මෛත‍්‍රී හයක් හිටියොත් 2021 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ ස්ථිරයි…

January 12, 2018 at 1:20 pm | lanka C news
මෛත‍්‍රී හයක් හිටියොත් 2021 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ ස්ථිරයි…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර හයක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලහොත් 2021දී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තරග කල හැකි බව නීතීවේදීන් විසින් රාජපක්‍ෂ මහතාට පෙන්වා දී ඇත.

19 සංශෝධනය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බල නෙපාන්නේනේ යම් සේද මහින්ද රාජපක්‍ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන මෙරට සිටි ජනාධිපතිවරුනටද එම සංශෝධන බල නොපානු ඇති බව ඔවුනගේ මතයයි.

19 වන සංශෝධනය සම්මත වූවවායින් පසු තත්වයන් පමණක් ඉන් ආවරණය කෙරෙන්නේ යයි උපරිමාධිකරනයේ නිගමනය වුවහොත් රාජපක්‍ෂ මහතාට කිසිදු ගැටළුවකින් තොරව නැවතත් ජනාධිපතිවරණයට තරග කල හැකි ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් රාජපක්‍ෂ මහතාගේ අදහස වී ඇත්තේ 19 සංශෝධනයෙන් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර පහක් වීම ස්ථිර බවයි. තමනට තවත් වරක් තරග කිරීමට අවස්ථාවක් ලදොත් ඒ ගැන පසුව සලකා බලන බවද ඔහු සදහන් කර තිබේ.

23,687 Viewers

13 Comments to “මෛත‍්‍රී හයක් හිටියොත් 2021 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ ස්ථිරයි…”

  1. චම්පා says:

    මහින්දප මහත්තයා ඔබතුමා දිනන අශ්වයෙක් නෙවෙයි. බැසිල් සර් අපට ඕනේ.

    • Suba Anagathayak says:

      Dear Champa, Do not know whether you are a female or not. Anyway, can I send you a ‘vibrator’?

    • මයිතුනයා says:

      මේකි දැන් කෙලින්ම සිරිසේනට කඩේ නොයා වක්‍රව සිරිසේනට කඩේ යනව රෙදි නැතුව​?

  2. Power says:

    ඔබතුමාගේ කාලේ ඉවරයි . ඇති

  3. sara says:

    ඒ චන්දේ තිබ්බෝත්නේ, චන්ද මොනවත් නෑ මෛත්‍රී 2026 දක්වා ජනාධිපති ඔටෝම.

  4. Sisira says:

    මෛත්‍රී අවරුදු 6ක් හිටියොත් අයෙත් මහින්ද ජනාධිපති වෙනවා. මොකද ඊ ළඟ මහ චන්දෙන් මහින්ද 2/3 ගන්න එක මේ ආණ්ඩුව පීචන් වෙන විදියට සක්කරයටවත් වලක්වන්න බැහැ. ඒ කියන්නේ 20 වන සංශෝදනයක් ඇවිත් මහින්ද නැවත ජනපතිවරණයට එනවා. එක වලක්වන්න නම් මෛත්‍රී අවරුදු 5න් ජනපතිවරණය තැබිය යුතුමය. එතකොට එන්නේ ගෝටාභය.

  5. කරුනා says:

    රුපියල් 5,000 නෝට්ටු වලින් නෙමේ රුපියල් 100 නෝට්ටු වලින් කථා කරන්න. මොකද ඔයගොල්ලන්ට වගේ හැමෝටම සල්ලි නැහැනේ රුපියල් 5,000 නෝට්ටු වලින් විටදම් කරන්න. ඒක නිසා එදිනෙදා අපි හැමෝම භාවතා කරන රුපියල් 100 නෝට්ටු වලින් මේ මහා හොරකමේ ප්‍රමානය ගැන කථ කරමු.

