යකෝ කවුරුහරි එල්ලපන්.. රට අරාජිකයි.. නීතියක් නෑ.. – ගංගාරාම පොඩි හාමුදුරුවෝ මේ දෙසන්නේ කාටද

June 21, 2018 at 9:20 am | lanka C news
යකෝ කවුරුහරි එල්ලපන්.. රට අරාජිකයි.. නීතියක් නෑ.. – ගංගාරාම පොඩි හාමුදුරුවෝ මේ දෙසන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බවත් හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති.

එක එක්කෙනා විසින් ඔ්න කරන වෙලාවට නීති හදාගෙන ඇති බවද උත් වහන්සේ පෙන්වා දෙති.

බණ්ඩාරනායක මහතා ඝාතනය කරන ලද්දේ සෝමාරාම හිමියන් නොවන බවද එම ඝාතකයා මිය ගියේ මෑතකදී බවත් උන් වහන්සේ කියා සිටිති.

රජයකට ජනප‍්‍රිය වීම සදහා කල හැකි දේ ගැනද උන් වහන්සේ අදහස් පල කලහ.

ගංගාරාම විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

52,587 Viewers

21 Comments to “යකෝ කවුරුහරි එල්ලපන්.. රට අරාජිකයි.. නීතියක් නෑ.. – ගංගාරාම පොඩි හාමුදුරුවෝ මේ දෙසන්නේ කාටද”

  1. kolitha says:

    මේකද ලංකාවේ නීතිය…අදෝමැයි…..

  2. How come you, give this much big add which is not really true …..

  3. Ranjan says:

    Everyone knows that country has no leader. Too many leaders. President is like a `PAMBAYA` No back bone. & spineless.

  4. sumeda says:

    මේ සිවුරු කාරයා කන්‍යාභාවය තියෙන පොඩි කෙල්ලන්ට ලක්ෂ 2ක් ගෙවනවා. අනිත් අයට 50,000/=ක් නයිට් එකකට. ඒ අස්සේ අස්සජියටත් අල්ලන්න ඕනේ.

    • සිංහල බන්ඩා says:

      තෝ තමන්ගෙ ලේ කොල කියන පරයෙක්ද හම්බයෙක්ද? කොටියෙක්ද? ජෙප්පෙක්ද? මොකෙක් උනත් මේ පාර සිංහලය එකතු වෙන එක නතර කොරන්න තොපිට බැහැ

    • Sira says:

      How much your wife or daughter got? Both of them Rs. 50000.00 each or one got Rs. 200,000.00 and the other Rs 50000.00.

    • Pala says:

      Sumeda, Umba umbage Duwayi, wife nuyi dennama wikunanawada? Thawa duwak nedda thawama virginity thiyena? mama gevannam laksha 3.

  5. බන්ඩා says:

    නායක පොඩි හාමුදුරැවනේ! විධායක බලතල යටතෙ අගමැති අයින් කරන බලය සීමා කලත් පඹය උනත් රටේ විධායක ජනපති කෙනෙක් ඉන්දදි රටට මෙහෙම වෙනවා නම් ජෙප්පො 20 න් විධායකය තුනට බෙදල දැම්මොත් රටට මොනවයින් මොනව වෙයිද?

    • Spirit says:

      ඒ ඇයි? කතෝලික වතිකානුවේ පරිපාලනයට අනුව පවා වෙන කිසිම බහුත්ව වාදයක් හෝ ලෞකික වාදයක් පිළිගැනීම තරයේ ප්රතික්ෂේප කරයි!
      සිංහල ජාතියේ අනන්‍යතාවය මෙන්ම බෞද්ධ ආගමට මෙතෙක් ලබා දී ඇති ඉහළතම ගෞරවනීය ස්ථානය හා සිංහලයාගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වීමේ ප්රතිපත්ති ඇතුළත් කිරීමට, නව ව්යවස්ථාවක් සඳහා කෙටුම්පත් සම්පාදනය කිරීමට බලය ලබා දී ඇති අය කිසිම ආකාරයකින් ශ්‍රී ලංකාවේ මහ ජාතිය වන සිංහල ජාතිය නියෝජනය නොකරන අය වීම සාධාරණීකරණය කරන්නේ කෙසේද?

