මෛත‍්‍රී සමග සන්ධාන උගුලේ යලි වැටෙන්න එපා.. ඔහු විශ්වාස නෑ..- ඒකාබද්ද මන්ත‍්‍රීවරු මහින්දට කියති..

October 3, 2018 at 3:25 am | lanka C news
මෛත‍්‍රී සමග සන්ධාන උගුලේ යලි වැටෙන්න එපා.. ඔහු විශ්වාස නෑ..- ඒකාබද්ද මන්ත‍්‍රීවරු මහින්දට කියති..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දේශපාලන එකගතාවක් ඇති කර ගැනීමට යන්නේ නම් විශ්වාසය පිළිබද ප්‍රශ්නය සැලකිල්ලට ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් කර ඇති බවට එම පාර්ශ්වයේ සාමාජිකයන් කීප දෙනකු මේ දින වල මහින්ද පාර්ශ්වය අතර පණිවුඩ හුවමාරුවක යෙදී සිටිති.

එහි නායකත්වය ගෙන ඇත්තේ එස්.බී. දිසානායක මහතායි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මහ මැතිවරණයේදී ක්‍රියා කළේ එජනි සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් නොවන බවත් ඔහුගේ විශ්වාසය පිළිබද ප්‍රශ්නය බරපතල ලෙස මතු වී ඇති බව එකී මන්ත‍්‍රී පිරිස හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

8,449 Viewers

13 Comments to “මෛත‍්‍රී සමග සන්ධාන උගුලේ යලි වැටෙන්න එපා.. ඔහු විශ්වාස නෑ..- ඒකාබද්ද මන්ත‍්‍රීවරු මහින්දට කියති..”

  1. Nandasoma says:

    වසර 3 කටත් වැඩි කාලයක් තිස්සේ රටම විනාශ කළේ මෛත්‍රී රනිල් පාලනයයි……!

    එම වගකීම ඔවුන් ඔවුන්ම භාර ගත යුතුය……!!

    මෛත්‍රී සමග එකතු වීමෙන්, එහි වගකීම මහින්ද මහතාටද හිමි විය හැකිය…….!!!

    රටට සිදුවන විනාශය වැළැක්වීමේ අරමුනින් එක් වීමක් සිදු වන්නේ නම්, කලින් තීරණය කලා මෙනම කිසිදු වගකීමක් හෝ කොන්දේසියකින් තොරව, රජය වෙනස් කිරීමට මෛත්‍රී කටයුතු කළ යුතුය…….!!!!

    • සිංහල කොන්ග්‍රස් says:

      පලාත් පාලන චන්ද කාලදෙි ම‌ෙ‌‌ෙත්‍රි ට තිබුන චන්ද ප්‍රමාණය වත් අද ඔහුට නැහැ. බයිල කිව්වට දුමිය අමරය වැන්නන් එක දන්නවා. උන් නිසි ව‌ෙලාවට එජාප යට පනින බම සිරා න‌ොදැන ඉන්න විදියක් නැහැ. මහින්දට එකතුවීම හැර සිරා ට ව‌ෙන විකල්පයක් නැහැ. සිරා හා එක් වන්නට ප්‍රථම සිරා ග‌ෙ බල/විස දත් ගලවන ක්‍රමයක් හ‌ොයා ගත යුතුය්.

  2. Malapuk says:

    True. Plz don’t trust this gamarala.

    • Asaranaya says:

      රෑවැටුනු වලේ දවලුත් වැටෙන්නද යන්නෙ,
      ආප්පයාගෙ සෙප්පඩ විජ්ජාවලට අසුනොවන්න, අම්මට අහාවල් එක කොරොනවා මිසක්, දිවෙන් දිවගාගෙන හිටියත් ආපපයා විශ්වාශ නොකරන්න., ඒක රටට සෙතක්

  3. Ranarala says:

    sirisenata uwamana mahinda nissabda kara ranila lawa batahirata one de karantai. sb allagena meka thama karanta yanne. mahinda mewata rewatenne epa epa epa.

  4. chandapala says:

    ඔය සිරිසේන දගලන්නේ මහින්දගේ පිහිටෙන් නැවත ජනපති වෙන්නයි. සර්පයා සර්පයාමයි . නැවත උගුලේ අසුනොවෙනු.. අනාථ
    වේච්ච සිරිසේනට යන එන මං නැතුවයි ඔය උප්පරවැට්ටි ..

  5. ගමරාල says:

    ගමරාලගෙ නැට්ටෙ එල්ලිල දිවිය ලෝකෙ යන්නද ලැහැස්තිය? අන්තිමට අපායෙ තමයි නවතින්න වෙන්නෙ. ඔබතුමාට මෙතෙක් කල් තිබුන ගෞරවයත් ඉතුරු වෙන්නෙ නැහැ. අපේ ඡන්දත් නැහැ.

  6. සීගිරි says:

    මේ බටහිර යටත් විජිතයේ අවසානයයි !!!!
    එයට වැළඳී ඇති මාරාන්තික අතීසාරයට රාජපක්ෂ තවත් අම්බුඩයක් පමණි !!!
    අතීසාරයට පිළියමක් ලෙස ගොඩ වෙද්දු රැලක් එකතු වී 2015 ජනවාරි රාජපක්ෂ අම්බුඩය ගලවා මල්ටි කලර් රනිල්-මෙෙත්‍රි අම්බුඩය ගැසූහ.රෝගය එන්න එන්න දරැනු විය.
    අද තවත් ගොඩ වෙද්දු රැලක් නැවතත් සෝදා වේලා ගත් රාජපක්ෂ අම්බුඩයෙන් ලෙඩේ නිට්ටාවට සුව කල හැකි බවට මතයක් මවමන් සිටි.

    • Wikramabahu says:

      සීගිරි, 2015 american salli aragena jvp balloth mahinda parajaya karala, dan devana meheyumaka niratha wenava. rata goda danta puluwan rajapaksalatama thama. eeta passe jvp ta minissu kemathi nam balayata enta puluwan. ethakpta ohetath puluwan unta upades deela monawa hari karawaganta. hebei ithin a wana wita akath ithuru weida danne ne.

  7. Nim says:

    MAHINDA JANADIPATHI THUMANI
    APPAYA, SB WAGE WUN
    VISWASA KARANDA APAAA.
    JANATHA WA KEREHEE
    VISWASA YA THABANNA.

  8. Hari says:

    Sirisenata Mahinda viswasa naha, Mahindata Srisena viwasa naha, Mekai Kathawa MAY OKKOMA APETA VISWASA NAHA

  9. රෑ වැටුණු වලේ දවාලෙත් වැටෙයිද මහින්ද? says:

    රෑ වැටුණු වලේ දවාලෙත් වැටෙයිද මහින්ද? පව්ලගේ නම් කමක් නැහැ…ආප්පයාගේ?

  10. Saroja says:

    My3 karanne Ranilage sata kapata ugul Mahindata atawana eka. denna boruwata depaththata ada ada hamoma gonata andawanawa.

Main News