මොරගහකන්ද ජලාශය ‘මෛත‍්‍රි සමුද්‍රය-මෛත‍්‍රි ජලාශය’ ලෙස නම් කරන්නට යෝජනා කරයි..

January 9, 2018 at 2:10 pm | lanka C news
මොරගහකන්ද ජලාශය ‘මෛත‍්‍රි සමුද්‍රය-මෛත‍්‍රි ජලාශය’ ලෙස නම් කරන්නට යෝජනා කරයි..

ඊයේ දිනයේ විවෘත කරන ලද මොරගහකන්ද ජලාශය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කරන ලද්දේ ‘කුලසිංහ ජලාශය’ නමින් වුවත් බොහො දෙනෙක් බලාපොරොත්තු වූයේ ‘මෛත‍්‍රී ජලාශය, මෛත‍්‍රී සමුද්‍රය’ වැනි නමකින් ජලාශය නම් කිරීමට බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඉදිරියේදී නියගයක් ඇති වුවත් මෙම ජලාශය නිසා ඊට මුහුණ දීමට ගොවි ජනතාවට හැකි වනු ඇති බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මොරගහකන්ද ජලාශයේ දියවර නිකුත් කිරීමේ උත්සවය අමතමිනි.

15,852 Viewers

26 Comments to “මොරගහකන්ද ජලාශය ‘මෛත‍්‍රි සමුද්‍රය-මෛත‍්‍රි ජලාශය’ ලෙස නම් කරන්නට යෝජනා කරයි..”

  1. රටවැසියා says:

    මොරගහකන්ද කියද්දී මට නං හිතට එනවා මහින්ද නම. ඔය බූත කිව්වට මිනිස්සු අන්දන්න අමාරුයි ඉතිං.

  2. vishnu says:

    සිරිකොත ඉස්සරහ පාරට ඔය නම දාන්න.
    වඩාම සුදුසු එතෙන්ටයි

    • CORBRA says:

      මහජන බදු මුදලින් සෑදු “මොරගහකන්ද ජලාශය කුමකටද දේශද්‍රෝහී ගමරාලගේ නම යොදන්නේ ?
      අපේ රට ජාතිය වෙනුවෙන් දීවි දුන් රණවිරුවකුගේ නමින් එම ජලාශය නම් කිරීම වඩාත් සුදුසුය

      • Sunil says:

        දැන්ද උඹලට මහජන බදු මුදල් කියලා මතක් උනේ කලින් උඹලා හැසිරුනේ රටේ දේවල් කෙරුවෙ රාජපස්සගෙ මුදල් වලින් වගේනෙ

        • CORBRA says:

          රාජපක්ෂ නිසයි අද උබලා නිදහසේ ජීවත් වෙන්නේ ? ගුණමකු මිනිස්සු .
          .උබලා වගේ යමපාලන දේශද්‍රෝහියන් පස්සේ යන බත්බැලයෝ නිසයි අද අපේ රට විනාශවෙලා තියෙන්නේ
          ඇත්තටම සුනිල් උබේ මොලේ මොකක්හරි අවුලක් තියනවා ..පලයන් මානසික රෝහලට

  3. බබා උක්කුන් says:

    සප්ත මහා සාගරය ගොඩට ගෙනැල්ල තිබුනත් වැඩක් නැහැ මේ කෘෂිකර්ම ඇමති වගේ එකෙක් හිටියොත් ගොවියා සෙත්ත පොච්චි

  4. Open mind says:

    වන්දිභට්ට කම කෙසේ අතහරින්න ද ? දශකයකට ආසන්න පුරුද්ද……..

  5. kamalasirikuruwita says:

    එහෙයියෝ , වන්දි බට්ටයෝ කියන කතා අහන්න ගිහිල්ල වස් වැද්ද නොගෙන හිටිය නං ජීවිතේට හොඳයි.

