මෛත‍්‍රී-රනිල් එක්ක බෑ.. නව ජාතික නායකයෙක් ගේනවා.. විශ්වාස බංග ප‍්‍රවාහයට මං එක්වෙනවා..- රතන හිමි

March 26, 2018 at 11:20 am | lanka C news
මෛත‍්‍රී-රනිල් එක්ක බෑ.. නව ජාතික නායකයෙක් ගේනවා.. විශ්වාස බංග ප‍්‍රවාහයට මං එක්වෙනවා..- රතන හිමි

ඉදිරියේදී නව ජාතික නායකයෙකු ගෙන ඒමට සයාය දීමට තමන් පසුඉට නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

කිසිම ජාතික සම්පතක් නොවිකුණන්න බවට, රණවිරුවන් හිරේ නොදමන බවට හා ගල්යිපොසේත් තහනම ඉවත් නොකරන බවට රට හමුවේ පොරොන්දු වන්නේ නම් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්චා කිරීමේ ගැටළුවක් නැති බවද පවසන උන් වහන්සේ අගමැතිවරයා යන්නේ මේ පාරේම නම් විශ්වාස ශංගය සමග එන ප‍්‍රවාහයට තමන් වහන්සේ එක් වන බවත් එහිමියෝ කියති.

කෙසේ වෙතත් මෙම විරසකයට මුල් වූ ගල්යිපොසේට් තහනම ඉවත් ඉදිරි වසර දෙකක කාලයේදී නොකිරීමට ජනාධිපතිවරයා තමන් වහන්සේට පොරොන්දු වූයේ යයිද උන් වහන්සේ සදහන් කරති.

19,365 Viewers

16 Comments to “මෛත‍්‍රී-රනිල් එක්ක බෑ.. නව ජාතික නායකයෙක් ගේනවා.. විශ්වාස බංග ප‍්‍රවාහයට මං එක්වෙනවා..- රතන හිමි”

  1. පිනා says:

    අනේ හාමුදුරුවනේ ඔය ජාතික නායකයා විදියට මාව තෝර ගන්න බැරිද?

    මොකද, මට මහ ලොකු දෙයක් බැරි වුනාට, ඔබවහන්සේ ලා කලින් සැරේ තෝර ගත්ත ආප්ප සිරා ට වඩා නම් මට ඕනෙම දෙයක් පුළුවන්.

    • බටහිර / ඉන්දීය බුද්ධි අංශ says:

      ජාතික නායකයා මේ වන විට ත් තෝරා ගෙන අවසන් ය. ඒ අන් කිසිවකුත් නොව රට පුරා සිංහල – මුස්ලිම් කෝලාහල නිර්මාණය කිරීම පිටු පස සිටින, කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආ, සුදු අඳින, උස හීන්දෑරි එක්කෙනා ම ය. මුන් වහන්සේ එයා සමග අමනාපයි වගේ පෙනවන්නේ බොරුවට ය. එය අපේ තිර පිටපතට අනුව සිදු වන හුදු රඟපෑමක් පමණි. හදිසියේ හරි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජෙප්පන් හරහා අප ගෙන යන මෙහෙයුම අසාර්ථක වුනොත් ජාතික නායකයා ලෙස උස හීනි කෙනා ව අප ඉදිරියට ගන්නවා ය. උස හීනි කෙනා වෙනුවෙන් මේ උන්නාන්සේ (සහ තවත් අය – බොහෝ අය හීනෙකින්වත් නොසිතන අය – උස හීනි කෙනා සමග තරහයැයි මේ රටේ මිනිස්සු සිතා ගෙබ ඉන්න අය – මේ මොහොතේ පවා උස හීනි කෙනා ව විවේචනය කරමින් ඉන්න අය) රනිල් ව එලවන්න හදන්නේ අන් කිසිවකට නොව එජාපය තුල රික්තයක් නිර්මාණය කරගෙන එජාපය තුල පැලපදියම් වීමට උස හීනි කෙනා ට අවස්ථාව පාදා දීමට ය. 2019 / 2020 වන විට නැවතත්, මේ උන්නාන්සේ, උස හීනි කෙනා සමග එක් වෙනවා ය. ඒ ද අපේ තිර පිටපත ට අනුවය.

    • Niru says:

      Agree with you 100%

    • Amda says:

      Who cares about what you say Rathana ?

    • ජනක says:

      තමුසේ එදාජනවාරි අටට පෙර අපේ හාමුදුරුවරුන්ට ටෙලිෆෝන් කර කර මහින්ද ගැන ගොටාබය ගැන රාජපක්ෂවරු ගැන බොරු කප්පරක් කිව්වා .රැස්වීම් පවත්වලා හාමුදුරුවරුන්ට රාජපක්ෂවරු ගැන බොරු කිව්වා ඒ හාමුදුරුවරු තමුසේ ආණ්ඩුවේ නිසා ඒ බොරු විශ්වාස කළා ..
      තමුසේ සිංහ;ල ජාතිය බුද්දාගම පාවල දුන්නා තමුසෙලම එදා අපිට නුතන දොන්ජුවන් ධර්මපාල කියල හඳුන්වලා දීපු රනිල් වික්‍රමසිංහට .ශාස්ත්‍රපති උපාදියක් තියෙන තමුසෙට දර්ශනය ගැන උගත් තමුසෙට වරදින්න විදියක් නෑ නමුත් හිතාමතාම තමුසේ රාජපක්ෂවරු එක්ක තිබෙන පුද්ගලික තරහ වෙනුවෙන් රට ජාතිය පවල දුන්නා .
      එහෙම කරපු එකා දැන් පොට වැරදුනු බව දන්නා නිසා ජිවත් වෙන්න ක්‍රමයක් හදාගන්න ආයේ එනවා දැන් බොරු බයිලා කියාගෙන .තමුසෙගෙ බොරු අහල එදා යහපාලනයට චන්දෙ දුන්නු හාමුදුරුවරු දහස් ගානක් තමුසෙට බනිනවා .මුට රැවටෙන්න එපා .මේ කා ගැන දන්නා නිසා කියන්නේ .

