මොණරාගල ජල අර්බුදය බරපතලයි..

May 15, 2017 at 2:15 am | lanka C news
මොණරාගල ජල අර්බුදය බරපතලයි..

මොණරාගල දිස්ත්‍රික්කය තුල මේ වන විට බරපතළ ජල අර්බුදයක් ඇති වී තිබෙන බව ඇමති විජිත් විජයමුණි සොයිසා පවසයි.

මොණරාගලදී ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම ගැටළුවට ඉක්මන් විසඳුම් වෙනුවන් නව ජල ව්‍යාපෘති කිහිපයක් හඳුන්වා දෙන බවයි.

පරිසර විනාශය හේතුවෙන් ජල ගැටළුව මෙරතරම් උග‍්‍ර වී ඇතැයිද ඔහු එහිදී කියා සිටියේය.

950 Viewers
Main News