මෛත‍්‍රී පන්නා ශ‍්‍රීලනිපයේ බලය අල්ලනවා.. මාද ඇතුළු කණ්ඩායමක් සූදානම්..

December 10, 2018 at 12:02 am | lanka C news
මෛත‍්‍රී පන්නා ශ‍්‍රීලනිපයේ බලය අල්ලනවා.. මාද ඇතුළු කණ්ඩායමක් සූදානම්..

ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් කර දමා ශ‍්‍රීලනිපයේ බලය අැල්ලීමට තමන් ඇතුළු පිරිසක් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසේන ගමගේ මහතා පවසා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

තමන් ශ‍්‍රීලනිපය හැර දා නොයන බවත් අදටද තමන් හොද ශ‍්‍රීලනිප පාක්‍ෂිකයෙක් යයිද ඔහු සදහන් කර ඇත.

මන්ත‍්‍රීවරයා මෑතකදී ආණ්ඩුවෙන් ඉවත්ව එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂයට එක්විය.

43,646 Viewers

16 Comments to “මෛත‍්‍රී පන්නා ශ‍්‍රීලනිපයේ බලය අල්ලනවා.. මාද ඇතුළු කණ්ඩායමක් සූදානම්..”

  1. මිලි බන්ඩා says:

    මොන කයිවාරු ගැහුවත් මූ ගීතට තරම් භයනෑ කිසි කෙනෙකුට.

    • කිඹුලා🐊 says:

      මේවගෙ හාල් කෑලිවලට මන්ත්‍රී කම් දුන්න සිරිසේන ජනපතිට මේවා හොඳ පාඩම්.

  2. පුතා says:

    ඕකගෙ මන්ත්‍රී ධූරය අහෝසි කල යුතුයි. මෛත්‍රීපාලට මේවා හොද පාඩම්

  3. Nim says:

    GEMBEK OYA
    LASTHIYA UNP
    AKATA BANDESIYAKA
    THEYALA DENNA ?😎😎😎😎😎😎😎😎

  4. මචං වරෙන්කො උස්සන් අල්ලන්න,,රෙද්දේ ගාගෙන නාගෙන දුවන්න වේවි..... says:

    මචං වරෙන්කො උස්සන් අල්ලන්න,,රෙද්දේ ගාගෙන නාගෙන දුවන්න වේවි….දහමාසේ පුනුව ලබලා ආයෙම අම්මගේ බඩට යවන්න අප්පා හොයන්න වේවි.

  5. This person, who seem to suffer from egoism, has shown that he is greedy to get a cabinet minister post than the welfare of our Motherland. The people challenge him to show , before grabbing the power of the S.L.F.P. , winning a parliamentary seat at the next Election.

  6. Asaranaya says:

    එහෙනම් පින්ගුත්තර ගමගේ අඩා ඇයි ගූඇන්පියට ගියේ, උඹ කොලෙත් ඉරාගෙන ඇඟෙත් හලාගෙන ඉවරයි සිපයියෝ

  7. සිංහල බන්ඩා says:

    ශ්‍රිලනිපයෙ බලය ඇල්ලීම කොහොම වෙතත් ඊලග චන්දෙන් පර ගැත්තො ඔක්කොම ගෙදර යන්නන ලැහැස්ති වෙයව්.

  8. don katugampala says:

    gethage citizen prasene nothibunanam mu thama inne “parada list” eke,

  9. Abesingha says:

    No one will garland you here after in any where. Better loss with UNP.

  10. Dilani says:

    He crossed over to UNP but couldn’t fulfill the expectations. He know that he will be thrown away at the next general election so now he wants to rejoin SLFP. Go to hell man. You an another ungrateful idiot.

  11. මල්ලී says:

    කළගුණ නොදත්හ මුසිළයෙක් මූ……..

  12. karo says:

    makkek giya uda.

  13. Janith says:

    මෛත්‍රීපාලට මේවා හොද පාඩම්

  14. geeeethaaaa says:

    amma mo dan mr tath wada kerumek wela neda.

  15. Buddhadasa says:

    It reminds me the saying ” Pirunu Kale diya nosale, Adu kale diya sale ” meaning “Half empty water pots make the most noise”.
    Piyasena Gamage even the lost seat and could not manage the convince voters, but now talks like a leader! Saratht Fonseka is another such person. These selfish useless people should have no place in a parliament and should be chucked out.

Main News