මෛත‍්‍රී-UNP-TNA තීරණාත්මක හමුව සූදානම්..

November 30, 2018 at 2:10 pm | lanka C news
මෛත‍්‍රී-UNP-TNA තීරණාත්මක හමුව සූදානම්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණ, දෙමල ජාතික සන්ධානය අතර සාකච්චා සදහා අද පස්වරුවේ වේලාව වෙන් කර ඇත.

ඒ අනුව දෙමල ජාතික සන්ධානය පස්වරු 06.00ට ජනාධිපතිවරයා මුණ ගැසෙන අතර එක්සත් ජාතික පෙරමුණ පස්වරු 07.00ට ජනාධිපතිවරයා මුණ ගැසෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබේ.

28,527 Viewers

6 Comments to “මෛත‍්‍රී-UNP-TNA තීරණාත්මක හමුව සූදානම්..”

  1. Asitha says:

    Elephants and Tigers are getting ready to form a new government..Now expect the greatest betrayal done for the majority sinhalese as this UNP Traitor has promised federal state in the new constitution to be brought to parliament in Feb.18..Given this scenario I think all sinhalese who support the UNP will be considered as traitors.

  2. රත්නසේන says:

    ගේම වෙන පැත්තකට හරවන්න ප්ලැන් එකක්, – සිරිසේන උන්නැහේ දැන් ඇනගෙන ඉන්නේ – ආර් සම්බන්ධන්ව අගමැති කරන්නයි සුදානම් වෙන්නේ! – මහින්ද මහත්තයා මේ වෙලාවේ ස්ථිර තීරණයක සිටිය යුුතුයි!

  3. chandapala says:

    හුරේ !! අලි-කොටි සන්ධානයට ජයවේවා !!!!!!!!!!!

  4. U.N.J.V.P says:

    Mekata ara Jada Jepi Balloth ekathuwunanam thawath hondai.

Main News