඉබ්බා දියේ දැමීම වැන්නකි. සමගි වීමට එරෙහිවන්නන්ට හොඳ අවියකි.

  15. Janaka from Matara says:

    Courageous decision! Anything Pissu Sira touches turns to ash – and it is not going to get any better. Look what the Economist Intelligence Unit says about Sri Lanka. Pissu Sira is solely responsible for that.

  16. සිංහල කොංග්‍රස් says:

    අද කලයුත්තෙ විපක්ෂය බේද තර අලිකොටිසීනු ශක්තිමත් කිරීම නෙවෙය්. 20 වන සංශෝධනය සහ නව ව්‍යවස්ථාව පරාජයකිරීමය්. නියම වෙලාවට ජනාධිපති අපෙක්ෂකයා තෝරමු

  17. සුරංග says:

    ඔය කවුරු සම්මත කළත් මහින්ද මහත්තයාගෙ තේරීම මෛත්‍රීපාල මහතා තමයි.ඒක ඉර හඳ මෙන් සහතිකයි.අගමැතිකමේ බලය වැඩි කරගෙන එතුමා අගමැති වෙලා ජනාධ්පති මෛත්‍රිපාල මහතා සමග පාලනය ගෙනියන්න හැකියි.

  18. මැදමුලනෙ මුත්තා says:

    ඔං ඔකට තමයි කියන්නෙ බොලං, නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත කියල.
    අනේ ඉතිං මෙි වාහෙට ඩඩිලි ගොං තඩියගේ පිහිටයි.

  19. සමරා says:

    prospective timely decisions are always appreciated. Go ahead ජයවේවා…….

  20. Kandy says:

    බය නැති අගමැති ඇමරිිකානු ඩොලර් මිලියන 2600ක ණය වාරිකයක් ගෙවන්න සැරසෙනවා.
    කිසිම පක්ෂයක් මේ ගැන විරෝධයක් දක්වන්නේ නෑ … ඇමරිිකානු ඩොලර් මිලියන 2600ක ණය වාරිකය ගෙවීම මේ හැම පක්ෂයක්ම අනුමත කරන බව පෙනී යයි. මේ කාරණයෙදී මේ හැම පක්ෂයක්ම දක්වන නිහැඩියාව ජනතාව මතක තබා ගත යුතුය….ඔවුන් කවුද කියා තේරැම් ගත යුතුය.ණය පිලිබඳ කාරණයදී මෙම සියලු පක්ෂවල වෙස් මූණු රෙදි ගැලවී ජනතාව ඉදිරියේ නිරැවත් වී ඇත.
    තව නොබෝ දිනකින් ජනතාව මත පටවන බදු බර,ජීවන වියදම ගැන කිඹුල් කඳුලු සලන්නට ඉදිරිපත්වන අයගෙන් ඇසිය යුතු ප්‍රශ්ණයක් ඇත.
    “ආණ්ඩුව ඇ.ඩො මිලියන 2000ක ණය ගෙවන විට තොපි සිටියේ කොහෙද?” යන්න ඒ ප්‍රශ්ණයයි.

    • සුපුන් says:

      යකෝ ණය ගත්තා නං ගෙවන්නෙ නැතුව හැංගෙන්නද කියන්නෙ ? මෝඩ කතා

  21. eka nam thanikarama kuhaka kamak metha ithihasaya salaka baluwama.

  22. Kuveni says:

    If M3 is accepted by the SLPP as its presidential candidate, then a minimum of five to ten percent voters will definitely abstain from going to the polling station.

    The supporters of SLPP hate M3 since he is the origin of the present political and economic upheaval of the country.

    M3 will never be exonerated from the sin of his treacherous betrayal four years ego.

