මොකටද ඔ්ක ඇදගෙන ඉන්නේ.. ගලවලා *****..-වටරැක විජිත හිමියෝ ජනපති කාර්යාලය ඉදිරියේදී බොදු බල සේනාවට අමු සිංහලෙන් අමතයි..

August 2, 2017 at 12:16 am | lanka C news
මොකටද ඔ්ක ඇදගෙන ඉන්නේ.. ගලවලා *****..-වටරැක විජිත හිමියෝ ජනපති කාර්යාලය ඉදිරියේදී බොදු බල සේනාවට අමු සිංහලෙන් අමතයි..

ජාතික බල සේනාවේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණේ යයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් පරිදි රෝහල් ගත කර ඇත.

උන් වහන්සේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කරමින් කියා සිටියේ තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසයි.

එම ස්ථානයට සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැමිණිමත් සමග ඇති වූයේ උණුසුම් තත්වයකි.

27,582 Viewers

14 Comments to “මොකටද ඔ්ක ඇදගෙන ඉන්නේ.. ගලවලා *****..-වටරැක විජිත හිමියෝ ජනපති කාර්යාලය ඉදිරියේදී බොදු බල සේනාවට අමු සිංහලෙන් අමතයි..”

  1. Kota diga says:

    වටකුරැ තොප්පි විජිත .

  2. සෙල්ලං සේන​ says:

    මුන්නැහේ බෞද්ධද​,මුස්ලිම්ද​?

  3. සරත් says:

    ප්‍රසිද්ධියේ සිගරට් බොන ,බෝඋද්ධ වත්පිළිවෙත් නොකරන වටරැක චීවරධාරියා උපවධි කිරීමට කාලයයි !මොහු මෙතරම් වැජබෙන්නේ අපගේ තියෙන ඉවසිලිවන්ත භාවය නිසයි.

    • ඤානසාර says:

      අනිවා අනිවා.. ඕකා සිගරට් විතරක් නෙවේ අරක්කුත් බොනවා.

      • CORBRA says:

        වහාම මේ (චීවර දාරියා) වටරැක හම්බ විජිත මානසික රෝහලකට ගෙන යන්න

  4. nilu says:

    Ape maha Saga Raju owa ganan Ganneth Naha. Unwahanse Wahanayen Bassewath Natha.
    Galaboda Aththe Ghanasara Nayaka Hamudurwanta Jayawewa!

  5. sanjaya says:

    ara sudu paatata tikka konde digata ehata mehata giye rajithage bath balaya lal hidallage. ekenma penawa oka piti passe inne kawda kiyala.

  6. Gunaruwan says:

    Me thambiyawa control karanna mechchara kal yanne ayi ?

  7. Sami says:

    New drama start for 2020 election, producers may be either sirikotha or abayaramaya

  8. Siraa says:

    Dhen thopita watareka da honda? hambayata kadee yana Kaalakanni deshapaaluwo… Shariya campus, halal, wilpaththu oya okkoma deela rata winaasa kalaa

  9. sanath says:

    Ko bebadu Gnanasara

  10. deshapremiya says:

    Me ara kona kapagaththu M.Vijithaya neda. Ballo udubiruwata kandu pahath wenne natha.

Main News