මෛත‍්‍රී සමග මහින්ද පොහොට්ටු සන්ධානයෙන් මැතිවරණයට..

September 7, 2017 at 9:20 am | lanka C news
මෛත‍්‍රී සමග මහින්ද පොහොට්ටු සන්ධානයෙන් මැතිවරණයට..

ඉදිරි මැතිවරණයන්ට මුහුධු දීම සදහා පොහොට්ටුව සමග නව දේශපාලන සන්ධානයක් කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද නෙළුම් පොහොට්ටුවට එන්න ඉඩ ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

කොළඹ නගර මධ්‍යයේ පිපී ඇති විශාල නෙළුම් පොහොට්ටුව මෙන් නෙළුම් පොහොට්ටු රට පුරාම ඉදිරියේදී පිපෙනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.


43,173 Viewers

17 Comments to “මෛත‍්‍රී සමග මහින්ද පොහොට්ටු සන්ධානයෙන් මැතිවරණයට..”

  1. yaldewi says:

    eyawa nam ekathu kara gatte nethi unata kamak ne neda

    • sama says:

      Yes, we dont want “Appa Sira” you too should never trust him again sir, remember? he cheated not once but twice. PS Do Not Forget That !!

    • janaka says:

      අපෝ මහින්ද මතිදුනි මෙන්න කිව්වා ඔය වගේ පස්සෙන් ඉඳලා පිහියෙන් අනින කොලිටි නැති මිනිස්සු නම් ඔය පක්ෂයට එකතුකරගත්තොත් අපේ චන්දය නම් ලැබෙන්නේ නෑ .
      වැදගත් පවුල්වලින් පැවත එන හොඳ ගතිගුණ තිබෙන උගත් අය මිසක් හැම පැත්තෙන්ම බාල මිනිස්සු ඔය පක්ෂයේ නායක කම් වලට ගන්න එපා

      • Open mind says:

        එතකොට ඔය පිළිගන්න බලා ගෙන ඉන්න අර ඇමැති 12 දෙනා……..පවු ……අහිංසක අපේක්ෂා

        • indika says:

          කතාව ඇත්ත පහත් පවුලකින් ආපු එවුන්ට තමන් සහ තමන්ගේ පවුල යන තැනින් එහාට රට ජාතිය ආගම ගැන කැක්කුමක් නෑ මොකද බඩට කන්න නැතිව මයියොක්කා අලෙ කාල හැදිච්චි කොලනි පවුල් වල එකාලට හැමතිස්සෙම හිතේ වැඩකරන්නේ අර උන් ජිවිතේ මුල්කාලේ ඇතිවුණු හීනමානය ,ඉතින් එහෙම එවුන්ට යම් තනතුරක් ලැබුනම උන්ට එක මහමෙරක් වගේ ඒ වෙනුවෙන් උන් ඕනෑම ජඩ වැඩක් කතා වැඩක් කරාවි මොකද ඒවගේ පවුල් වල එවුන්ට වැදගත්කමක් නැති නිසා .රකින්න ගවුරවයක් නැති නිසා රකින්න පරම්පරා නාමයක් නැති නිසා

  2. Dr Lakshman Fernando says:

    LOVELY & FANTASTIC
    .

  3. Desmond Fernando says:

    Pissuwe honda eka. Peradunanam 6′ yata kiyapu miniha jeewitheta ekathu weida.
    Dennam lede wediwela wage

  4. sura says:

    බලාගෙන, සමහරු නෙළුම් පොහොට්ටුව එයාලගෙම කර ගනී ද දන්නෙ නෑ.

  5. koma says:

    dan num hodatama pissu

  6. shan says:

    ලබන අප්‍රෙල් වෙනකොට නෙලුම් පොහොට්ටු දෙකම පිපුනොත් මරු…

  7. Somasiri says:

    Hari Hari balamuko ???

  8. Saroja says:

    My3 kiyanne hena gediyak kiyala me manussayata therenne nadda? Meya ekka ganudenukaloth mahindata antha parajayak. Ranilage gata thamai me mahinda ewa gedi pitin gilina ekane wade.Sirisena innawa kiyanne balu ballekwath chande denne naha kiyana ekane.

  9. Norata Eka says:

    Then we are OUT….

  10. Sudda says:

    Pohottuwa Kese Wethath Minihata “Mala” Nam Panala Kiyala Penawa …

  11. Lansa says:

    Pogottuwa passe thiyala arai
    Balagena

Main News