  6. ආනමඩුවෙි නන්ද හිමි says:

    මහින්ද හිටියනම් මෙිකට මහින්ද රාජපක්ෂ ජලාශය කියල නම දානව සිකුරුයි. ඇයි මතක නැද්ද මහින්ද රාජපක්ෂගෙ නමදාපු මත්තල ගුවන් තොටුපළ, හමිබන්තොට වරාය, මිහින්ලංකා ගුවන්සේවය, මහින්දෝදය විද්‍යාගාර, හෝමාගම ක්‍රීඩාංගනය, මහින්ද චින්තනය එකී මෙකී දේ. ඒ අතින් මෛත්‍රීපාල ⁣⁣නිහතමානී මිනිහෙක්.

    • Thusitha says:

      ithin ban sadu muge nama danna muu hadanna onane?????

    • විමල් says:

      ඔය කාලකන්නි නම දාපු හැමඑකකටම උනේ පාඩු පිට පාඩු ලබන්නයි.නොදකින් ගල් මූසල රාජපක්ෂයා

      • ant says:

        ගල් මුසලය තෝව හදපු දෙමවුපියො. ගුනමකු අවලමා

        • Vasana says:

          @ ant සහ රාජපක්ෂ මහතාට ගරහන නිවට රැලට
          අසත්පුරුෂ නිවට, ගුණමකු මිනිසුනේ වසර 30 ත්‍රස්තවාදයෙන් අපේ රට ජාතිය බේරාගත් ගරු රාජපක්ෂ මහතාට අවමන් නොකරව්
          ජනතාව වන ඔබ මහින්ද නම් වීර නායකයා ගෙනදුන් නිදහස සහ රටේ සංවර්ධනය භුක්ති විඳිමින් එතුමාට ගරහන එක හරිද?
          වැරදියි නේද ? උබලා වැනි මිනිසුන් අපේ රටේ සිටීම අපේ රටට සාපයක්

    • Mahasona says:

      අපේ රටේ ජාතික සම්පත් වලට දේශපාලකයන්ගේ නම් දීම තහනම් කල යුතුයි ..කවුරු කලත් වැරදියි ..ඒවා හදන්නේ මහජන මුදල් වලින් දේශපාලකයන්ගේ ධනයෙන් නොවේ

    • God angel says:

      Ane saaaadu!!

  7. SMA Panadura says:

    Do not give the paternity to other’s babies

  8. love nature says:

    ‘ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි ලු’.

  9. Gadol says:

    අනුන්ගේ පහනින් එලිය බැලීම..

  10. Lakshman says:

    ගුවන් තොටුපළ, වරාය, පාසැල, රෝහළ, ක්‍රීඩාංගනය, මාර්ග, ඇළ දොළ, ජලාශ මේ සැම දෙයක්ම අයිති ජනතාවටයි. මේවා සදා ඇත්තේ ජනතාවගේ මුදලින් හෝ ඔවුන්ගේ කර පිටට පැටවු ණය මුදල් වලිනි. මේ සැම තැනකින්ම දේශපාලකයන්ගේ නම් ඉවත්කල යුතුයි.

  11. Saradiel says:

    අමරවීර වැනි නිවට දේශපාලුවන් අපේ රටට පිළිලයක්

  12. indunil says:

    anunngae pahanin eliya baleema…..

  13. amiya says:

    kanuwakatawath sudusu ne

  14. indunil says:

    anungae daruwannta uppanna deema…..

  15. simion says:

    “හිටං සමුද්‍රය” කියල දැම්මොත් හොඳා නේද?…හාඳ?..

  16. Kelum says:

    මට දේශපාලනයෙන් නම් වැඩක් නෑ… කුලසිංහ නමින් නම් කරනවා නම්.කුලසිංහ ජලාශය කියනවාට වඩා හොදයි “සිංහ සමුද්‍රය” කියල නම් කලා නම්…

  17. mangala says:

    kohomataht maetunaya ge jalasaya wada nokarana nisa namadrmu.

Main News