මෛත‍්‍රී සමග යාළු වී ශ‍්‍රීලනිපය සමගි කරන්නැයි මහින්දට බලවත් රටක් දන්වයි.. මහින්ද-මෛත‍්‍රී සෘජු සාකච්චා සූදානම් කෙරේ..

June 4, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
මෛත‍්‍රී සමග යාළු වී ශ‍්‍රීලනිපය සමගි කරන්නැයි මහින්දට බලවත් රටක් දන්වයි.. මහින්ද-මෛත‍්‍රී සෘජු සාකච්චා සූදානම් කෙරේ..

ශ්‍රීලනිපයේ ඇතිව තිබෙන දේශපාලන වියවුල අවසන් කිරීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර මුහුණට මුහුණ හමුවක් සූදානම් කිරීමට ශ‍්‍රීලනිප ආණ්ඩුවේ හා විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම් සාකච්චා අරඹා ඇත.

ශ්‍රීලනිපය සමගි කිරීම සදහා වන සාකච්චාවන්ට එක්‌ වන්නැයි බලවත් රටක්‌ ද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලීමක්‌ කර ඇති බවද වාර්තා වෙයි.

දෙපාර්ශවයේම මතය වී ඇත්තේ ඉදිරි මැතිවරණවලදී අර්බුද විසදාගෙන ශ‍්‍රීලනිපය තනිව තරග කළහොත් විශාල ජයග්‍රහණ ගත හැකි බවයි.

26,747 Viewers

32 Comments to “මෛත‍්‍රී සමග යාළු වී ශ‍්‍රීලනිපය සමගි කරන්නැයි මහින්දට බලවත් රටක් දන්වයි.. මහින්ද-මෛත‍්‍රී සෘජු සාකච්චා සූදානම් කෙරේ..”

  1. Aba says:

    Is it the Peoples Republic of China?

    • ඇත්ත says:

      එකතු වෙලා රට කෑමට සූදානම් වෙමු…
      වෙන් වෙලා කන්න අමාරැයි වගේ……

  2. nimal says:

    LANU KANNADA HADANNE ???

  3. Critic says:

    Who says that SLFP is only solution for every problems of this country? Let that so called party to go to the Hell! Form a new party and let the country forward!

  4. patiya says:

    පිටිපස්සෙන් පිහියක් තියාගෙන ඉන්න මිනිහෙක් එක්ක මොන මිත්‍රකම්ද?

  5. shantha kuru says:

    people will not trust sirisena any more mr president there for analys that too –

  6. yasmin says:

    Ane epa, Rajapaksa epoooooo. Horu neti SLFP eka hodai

    • asaranaya says:

      දිවෙන් දිව තියාගත්තත් මයිතූනයා තුට්ටුකට විශ්වාශ කරන්නබැහැ,අවුරුදු තුනකට කලින් ආප්පේ කාලා මූ මාරු වුණු හැටි මතක නැද්ද මහින්ද මහත්තයෝ

      • sayumi says:

        හරියට හරි අසරණයා මේ දුර්ජන පඹයා ගිය මැතිවරණෙ දිනන්නත් මහින්ද මහත්තයා එක්ක එකතුවෙලා කල දේ අපිට අමතක නෑ. මේපාර ඒවා හරියන්නේ නෑ. අලියා එක්ක කොරලා පෙන්නෙන එකයි ඇත්තේ ආණ්ඩුව.කුමන්ත්‍රණ කරලා මහින්ද පාලනය පෙරලුවේ එකටනේ.

  7. BARCARDI says:

    MS is a passive person not a active one.

  8. siraa says:

    Onema neehe… Paaharaya

  9. Fyhg says:

    Maha paksha dekama ekai.. mahinda gotata gauravaya hemadaamath thiyenawa. Hebey mahinda ey rishad ge wilpattu game allow kale? Sulu jasthika chanda handa neda? Koy maha psksheta gehuwath sinhala chanda balaya shuunyay! JVP ekata denneth ne, JHU ekata denneth ne.. api sulu jaathiyak widihata hithanna kaale awilla… nayakatheayak avashyay… wadaama gelapena sinhala sulu pakshayata chandaya demi…

  10. බන්ඩා says:

    මහින්ද දවල් වැටුන වලේ රෑ වැටෙය් කියල මම නම් හිතන්නෙ නැහැ.

  11. Bandula says:

    මේ පාර ගියොත් අපි නෑ.,,,,,,හොදට මතක තියා ගන්න

  12. anslam says:

    Dear golden MR do not talk with him and do not join hand with him if you do so we will leave you……..