  2. ajita de costageneral strike says:

    muwa nam mahinda ganna epa – meka dewadathayek

  3. ඇබිත්තියා says:

    බුද්ධ චිවරය දාගත්ත එකේ පුළුවන් විදිහට, දන්නා විදිහට බණක් භාවනාවක් මිනිස්සුන්ට කියලා දීලා භික්ෂුවක ගේ කාර්‍ය ඉෂ්ට කළා නම් නරකද හාමුදුරුවනේ නොදන්නා මගුල් කතා කරන්න ගිහින් හතර අපායේ වැටෙන්නේ නැතුව.

    හාමුදුරුවෝ දේශපාලනය කරනවා – දේශපාලකයෝ බණ කියනවා

  4. හරිද බන් මන් කියන්නේ says:

    සාදු …සාදු …සාදු ……. හාමුදුරුවනේ අංගුලිමාලත් රහත් උනා . එම නිසා බුදු දහමට අනුව නොමග ගිය ඔබ වහන්සේ වැනි අයටත් නැවත සුමගට පැමිණිය හැකියි . එහෙම සුමගට පැමිණ ජනතාවට බණ දෙසුවොත් බණ බණ අහන්න පිරිසිසක් ඉඳීවි .

    හැබැයි පාර්ලිමේන්තුවේ දන් වැළඳුවේ ජනතාවගේ ජන්දෙන් ගිහිල්ලා කියන එක ඔබ අමතක කරපු බව ජනතාවට කවදාවත් අමතක නොවේවි .

    ඔබ වහන්සේ ජනතාවගේ දානේ වළඳලා පන්සලේ වැඩසිටිමින් රටට ආගමට සේවයක් කරලා සසර දුකින් මිදෙන්න සිත යොදවලා තණ්හාව , ආශාව , ໑වෙරය සන්සින්දවලා පාර්ලිමේන්තුව නම් ජරා වලෙන් එතෙර වෙලා ගිහියන්ට අනුශාශනා කිරීමේ උතුම් ගුණාංගය ඇතිකරගෙන ඔබේ සසර ගමන අර්ථවත් කරගන්න සිත පහදා ගන්න .

  5. මේක තමයි කියන්නේ නවතම ජාමේ බේරා ගැනීමේ කර්තව්‍ය ලිංඳක් හිඳෙන කොට අලුත් එකක් හාරගන්න එපැයි මඩ බොරකර ගැනීමට>??
    අලුත අඩව්වක් ඇල්ලීමට තමයි මේ පෙර නිමිති??

  6. sri lankan says:

    පොරොන්දු දෙනවාද හාමුදුරුවනේ රනිල් හාමුට මෙච්චර කල් රටට ලෝකයටම දීල තියෙන පොරොන්දු බලපුවහම හැබැයි ඒවාගෙන් ඉස්ඨ කරන්නෙ රටටම හතුරු පොරොන්දු විතරයි. මොකද හාමු රටට හතුරු අයට මිතුරු නේ

  7. mp says:

    ඔබ වහන්සේට කරන්න පුළුවන් ලොකුම දේ තමයි තමන්ගේ නිවන බලා ගන්න එක… !!! නැත්නම් මේ අහක ඉන්න අපි පව් පුරවා ගන්නවා හාමුදුරුවන්ට බැණලා…!!!

  8. Asaranaya says:

    කාරණා එසේනම් මිස්ට රතන “රතනම් පනීතන්” ම තමයි

  9. Gayantha says:

    Meyawa nan lankaraganna epa. Rajitha, patali, sb, rilasiri, bookipala saha rathana kiyanne satha pahakata wiswasa karanna puluwan aya nemai. Mun eda laga idanmai mahindawa winasa karala waidakata naithi ekek rajya nayakaya karai.

  10. lion says:

    දැනට එකම සුදුසු තැනැත්තා රට බේරාගත් ගොටාබය තුමා

  11. Rupa says:

    රතනන් පනීතන්…අනේ මන්ද මේ කියන්නෙ රතන හාමුදූරුවෝ 2015 දී බිඳල ගිය ගල්ලෙන ආයිත් හදන්න එනවද.

  12. Roshan says:

    yes you are right difficult to keep up the relationship with Ranil-Mithri since you cannot ????????

    how can a government be in fare & just to people of sri lanka if below things are happening.

    Among the group that planned this racial holocaust are Lohan Ratwatte and Dilum Amunugama based on the revelations. The president is obstructing the arrest of these two accused.

    Meanwhile , the secretary of Bodhu Bala Sena , Galagoda Athe Gnanassara who always fishes in troubled waters ( communal unrest) had visited the Aburadhapura prison on the 24 th to inquire about the welfare of the group including Amith Weerasinghe of Mahason Balakaya now in remand custody in connection with the racial violence . Galagoda Athe had just returned after his tour of Japan with the president .

Main News