  6. Saradiel says:

    රටේ දොරටුපාලකයා රජ උනාම මෙවෙනි දේවල් ඇතිවනවා මින් ඉදිරියට අපේ චන්ද දායකයන් මේ ගැන දැනගත යුතුය

  7. john the baptice says:

    රට බේරාගන්න පුළුවන් එකම වීරයා ගොටාබය

  8. LION says:

    අද අපේ රට පාලනය ක‍රන්නේ අනගාරික තුමා කියාපු කලු සුද්දන් එදා කෝට්ටේ දොන් ජුවන් අද රනිල් සමග සිරිසේන

  9. sinha le says:

    “මතක තියාගනිල්ලා කවදාහරි සුද්දො මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගෙ දරුවො වගේ කළු සුද්දො විසිතිස්‌ දාහක්‌ බෝ කළාට පස්‌සේයි. ඊට පස්‌සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දරුවන්ට උගන්වාවි ජාති, ආගම්, භාෂා බේදයක්‌ එපා කියල. උන් ඉංගීසි යම රජ කරාවි. පන්සල් වටේ, පල්ලි, කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයෝ ඉපදෙනකන් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න. මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්‌සේ උඹලෑ කෙල්ලො කොල්ලන්ට ඇටි කෙසෙල් කාපු රිළව් වගේ නියෝ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි” 1931 දී අනගාරික ධර්මපාලතුමා යටත්විජිතවාදී සමාජ ව්‍යහය දෙස බැලූ ආකාරයයි.

  10. Open mind says:

    සීලයට වඩා ගිණි අවි භාවිතය පිළිබඳ ව තොරතුරු වසර ගණනකට පෙර කතා වුණා වගේ මතකයි.

  11. Love nature says:

    මම ඉංග්‍රීසී අධිරාජ්‍යයවාදීන්ගේ ගැත්තෙක් නොවෙමි” අනගාරික ධර්මපාල තුමා …!

  12. manik says:

    හාමුදුරුවෝ කාවවත් එල්ලන්න කියන්නේ එතුමා කියන්නේ එවකට හිටපු මැතිණිය බන්ඩාරනායක මහත්මිය තම සුවාමියාගේ මරණය වෙනුවෙන් කාව හෝ එල්ලා මරන්න කියා …… කියා තිබේන කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තින්දුව ටයි…. මේකට කමෙින්ට් දාන සම හරක් වල්ගේ පාග ගෙන

  13. KUMARA says:

    NEETHIYA SAMATA PODU VIYA YUTHUYA NAMUTH “HORU” “MINEEMARUWO” “DESHAPAALUWO” GEDARA YATHI AHINSAKAYO HIRAGETA YATHI NEETHIYA NAMENNE SALLI WALATA HA MODA DESHPAALUWO LAGA PAMANI …………………?????????????? NEETHIYE SAADAARANAYA GANA THAWA MONA KATHAADA

  14. LION says:

    1818 න් පසු සිංහලයින් කල දරුණුතම නිදහස් සටන කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි සටන විය. 1818 දී සිංහලයෝ පරාජය වූහ. නමුත් 2009 දී සිංහලයෝ සටන ජයග්‍රහණය කලහ.

    සාමාන්‍ය සිංහලයෝ පක්‍ෂ භේද නොතකා කොටි සටනට සහයෝගය දුන්හ. ඉන් කියවෙන්නේ සිංහලුන්ගේ දේශපාලනයේ පක්‍ෂ දේශපාලනයට යටින් දිවෙන අරටුවක් ඇති බවය. ඒ අරටුව ජාතිකත්වයයි.