  13. රාහුල කොලුවා says:

    ඡනවාරි 8 මං පැරදුනානං ඉන්නෙ අඩි හයක් පොළව යට කිව්වා නේද…? දැන් දෙන්නා ආයේ එක්කහු වෙලා කොහාටද යන්න හදන්නේ…?

  14. DAYA says:

    වසර තිහකට ආසන්න කාලයක් කොටි ත්‍රස්තයන් අගාධයට හෙළන ලද අපේ රට 2009 දී එම ව්‍යසනයෙන් නිදහස් කරගෙන ඉතා ක්‍රමානුකූල සැලසුමකට අනුව දියුණු රටක් බවට පත් කිරීමේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යද්දී, 2015 ජනවාරි 8 වෙනිදා කුමණ්ත්‍රණකාරී ලෙස එම රජය පෙරළා දමා අටවා ගන්නා ලද ඊනියා යහපාලන රෙජිමය ඉතා කෙටිකාලයකින් මහජන උදහසට ලක්වෙමින් පවතී. එබැවින් මොවුනගේ ජඩපාලන මඩ ගොහොරුවට මහින්ද රාජපක්‍ෂ මහතා හවුල් කරගෙන එතුමාව ද විනාශ කිරීමට ඉතා උපක්‍රමශීලීව මේ ජඩපාලනය ගෙනයන රහසිගත උගුලකි. ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂය විනාශ කිරීම ඊළඟ පියවරය. මෙම ඊනියා බලවත් රට කවුරුන් වුවත් එහි තිරය පිටුපස මෙම ජවනිකාවේ ප්‍රධානියා ජඩපාලන වරදාන හිමියෙක් ද යන්න සැකසහිතය.

  15. lalith says:

    ආප්පයා කල තිරිසන් වැඩෙන් මුලු රටම විනාශ උනා දැනට රට පාලනය කරන ගොන් රැල රටටම සාපයක් තමන්ගේ බඩ ගැන හිතන අවසථාවාදියන් රටට උවමනා නැහැ උන්ට නැවත මහජන වරම් ලැබෙන්නේ නැහැ උන් හදනනේ නැවත ඔබ සමග එකතුවී නැවත මති ඇමති වෙන්නයි ඔබට සහ ගෝටාට තියෙන මහජන ගෞරවය රැකගන්න මොන පක්‍ෂ නැතත් පොදුපෙරමුනට එය කලහැකියි නැවත ඔබට සහ රටට ජය ලැබෙනවා ලැබෙනවාමයි

  16. M de silva says:

    President MR – please don’t trust Sirisena. He is trying to use you again for him to be in power.
    If possible you can do another APPA game for him. Hopeyou won’t get caught to his dirty tricks.
    May the Triple gem be with you MR.

  17. Aurora says:

    සිරිසේන මහලේකම් කමට ඉල්ලපු වෙලේ චන්ද්‍රිකා SB ව දාල සිරිසේනව පරාදකලා. මහින්ද ඔහුව මහලේකම් කරලා රටේම බලවත් ඇමැති කමක් දීල තමන්ගේ පළාතේ රජෙක් වගේ ඉන්න සියලු අවස්ථා හදල දුන්න. සහෝදරයෝ ලවා සියලු නීති කඩමින් ජඩකම් කරමින් හම්බකරගෙන කෑ පතේ පහරන අසම්මජ්ජති තමුන්ගේ ගති ලක්ෂණ අනුවම මහින්ද විතරක් නෙවෙයි මුළු ජාතියම පාවල දී රටේ ආර්ථිකය බින්දුවටම බැස්සුවා. JR චන්ද සිතියම අකුලනවා කියුවට මූ ඒක රෝල්කරලා දෙපරැන්ද අස්සේ ගහගෙන ඉන්නේ. මූ චන්දෙට පන බයයි. මේ බොරුකාරයට චන්දෙ දෙන්නේ තවත් බොරුකාර කාලකන්නි විතරයි. උන් 0.0001% කට වඩා රටේ නැහැ. ඒ නිසා මේ ද්‍රෝහියගේ කාලේ තව ටික දිනකින් ඉවර උනාම අපේ රට අපිම බේරා ගනිමු. එක එකාගේ ලනු නොකා අපේ පොහොට්ටුව රැක ගනිමු. මේ රටේ මිනිස්සුන්ට SLFP දේශපාලන පක්ෂෙට වඩා අපේ රට වටිනවා. සිරිසේනට පක්ෂේ තියනවා චන්ද නැහැ. මහින්ද සිරිසේනත් එක්ක එකතු උනොත් මහින්දටත් චන්ද නැහැ. මොහු රටට එතරම් පිළිකුල්.

