මෛත‍්‍රී-මහින්ද අලූත් ආණ්ඩුවට බදියුදීන් සමග මන්ත‍්‍රී කණ්ඩායම.. එජාප පිරිසකුත්..?

October 8, 2018 at 2:10 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද අලූත් ආණ්ඩුවට බදියුදීන් සමග මන්ත‍්‍රී කණ්ඩායම.. එජාප පිරිසකුත්..?

ශ‍්‍රීලනිපය හා ඒකාබද්ද විපක්‍ෂය අතර ඇති වන බව කියන සභාග ආණ්ඩුවට එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුත් එක් වනු ඇති බවට වාර්තා පල වෙයි.

ඇමති රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ මන්ත‍්‍රී පිරිස එන නව ආණ්ඩුවට එක්වනු ඇතැයිද සදහන්ය.

පාර්ලිමේන්තුවේ සරල බහුතරය සාදා ගැනීම සදහා තවත් මන්ත‍්‍රී පිරිසකගේ සහාය අවශ්‍ය වෙයි.

19,600 Viewers

26 Comments to “මෛත‍්‍රී-මහින්ද අලූත් ආණ්ඩුවට බදියුදීන් සමග මන්ත‍්‍රී කණ්ඩායම.. එජාප පිරිසකුත්..?”

  1. nim says:

    then we ll not vote

  2. sinha le says:

    කාව ගත්තත් රිෂාඩ් බදියුදීන් නොගත යුතුය

    • දේවක ගොන්සූරිය says:

      ඇයි ගත්තොත් මොනව කරන්නද උබ? 😀

    • Ranjith(SPRRW) says:

      yes yes yes. He Buddudeen wants to be a minister forever for his illegal timber business .Destroyer of our enviroment. should be sent to jail not to cabinet.

  3. බෙර හඬ says:

    මොවුන් දේශපාලනයෙන් අතුගා දැමීමට හැකියාවක් නැත්තේ ඇයි?

    • sky says:

      බදියුදීන් අලූත් ආණ්ඩුවට ගැනීමට වඩා මළ බෙරයක් බැදගැනීම සුදුසුය ..මේ අන්තවාදී හම්බයා නොගත යුතුයි මොහු ජාතික අපරාධකාරයෙක් විල්පත්තු විනාශය එයට හොද නිදසුනක් මොහු අපේ රටන් නෙරපා දැමිය යුතු පුද්ගලයක්

      • Sunil says:

        මූට විල්පත්තුව කපන්න ලියලා දුන්න හොර මහින්දයයි හොර බැසිලයි ජාතික අපරාධ කාරයො උනුත් අපේ රටෙන් නෙරපා දැමිය යුතුයි.

      • වීසා ඉල්ලුම්පත් දීලා says:

        ගස්හිටෙව්වට පදිංචිය තව රෝපනය වීලා
        මුස්ලිම් කලාපයකි විල්පත්තුව අද බෝ වීලා
        උතුරත් සංහිඳියා මුවාවට රහසේ පන දීලා
        නැතිවුනුදා සිහල යයි වීසා ඉල්ලුම්පත් දීලා

  4. Kalan says:

    Another wilpaththu and a Shariyaa campus from Mahinda…

  5. Sanjeewa says:

    I do not know how to laugh & from where to laugh. This is the guy responsible for destroying Wilpattu and he will be a minister again!!! I remember a song by Nanda Malani, English translation according to me. ” When will we ever smile freely in that country” ?

  6. Ranga Bandara gelioya says:

    menna minissu , badur deen sir , obata jaya

  7. LANSA says:

    Risad samaga HELUVEN!
    Then VILPATTHUWA Amathaka vevi!

  8. leel says:

    වරෙන් …එතකොට යාල හරි තව කොහේ හරි කැලේකට කෙලතහැකිනෙ….තු නොදොකින් ….

  9. sakalabujan says:

    රිෂාඩ් බදියුදීන් නොගත යුතුය………………….Meka Gas okkomala kapala..Tambi unta gewal hadala…polowa alla gannawa….

  10. කිරි ටොයියා says:

    මේකට බැන බැන හිටිය බයීයන්ට පව් ඕයි …..
    ඔන්න මූ කැලෑ කැපුවෙ නෑ …….
    මූ සුපිරි දේශප්‍රේමියෙක් …………

  11. Suba Anagathyak says:

    Rishard is bad, But Sirisena is Good! What a joke!!

  12. ranjan says:

    ඔව් අපි දන්නවා නැවත මුන් එන්නේ හොදකට නොවේ මම තිරනය කලා චංදය කටුගා දමනවා මුන් කාට දුන්නත් වැඩක් නැහැ.

  13. බඩ උඩින් බැරි නම් බඩ යටින් තියා ගනියව්. බල්ලෝ එක්ක බුදියා පියව් මැක්කෝ එක්ක නැගිටිව්. says:

    බඩ උඩින් බැරි නම් බඩ යටින් තියා ගනියව්. බල්ලෝ එක්ක බුදියා පියව් මැක්කෝ එක්ක නැගිටිව්.

  14. suraj says:

    sinhala apita allah devi pihita thami…….. muwa laga thiyagen inna ekekutawath chande denna epa………

  15. Fernando says:

    paw appaa. aaye aena ganna yanne

  16. Samachchal says:

    MR la newata aanduwa ganna hadanne lankaawa diunu kerannada? Nadu haba welin nidahas wennada?. Mona sellam demmath NATURAL JUDGEMENT eken gela weemak naha..

  17. neil says:

    Yes welcome we need heads + votes. Let environment go to hell who cares we get votes we come to power and we die in 30 – 40 years. Who need to care forSri Lanka future

  18. Gamini Abaya says:

    if any one have backbone get all illegal lands from people from vilpaththu forest reservation that this person has by force distributed.

  19. Sampa says:

    බලය ගන්න ඕනෑම සක්කිලියෙක් එක්ක මුන්ට ලගින්න පුළුවන්. රට ගැන, රටේ පරිසරය ගැන, අනාගත පරපුර ගැන සත පහක කැක්කුමක් මුන් එකෙක්ටවත් නෑ. මහින්ද නෙවෙයි මේ දේශපාලන ගූ ගොඩේ ඉන්න මොකා ආවත් කතාව ඕක තමයි. තුක් නොදොකින්!

  20. බන්ඩා says:

    එත‌ෙක් එජාප ය‌ේ තම ල‌ේ ක‌ොල පාට යය් කියන තනක‌ොල කන කකුල් ද‌ෙක‌ේ හරක් රනිල් පසු පස යනු ඇති රට‌ෙි වාසනාවට අද වන විට එජාපයට ලැදි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ටත් රනිල් තිත්ත ව‌ෙ‌ලා. ඉතින් සාමාන්‍ය අප දැන් කල යුත්ත‌ේ යකා සමග එකතු වී හ‌ෝ රනිලා පැන්නීමය්.

Main News