මොකා මොනවා කිවුවත් බලය බෙදනවා.. එය ස්ථිරයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

October 25, 2017 at 1:20 pm | lanka C news
මොකා මොනවා කිවුවත් බලය බෙදනවා.. එය ස්ථිරයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

කවුරු මොනවා කිවුවත් බලය බෙදීම ස්ථිර වශයෙන්ම සිදු කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ඇමති ඩිලාන් පෙරේරා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකයාද වන නිසා එම පක්‍ෂයේ නිල මතයද එය ලෙස සැලකිය හැකිය.

7,423 Viewers

16 Comments to “මොකා මොනවා කිවුවත් බලය බෙදනවා.. එය ස්ථිරයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක”

  1. Dr Lakshman Fernando says:

    Do you think that, COUNTRY is your grand mother’s PROPERTY ?

  2. Kings says:

    මේ පැරදිල ගෙදර හිටපු නරි කියන ඒව වලංගු නැහැ. කොන්ද පන නැති පාලකයට පින්සිදු වෙන්න ඉඳුල් කකා ඉඳගෙන ඕව කියන්නෙ ජීවත් වෙන්න.

    • Mahasona says:

      කාලකන්නියා බලය බෙදපන් තැමිල් නාඩුවට ගිහින් මේ සිංහලයගේ මාතෘ භුමිය ..උබලාවගේ මීහරක් පාර්ලිමේන්තුවේ සිටින නිසයි අපේ රට අගදයේ
      සිංහලයෙක්ම තමන්ගේ මාතෘ භුමිය සක්කිලි දෙමළ ජාතිවාදීන්ටපවරා දීමට දරන උත්සාහ බලව් මිනිසුනේ ..මේ හිවලාට රජකාලේ දඩුවම් දිය යුතුයි
      ඩිලාන් ඔබ අපේ රටට පිළිලයක් සාපයක් ….කොටින්ගේ කප්පන් අරන් මෙවැනි ප්‍රකාශ කරනවාට වඩා හොදයි පාරේ සිගමනේ පලයන් ලැජ්ජයි කැතයි

  3. vishnu says:

    මට පෙන්නේ මුගේ කට ලඟින් mic තියල මාද්‍යකාරයෝ හොඳ ආතල් එකක් ගන්නව

    • asaranaya says:

      මහජන චන්දෙන් අවලන්ඟු කාසියක් බඳුවූ ” වපර ඩිලෝ ” ඔහේ කලින් කිව්වේ අලුත් විවශ්තාවක් නැත්තට නැහැ කියලානෙ , දැන් යකෝ අධෝ මුකෙන්ද කතාකරන්නෙ.,
      මුන්ට බොම්බ දමන්න කලියෙන් ගිණි බටයෙන් ගිණි පිඹින්නයි තියෙන්නෙ, අල්ලගෙන පෝට් සිටි භූමියට අරගෙන ගොස් හොඳට සප්පායම් කරලා දාමු

  4. daham says:

    oo hithanawa athi me rata uge ammage …..minihage boodale kiyala.

    • SARA says:

      ශ්‍රී ලංකා ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු – බෙදුම්වාදී ව්‍යවස්‌ථාව පරදවමු

  5. MANGONENDA says:

    MEYAGETH TATTAGENA APATA SEAKAYK MATHU WENVA.

    • SAPU says:

      පින් ඇමති ගෙදර පලයන් කොටින්ගේ රූකඩයක් නොවී ලැජ්ජයි

  6. Saradiel says:

    පාර්ලිමේන්තුව ගදගහන උරුලැවා

  7. LION says:

    පින්ගොනා ඇමති වරෙන් ගමට කොසුපාර

  8. silva says:

    ane bola samalingikayoo ubata yana kala dawasa ubawath danne naha

  9. Palaan Dika says:

    Yahapalanayata kade yanna pasugiya amathi kale widesha sewa amathi hatiyata karapu horakam, dooshana adeevi kiyana bayata . Nathnam anith amathila me wage buranawada.

  10. pin amathi says:

    janatha chanden parlimenthu nogiya me pina kohomada balaya bedanna atha ussane. janathawa dilanta ekata chande dunne naha jathika layisthu we ekama eka manthri warayekuta wath ayithiyak naha janathawa wenuwen aluth wiyawasthwata atha ussanna.

  11. Gindara says:

    මුන් වගේ උන් ඉන්නකොට නම් බොම්බයක් බැදගෙන හරි ගිහින් මරගෙන මැරෙන්න හිතෙනව…

  12. FREE says:

    ඩිලා උඹ නියම පොරක්.මෝඩ චූන් ගන්න සල්ලි වියදම් වෙන්නෙ නැහැනෙ බං.උඹ ඇති වෙනකං චූන් වෙයං.වැඩිහිටියොත් කාටුන් බලනවනෙ බං.උඹේ ලොරි මූණ දාල ලොරි ටෝක් දෙනකොට ඇත්තටම පට්ට ආතල් එකක් බං වදින්නෙ.හරියට නිකන් මී හරකෙක් හාඩ්වෙයාර් එකකට ඇන ගෙන ඇන ගෙන යනව වගේ තමයි බං දැනෙන්නෙ.මාරයි,උඹ දිගටම ඔය විදියටම ඇනගෙන යමං ඩිලා.තණකොල පුන්නක්කු අපෙන්!!!!!!!!!!!!

Main News