  18. ෴හෙළයා෴ says:

    මේ වනාහී යහපාලනය නම් කරුමක්කාර ආණ්ඩුකරණයට හිසරදයක්ව පවතින දේශප්‍රේමී බලවේග විනාශ කරන්නට ඇටවූ බටහිර හා ඉන්දියානු සම්මිශ්‍රණයක අදිසි හස්තය ක්‍රියාත්මක වීමකි.මැතිවරණ කල් දමමින් කල් මරනා නොහැකියාවෙන් සපිරි පාලකයින් අවමානයෙන් මුදවා ගන්නට කරන ලද උප්පරවැට්ටියකි.රට බේරා ගත් රණ විරුවන් හා දේශපාළණ නායකත්වය අවමනට ලක් කරමින් කල දුටු කල වල ඉහ ගන්නා කශේරු ස්ථම්භයක් නොමැති රූකඩයින් බලයේ හිඳුවා ගැනීමේ මුවාවෙන් රචිත මේ නාට්‍ය පිටපත රඟ දැක්වීමට ඉඩ නොදීම දේශ හිතෛෂීන්ගේ වග කීම වන්නේය​.ශ්‍රී ලංකාව වැනි කුඩා රටක දේශපාළණ පක්‍ෂ භේද භින්න කර අස්ථාවර රටක් ලෙස තබා ගැන්ම බලවතුන්ගේ අභිප්‍රාය බව අප අවබෝධ කර ගත යුතුය​.ඉතිහාසය පුරාම සිදු වූයේද එයයි.එය ඔවුනගේ සතුටට කරුණක් මිස අසතුටට කරුණක් නොවේ.එසේ තිබියදී හදිසියේ පහල වූ මේ මහා කරුණාව දෙස බැලිය යුත්තේ හතර අතම සිතා බලාය​.මේ මර උගුලේ දේශ හිතෛෂී ජන කණ්ඩායම් හසු වුව හොත් හෝ යම් හෙයකින් හසු කර ගත හොත් එය ශ්‍රී ලංකාව නම් දූපත අන් සතු වීමේ මූලාරම්භයද වනු ඇත​.බලවතුන් විසින් නිර්මාණය කරන ලද ඊනියා නායකයින් ඔවුනට රිසිසේ නම්මා ගැනීමට නොහැක්කේ දේශ හිතෛෂී බල වේගයන්ගේ පණ නල තාමත් ගැහෙන බැවිනි.මේ වනාහී ඒ ප්‍රාණය නිරුද්ධ කර අභිලාෂයන් ඉෂ්ඨ කර ගැනීමට දරනා නින්දිත වෑයමකි.

  19. Rohan says:

    In politics no friends or no enemies forever !

  20. mali says:

    If mahinda go for talk with sira people should send this man also home get someone else as their leader.We do not need a leader who has no stern policies.This to get rejected people into power again under the banner of pohottuwa.Now people are ready to vote for people who represent country religion and nation.We do not want slimy people like sira mangala and chandrka who are traitors of this country.

  21. Micro Man says:

    ඔය කිව්වට අපේ මහින්ද මහත්තයා සිරිසේන උන්නැහැ එක්ක එකතු වෙන්න යන්නෙ නැහැ ආය.අපේ සී නිවුස් අයියලා මුලින්ම අපිට පොඩි Shok එකක් දීලා තමයි හරි නිවුස් එක දෙන්නෙ. 🙂 සිරස්තලය දැක්කම නම් හිතෙන්නෙ දැන් ඉතින් ඔක්කොම හබක් කියලා.එහෙත් ඇත්තටම එහෙම වෙන්නෙ නැහැ. 🙂 අපේ මහින්ද මහත්මයා අපිට විශ්වාසයි.එතුමා පසුගිය පෙබරවාරී මාසයේදී කිව්වනේ මේ ආණ්ඩුව ගෙදර යවලමයි නවතින්නෙ කියලා.ඉතින් සිරිසේන උන්නැහැ එක්ක එකතු වුණොත් කොහොමැයි මේ ආණ්ඩුව ගෙදර යවන්නෙ.