    ඉස්සෙල්ලාම රුපියල් ට්‍රිලියනය කියන්නේ කොතරම් මුදල් ප්‍රමානයක්ද යන්න විමසා බලමු.

    රුපියල් 100 නෝට්ටු වලින්
    රුපියල් මිලියන 1 = රු. 100 x 10,000 = රු. 1,000,000
    රුපියල් බිලියන 1 = රු. මිලියන 1,000 = රු. 1,000,000.000
    රුපියල් ට්‍රිලියන 1 = රු. බිලියන 1,000 = රු 1,000,000,000,000

    රු. 10,000 කියනනේ රු. 100 කොල වලින් අඟල් 1/2 යක් උස මිටියක්
    රු. මිලියන 100 = pallet 1 ක ප්‍රමානය
    රු. බිලියන 1 = pallets 1 ක ප්‍රමානය

    අඩි 20 කන්ටේනර් එකකට pallets 20 වදිනවා.

    රු. බිලියන 2 ක් තැන්පත් කරන්න අඩි 20 කන්ටේනර් 1 අවශ්‍යයි
    2015 පෙබරවාරි මස 27 දින බැදම්කර ගනුදෙනුවෙන් පමනක් හොරකම් කරපු ප්‍රමානය
    රුපියල් බිලියන 12 යි.

    ඒ කියන්නේ අඩි 20 කන්ටේනර් 6 ක දාන්න පුළුවන් මහ සල්ලි කන්දරාවක්.

    යහපාලන ආණ්ඩුවේ අගමැතියි, මුදල් ඇමතියි, මහ බැංකු අධිපතියි අනිත් හොර නඩයයි එකතුවෙලා 2015 පෙබරවාරි මස 27 දින ගනුදෙනුවෙන් පමනක් මහා බැංකුවෙන් හොරකම් කරල රටට වෙලා තිබෙන අවම අලාභය රුපියල් බිලියන 12 යි.

    ඒ කියන්නේ රුපියල් 250 කින් පස්දෙනෙකුගෙන් යුතු පවුලකට එක්වේලක් උයාගෙන කන්න පුළුවන්නම් මිලියන 21.3 වන රටේ සමස්ත ජනගහනයටම තුන්වේලම දවස් 07 ක් එනම් සතියක් කන්න දෙන්න පුළුවන් මහා මුදල් කනදරාවක් තමයි එක්සත් ජාතික පක්‍ෂය එක පැය කීපයකින් මහ බැංකු මංකොල්ලයෙන් උපයල තිබෙන්නේ.

    නියෝජ්‍ය මුදල් අමාත්‍ය ලක්‍ෂ්මන් යාපාට අනුව යහපාලන ගජ මිතුරු සංසදය විසින් 2015 සහ 2016 වසරවල නිකුත්තල සියළු බැඳුම්කර වලින් රටට වෙලා තිබෙන පාඩුව එනම් එක්සත් ජාතික පක්‍ෂය විසින් මහ දවාලේ මහබැංකුවෙන් හොරකම් කරල තිබෙන මහා මුදල් සම්භාරය රුපියල් ට්‍රිලියන 1ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 1000. එනම් රුපියල් කෝටි 100,000.

    ඒ ප්‍රමාවන අඩි 20 කන්ටේනර් වලින්නම් කන්ටේනර් 500 ක දාන්න පුළුවන් මහා මුදල් කන්දක්.

  6. kiribanda says:

    budu ammo… mahndaa hora epooooooooooooooooooooo
    wedaberi grama sevakath epoooooooooooooooooooooo

    dennama rata keewoooooooooooooooooooooooo

  7. Sunil says:

    අනේ මෙහෙමත් බල පෙරේතයෙක්

  8. SUNIMAL says:

    ‘මගේ ධූරකාලය ස්වකැමැත්තෙන් අවුරුදු හයේ සිට පහකට අඩුකරා…..එහෙම අඩු කරපු වෙන නායකයෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ’ සිරිසේන

Main News