  23. Rathgama MC says:

    මෛත්‍රී අපට එපෝ.අපි මෛත්‍රීට චන්දය දෙන්නේ නැතෝ.පොහොට්ටුවේ ලක්ෂ 70 ක් පමණ වූ ජනතාව පාවාදෙන්න එපෝ.හිරේ යන එවුන් හිරේ යන්න අරින්න,විපක්ෂ නායක කම සහ මන්ත්‍රීධුර අහිමි උනත් පොහොට්ටුවේ ඉන්න පරිනත දේශපාලඥයෙක් 2020ට ඉදිරිපත්කර, නිසැක ජයක් ලබාගෙන හිරේ ගිහිපු එවුන් නිදහස් කරගනිමු.මහින්ද මහත්තයට ඕනම නම්, ඔබ තුමාගේ ජම්මාන්තර වෛරක්කාරයෝ දෙන්නගෙන් එක්කෙනෙක් වන, සිරිසේනට 2020 අපේක්ෂකත්වය දී එතුමා දිනවා මෛත්‍රී පාරමිතාව පුරන්න,පොහොට්ටුවේ නායකත්වය බැසිල් මහත්තයට දී ගෝටාභය සහ වියත් මගත් අරගෙනම ශ්‍රීලනිපයට ගොස් සිරිසේන දිනවන්න වැඩ කරන්න.අපි බැසිල් මහත්තය විසින් පොහොට්ටුවෙන් නම් කරන අපේක්ෂය නිසැකවම දිනවන්නම්.පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදයත් අපි සමගයි,පොහොට්ටුවේ ජනතාව සහ ඒකාබද්ද්ධයේ මන්ත්‍රීවරු අඩු ගානේ 35 ක් වත් අපි සමගයි,අපට ඒ හොඳටම ඇති ජයග්‍රහණය සඳහා.පළාත් පාලන හන්දයෙන් පොහොට්ටුව පළාත් පාලන ආයතන 240 ක පමණ ලැබුවේ ආණ්ඩු බලා හෝ සිරිසේනගේ සහයෝගය නැතිව එතුමාගේ නොඑකුත් කෙනෙහිලි කම් මැද්දෙයි.

  24. mitree is also a cunning fellow although a ssc qualified man. mahinda as he is “bentara gangen eha” not a fool
    both are currupted and rouges wedont want any one of these get out from politics too old now

  25. sunimal says:

    මහජනතාව සියයට 99ක් ගොටාබයට

  26. අංකූරා says:

    අර තනි කඩල ඇටයකට මුළු කඩල අහුරම බිම දාගත්ත වඳුරා වගේ තාමත් ආවේ නැති ප්‍රශ්නයකට මුළු වැඩපිළිවෙලම අවුල් කරගන්න ඕනේ නෑ!.. මුලින්ම ම රට අස්ථාවර වීම වළක්වා ගත යුතුයි , නැත්නං මුං 20 ගෙනත් පිස්සු නටයි !!.

  27. Gota genna ane.. gota kiyanne adareta

  28. මේක කාලෙකින් නම දාගන්න කරපු වැඩක් පසුගිය ඡන්දේදි මෛත්‍රි දිනවන්න මේයාලා වැඩ කලා පසුව ලේකම්ට නිදහස් පක්සේ සංවිධායක කමක් හම්බ උනා මේයා තනි පිස්සෙක් කොළඹ ගිහින් රැගුවාට දඹුල්ලේ මිනිස්සු කැමැති නැහැ 4ක් පස් දෙනෙක් මේයා වටේ ඉන්නේ ගංජා කාරයෝ තුඩු කාරයෝ කීපදෙනක් ලංකර‍ෙ/න බන්නා තාත්තා අපු නැති දවය ගෙදර මැස්සො නැහැ….. නගරාධි පතිගෙන් පොඩි සම්තින් එකක් අරන් හොරකම් කරන අය රකින කෙනෙක්…….

  29. Suda says:

    If maithree is nominated it will be a total disaster. I think it will not happen and it cannot happen in the real world.Of course UNP wish maithree to be the presidential candidate, so they can have a one horse race. From their side even Tewarapperuma can easily beat maithree because maithree lost all the credibility from all the citizens except mahinda samarasinha, duminda disanayake,SB disanayake,mahinda amaraweera and few others.They know they cannot survive without maithree and they have to appear for maithree.
    Although, mahinda rajapakse is loved by party members they will not listen to mahinda rajapakse if even he request to vote for maithree if nominated.And mahinda rajapakse, Basil and son of God Sakra “VAIMA”support maithree , he will not get more than 2 m votes. This is the ground reality and the truth which has been correctly identified by the provincial councillors.

  30. Nandasoma says:

    සිරිසේන ජනාධිපති වීමෙන් රටට ඇති උන සෙත මොකක්ද? යූ ඇන් පී එකට අවශ්‍ය විදියට රට පාලනය කරන්න ජනාධිපති කෙනෙක් මොකටද?

    මෙතෙක් රටට වෙච්ච හානිය බරපතලයි…..!

  31. Sirisena Yatawara says:

    The serious politics is that life-line of People of Lankan, it is that not jokes game played by UNP leadership of RW, CBK and MS in 2015 January 8th.

  32. Suda says:

    Maithree cannot win as he has lost the credibility

  33. Suren says:

    Sirisena seems to be making several appointments to Tamil & Muslim politicians, the first time a Tamil governor to North etc recently with the ulterior motive being him to contest the Presidential election. The country is going further down the drain.

Leave a Comment

Main News