    • sayumi says:

      මේ දුර්ජන පඹයා ගිය මැතිවරණෙ දිනන්නත් මහින්ද මහත්තයා එක්ක එකතු උන හැටි අපිට අමතක නෑ.චන්දෙ ඔන්න මෙන්න කියලා ‘දිනුවත් අගමැතිකම දෙන්න නෑ’ කියලා තමන්ගේ පක්ෂේ පාවා දීල හොර අලි එක්ක ආණ්ඩු හැදුව හැටි අපිට අමතක වෙන්නේ නෑ. මොන රට කිව්වත් ඕවා හරියන්නේ නෑ.ඔව්වා කරන්න ගියොත් වෙන්නේ මහින්ද මැතිතුමාටත් මිනිස්සු චන්දෙ නොදී ඉන්න එක තමයි. එනිසා කවදාවත් ඕක සිද්ද වෙන්නේ නෑ.

      • Micro Man says:

        sayumi සොයුරිය කාලෙකින් දැක්කෙ.. 🙂 ගංවතුරෙන් අවුලක් වුණේ නැතිද..? අපේ jayamal එහෙමත් කාලෙකින් දැක්කෙ නැහැ.අසරණ යළුයා නම් ඉඳලා හිටිලා දකිනවා.

        ඔබ හරි.සිරත් එක්ක අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිඳු රාජ්‍ය ගණුදෙනුවක් පවත්වනවට අපි කැමති නැහැ.ඒක එදා වගේම අදත් නොවෙනස්ව පවතිනවා.ආප්ප කලා පැනපු එකත් එක්ක තවත් මොන සාම ගිවිසුම්ද.යමපාලනය ආපූ දවසෙ ඉදන් මේ රටට සිදුවන කරදර වල අඩුවක් නම් නැහැ.ඉතින් එවැනි සාපයක් සමඟ එකතු උවහොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒ ශාපයටම අසුවේවි.

  22. අනාථ ජනයා says:

    මෙක මහින්ද පිල නැවතත් අන්දන්න කරන කූට උපක්‍රමයක් බව ඉතාම පැහැදිලියි. Ngo කුක්කෝ හරහා joint western n indian කුමන්ත්‍රණ කාරී වැඩක්. සිරිසේන තබ දොයිතුවකට විස්වාස කරන්න බැරි කිසිම මනුෂ්‍ය ප්‍රතිපත්තියක් නැති බොරු කාරයෙක්

  23. minimuthu says:

    පාවාදෙන්නා ලංකරගැණීමට තරම් නුනුවණ කමක් මහින්ද මහත්මා කරයි කියා හිතන්න අමාරුයි. නමුත් ලංකාවෙ දේශපාලනය මේකනම් රටට දෙවියන්ගේම පිහිටයි.
    හෙට මාව ජනාධිපති කෙරුවොත් මම නුඹව අගමැතිකරනවා කියා රනිල්ව අගමැති කළා වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ මොන රටේද? එතනින් එහාට රට ගෙනියන්නේ ජනාධිපති නොව පරන්ගි ගැති රනිල් බව දැන් කාටත් තේරෙනවා ඇති. මේ සියල්ලටම වගකිවයුත්තේ මෛත්‍රීපාල උන්නැහැ බව මහින්ද මහත්මා හොඳින්ම දැනගතයුතුයි.

  24. KAMAL says:

    ම්හින්ද ම්හත්මයො ඔය අප්පයා මුලු ලොවට පෙනෙන්න ඔබතුමායටිපතුල ලෙවකාලා සමාව ඉල්ලුවත් අපී ම්හජනයා ගෑන සිතලා ඔකාත් එක්ක පඉරු පාසනම් තියා ගන්න එපා. ඔබ තුමාට දිගාඌ අත්වෙවි.

    අපී ම්හජනයා ගෑන සිතලා ඔකාත් එක්ක පඉරු පාසනම් තියා ගන්න එපා.

    අපී ම්හජනයා ගෑන සිතලා ඔකාත් එක්ක පඉරු පාසනම් තියා ගන්න එපා

    අපී ම්හජනයා ගෑන සිතලා ඔකාත් එක්ක පඉරු පාසනම් තියා ගන්න එපා

    ඔබ තුමාට දිගාඌ අත්වෙවි.

  25. Hemantha says:

    මුලින්ම මය්තුනයා SLFP සබාපති කම අත් ඇරිය යුතුයි. මහින්ද මැතිතුමා ට එම තනතුර ලබාදිය යුතුයි . සාකච්චා සදහා මුල්ම කොන්දේසිය එයයි .

Main News