    2009 යේ ජයග්‍රහණයෙන් පසුව ඉතා කෙටි කාලයක් තුල මෙරට ගොවිතැන, වෙදකම, කලාව, විලාසිතා ආදී විවිධ ක්‍ෂේත්‍රයන්හි නව නිර්මාණ බිහි වෙන්නට පටන් ගැනිනි. මේවා කලේ රටේ සාමාන්‍ය මිනිස්සුය. නිදා සිටි ජාතියකට පණ ලැබිනි. අවශ්‍ය නම් ලෝකයම ජය ගත හැකි යැයි සිංහලුන් සිතුහ.

    රටක් ජාතියක් දියුණුවන්නේ එරට මිනිසුන් තමන්ගේ රට ජාතිය ගැන ආඩම්බර වෙනවිටය. දියුණුවන රටවල රාජ්‍ය අනුග්‍රහයෙන් රට වැසියන් තුල දේශාභිමාණය පෝශණය කෙරෙන්නේ ඒ නිසාය.

    නමුත් පසුගිය ජනවාරි 8දා පත්වුනු හවුල් ආණ්ඩුව කරමින් සිටින්නේ කුමක්ද?

    මේ ආණ්ඩුවට අවශ්‍ය සිංහලයාගේ කොන්ඳ බිඳින්නටය. ඔවුන් තුල හීනමානය වපුරන්නටය. එසේ කර දේශපාලණිකවත් ආර්ථිකවත් මෙරට විදේශයන්ට නතු කිරීමටය.

  15. LION says:

    ඉතින් මේ බෞද්ධ සංස්කෘතිය තුල නිර්මාණය වූ මෙරට තුල කවදා හෝ බුදු දහම චිරාත් කාලයක රැකෙන බවට සිංහලයා පමණක් නොව ලොඑක වාසි බෞද්ධ ජනතාව අතර අචල විශ්වාශයක් තිබීම සතයක් බව නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. මේ රටේ පෙර දවස රජකම ලබා ගැනුමට මහා සඟ රුවනගේ අනුමැතිය අත්‍යවශ්‍ය විය. කොපමන යුධ කරමින ජය ලබා ගත්තද මහා සඟ රුවනගේ ආශීර්වාදයෙන් තොරව රජකමක් ලබා ගැනීමට නොහැකි විය. සතුරු අක්‍රමණ හැරුණු කොට මෙරට රජ වංශය තුල යුධ කරමින පවතින රාජාණ්ඩු පෙරලා බලය ලබා ගත අවස්ථා පිළිබඳව ඉතිහාසය තුල දුලබ වන්නේද එබැවිනි.

    මෙවන් බලයක් සතුව තිබු මහා සඟ රුවනට අද දවසේ අපේ ජාතිය හෝ රට ගැන කතා කිරීමට හෝ අරගල කිරීමට අයිතියක් නැති කියන්නේ කෙසේද? මෙරට සිංහල බෞද්ධ යා ගේ රට වන අතර මෙරට තුල බෞද්ධාගම රැකෙන්නට නම් සිංහලයා රැකිය යුතුමය. රන් කෙණ්ඩියක ඇති තෙල් රැකෙන්නට නම් එම රන් කෙණ්ඩිය ද රැකිය යුතු බව ට විවාදයක නැත. එසේ හෙයින් බුදු දහමේ පැවැත්මට මෙරට රැකියා යුතුමය. මෙරට භුමිය පමණක් නොව සිංහල බෞද්ධ යා සහ ඔහුගේ උරුමයද රැකියා යුතුමය,

  16. David Milli-banda says:

    Mokada Poddata thadawela ?………………….. Rani wa genna gaththanam pansala paththe.
    Oya thade lihil karaganna puluwan.

  17. Godaya says:

    ප්‍රේමදාසගෙ කාලේ සිවුර අස්සේ පිස්තෝලෙ ගහගෙන හිටපු එවුන් දැන් බණ කියනවා

Main News