මෛත‍්‍රී රනිල් ගැටුම නිමයි… අගමැතිගේ සාම නියෝජිතයෝ ජනපති හමුවේ.. බාරකාර ආණ්ඩු අවසන්..?

October 8, 2018 at 11:20 am | lanka C news
මෛත‍්‍රී රනිල් ගැටුම නිමයි… අගමැතිගේ සාම නියෝජිතයෝ ජනපති හමුවේ.. බාරකාර ආණ්ඩු අවසන්..?

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර බාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේ යයි දිගින් දිගටම වාර්තා පලවෙමින් තිබියදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර වූ යම් මතබේදකාරී තත්වය අවසන් වී ඇති බවට වාර්තා පල වෙයි.

අගමැතිවරයා නියෝජනය කරමින් ඇමති මංගල සමරවීර හා ඇමති මලික් සමරවික‍්‍රම ජනාධිපතිවරයා හමුවී සිදු කරන ලද සාකච්චාවකින් පසු මෙම තත්වය ඇතිව තිබෙන බවද පැවසෙයි.

පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමටද එක්සත් ජාතික පක්‍ස පාර්ශවයෙන් එකගතාවය පල කර ඇති බවද සදහන්ය.

එමෙන්ම මීලග අගවිනිසුරු ලෙස තවත් මාස තුනකින් විශ‍්‍රාම ගැනීමට නියමිත ඊවා වනසුන්දර මහත්මිය පත් කිරීමටද එකගතාවයකට පැමිණ ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

ඒ අනුව මෙතෙන් පැවති මෛත‍්‍රී-රනිල් ගැටුම්කාරී තත්වය සමනය වීමත් සමගින් බාරකාර ආණ්ඩු පිහිටුවීම ප‍්‍රශ්නකාරී තැනකට පත්ව ඇති බවද වැඩි දුරටත් සදහන්ය.

28,926 Viewers

11 Comments to “මෛත‍්‍රී රනිල් ගැටුම නිමයි… අගමැතිගේ සාම නියෝජිතයෝ ජනපති හමුවේ.. බාරකාර ආණ්ඩු අවසන්..?”

  1. Karu says:

    අපි දන්නවා.
    දෙන්නාගෙ විරසකය මේ ජාතික ප්‍රශ්න වලට කියල.
    ඕං ඒ ප්‍රශ්නත් ඉවරයි.

  2. රත්නසේන says:

    මේ දේශපාලකයෝ රැල ආපු දවසේ ඉඳලා කරේ උන්ගේ ප්‍රශ්න විසඳන්න දගලපු එක! බලය රැක ගන්න කරන පුළුවන් පාදඩ වැඩ හැම එකක්ම කරා ඇරෙන්න, රට මේ ආගාධයෙන් ගොඩ ගන්න අබමල් රොනක දෙයක් කරේ නැ. රට විනාශ වෙන්න පුළුවන් හැම පැත්තේන්ම විනාශ වෙනවා! හොරකං කරන්න පුළුවන් එකා හැම පැත්තෙන්ම හොරකං කරනවා! බලය ඕන ඒකා ඒක සාධාරණ ක්‍රමයකට ලබා ගනන් උක්සාහ කරනවා වෙනුවට – ඒක ගන්න හදන්නේ පාදඩ වැඩ කරලා!

    • Asaranaya says:

      අම්මට හුඩු! අහලා නැද්ද කුසල් පාල කුණුබෝක්කුවේ මාලු බානවා
      විමල් මලෝ නිකන් ඉඳන් නෝන්ඬිවෙනවා,
      රනිල් ගොයියා පුක පැත්තෙන් සිනහාව දානවා

  3. Nim says:

    MUN ME VHILU KARANNE
    JANATHA CHANDA YA AKKA BAWA
    AKEKUTA WATH MATHAKA NAHA.
    MATA PEENNE WEMALLA ATHULU
    SAWOMA LANU GILALA
    BERIHAN DENA PATI
    POHOTTUWA BALAYA DANNE NAĐA?

  4. චන්ඩි මල්ලි says:

    ලොකු දෙයක්. නැත්නම් ආයෙම වතාවක් අපි රැවටෙන්න තිබුණා.

  5. Trumph says:

    Very good. If any instability occurred, again those robbers comes in to the scene and trying to be patriots to get the power

  6. gamarala says:

    රනිල් සිරිසේන කකුළුවෝ ” දිය කෙළින්නේ ‘හැළිය’ රත් වෙනකම් ද?”

  7. gadol says:

    ළිප ගිනි මොලවන තෙක් දිය සැළියේ සැපයක් යැයි රනිල් සිරිසේන කකුළුවා දිය කෙළියේ

  8. Gayantha says:

    නයකයෝ දෙන්නෙක් ඉන්න බෑ. මහින්ද මේක කීප සෑරයක්ම කිව්වා.
    එකයි මේ ඔක්කොම අවුල් රට පුරම.

Main News